Watch Trailer

Rumble in the Bronx (1995) With Sinhala Subtitles | දියමන්ති කොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා ඔක්කොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා. ඔන්න මන් මගේ 9 වෙනි නිර්මණය අරන් ආවා. මේක Jackie Chan ගේ ෆිල්ම් එකක්. හුගක් අය මේක බලලත් ඇති. මොකද මේක ටිකක් පරණ ෆිල්ම් එකක්නේ. මේක Action, Comedy, යටතේ වර්ගීකරණය වෙන චිත්‍රපටියක්. මේකට 6.7/10 වැනි ඉහළ IMDB අගයක් ලැබිලා තියනවා. හොද…

Rumble in the Bronx (1995)

ඔයාලා ඔක්කොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා. ඔන්න මන් මගේ 9 වෙනි නිර්මණය අරන් ආවා. මේක Jackie Chan ගේ ෆිල්ම් එකක්. හුගක් අය මේක බලලත් ඇති. මොකද මේක ටිකක් පරණ ෆිල්ම් එකක්නේ. මේක Action, Comedy, යටතේ වර්ගීකරණය වෙන චිත්‍රපටියක්. මේකට 6.7/10 වැනි ඉහළ IMDB අගයක් ලැබිලා තියනවා.

හොදයි දැන් කතාව පැත්තට හැරෙමු. මේකේ කතා නායකයා වෙන්නේ කෙඋන්ග් කියන පුද්ගලයා. මෙයා ඇමරිකාවේ නිව්යෝක් වලට යනවා තමන්ගේ මාමගේ මංගල උත්සවේට සහභාගී වෙන්න. එතන ඉදලා තමයි මෙයාට නොසිතු අත්දැකීමකට මුහුණ දෙන්න වෙන්නේ. හොදයි ඔච්චරයි මං කියන්නේ ඔයාලම බලන්නකෝ ඇමරිකාවට ගියාට පස්සේ මෙයාට වෙන දේවල්. මීලග උපසිරුසියෙන් හමුවෙමු. ජය

Rumble in the Bronx (1995) on IMDb

 

 

801 MB කොපිය මෙතනින් බාගන්න

21C81764FC88CBE74CA3C1A088262B619DDC9ACE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,614 downloadsDownload Rumble-in-the-Bronx-1995.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SachiraS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචිර සංදීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිර සංදීප

Subtitles

1,614 downloadsDownload Subtitles31 KB

16 comments

  1. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  2. Raveesha

    Mama Jackie Chan sub ekak denakanmai hitiye....thank bro...

  3. Kulanjana Maduranga

    niayamai…thanks SACHIRA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    obatath suba aluth awruddak wewa.........

  4. saman

    thanks for sub..

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. thisal

    තැන්ක්ස් බන් සබට

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    කැපවීමට ගොඩාක් ස්තූතියි
    ලස්සන කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතමි !!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා සහෝ
    ජයෙන් ජයම වේවා !!!

  8. sanka

    thanks for sub

  9. Sajith Anthony

    සබ් එකට ගොඩාස් ස්තුති සහෝ,
    ජය වේවා...!!

  10. LAKSHAN

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ

  11. kent

    jacki chan <3
    thank u!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Niranji

    thanx for the sub

  14. r.s.samantha

    thank u macho.. sub ekata onna banawa.
    ela ela
    jaya wewa...!!!

  15. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  16. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.