Rumble Through the Dark (2023) Sinhala Subtitles ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ “Rumble Through The Dark” කියන, මේ අවුරුද්දේ එළි දක්වපු ෆිල්ම් එකක්. මේකට IMdb අගය 5.9 ක් ලැබිලා තියෙනවා. බය වෙන්න එපා. කිසිම කම්මැලිකමක් නැතුව මුල ඉදන් ෆිල්ම් එක බලාගෙන ඉන්න පුළුවන්. ෆිල්ම් එක ගැන අදහසක් දෙන්න ඕනි නිසා…
Rumble Through the Dark (2023) Sinhala Subtitles
ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ “Rumble Through The Dark” කියන, මේ අවුරුද්දේ එළි දක්වපු ෆිල්ම් එකක්. මේකට IMdb අගය 5.9 ක් ලැබිලා තියෙනවා. බය වෙන්න එපා. කිසිම කම්මැලිකමක් නැතුව මුල ඉදන් ෆිල්ම් එක බලාගෙන ඉන්න පුළුවන්.
ෆිල්ම් එක ගැන අදහසක් දෙන්න ඕනි නිසා, පොඩ්ඩක් මම කතාව ගැන විස්තරයක් කරන්නම්..
ජැක් බුචර් කියලා කියන්නේ හිටපු දක්ශ බෙයා නකල් ෆයිටර් කෙනෙක්..මේක ඇත්තටම නීති විරෝදී විදිහට තමයි සිද්ද වෙන්නේ..බිග් මොමා කියලා ගෑනු කෙනෙක් යටතේ තමයි සෙල්ලම් කලේ..හැබැයි මෙයා කලින්ම වැඩෙන් විශ්‍රාම ගන්නවා..ඊට පස්සේ සූදු කාරයන්ට අවශ්‍ය විදිහට සෙල්ලම් කරන්න ගන්නවා..දැනටත් හැබැයි ජැක්ට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි..මොකද ෆයිට් කරපු ඒවගේ අතුරු ප්‍රතිඵලයක් විදිහට ඩිමෙන්ශියා තත්වයක් ඇවිල්ලා තියෙන්නේ..ඒ කියන්නේ මතකය ගොඩක්ම අඩුයි. ජැක් පොඩි කාලේ එයාගේ අම්මා එයාව දාලා යනවා..හැබැයි එයාව අරන් හදාගන්න අම්මා එයාව බලාගන්නේ තමන්ගෙම ළමයෙක් විදිහට. පස්සෙ කාලෙකදි ගෙදරයි ඉඩමයි දෙකත් මෙයාට ලියලා දීලා…ඒත් මෙයාලගේ ගෙදර බැංකුවට තියලා ජැක් සල්ලි අරගෙන..ඒක ගෙවාගන්න බැරුව ගෙදර බැංකුවට සින්න වෙලා දැන් වෙන්දේසියට දාන්නයි ලෑස්ති වෙන්නේ. ඒ මදිවට බිග් මොමාටත් ණයයි. හදාගත්ත අම්මා නවත්තලා ඉන්නෙත් නර් සින් හෝම් එකක.
කරපු වැඩේ වැරදී කියලා දැනිලා, ජැක්ට අවශ්‍ය වෙනවා ආයෙත් අම්මගේ ගෙදරයි ඉඩමයි බේරගන්න. හැබැයි එච්චර ගානක් හොයාගන්න ජැක්ට වෙන විකල්පයක් නෑ..ආයෙත් පුරුදු වැඩේට බහිනවා ඇරෙන්න. ඒත් ජැක් කියන්නේ දැන් ඉස්සර තරම් තරුණ ජව සම්පන්න කෙනෙකුත් නෙමෙයි…
එහෙනම් ජැක්ට එයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලටම බලාගන්න ඉඩ තියලා මම නවතින්නම්..
ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය AMZN WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
9,541 downloadsDownload Rumble-Through-the-Dark-2023.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Rukshan Henadheera” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Rukshan Henadheera
Subtitles
- #Editor's Pick
- #Rukshan Henadheera
- #Rumble Through the Dark
- #Rumble Through the Dark (2023) Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
lakmal karunathilaka
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි Rukshan සොයුර .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!indika 75
thanks..
විමා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරයා!
ෆිල්ම් එක මරු වගේ. :)Anonymous
Thanks.....jayawewa....!
Buddhika Lakmal
ෆිල්ම්එකනං හොදා වගේ...
එහෙනං ඔන්න ඩවුන්ලෝඩ් කරා මචං...
ස්තූතියි උපසිරැසියට මචං...Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
Good work friend thanks for the sub
Anonymous
Thanks a lot bro...
Anonymous
Thanks bro
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..nilanka
thanks....
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Rumble Through the Dark (2023) Sinhala Subtitles | ජැක් බුචර් නැවතත් සටනට එක් වෙයි? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/Rumble-Through-the-Dark-2023-feature.jpg)
thanks bro