Watch Trailer

Run Lola Run (1998) AKA Lola Rennt with Sinhala Subtitles | අරමුණ කරා දිවයන්නී – ලෝලා… [සිංහල උපසිරැසි සමඟ]

හෙළිලි හේමමාලි සොහොයුරියගේ ලිපිය මුලින්ම බයිස්කෝප්වාසී සියලු දෙනාටම කිරියෙන්, පැණියෙන් ඉතිරෙන සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා. අද මම ගෙනාවෙ සම්මාන ගණනාවක් දිනා ගත්ත, Run Lola Run (1998) ජර්මන් ෆිල්ම් එක. මං මුලින් ම කතාවේ වෙන දේ කෙටියෙන් කියන්නම්. ලෝලා කියන්නේ සරල ගෑනු ළමේක්. එයාට පෙම්ව…

හෙළිලි හේමමාලි සොහොයුරියගේ ලිපිය

මුලින්ම බයිස්කෝප්වාසී සියලු දෙනාටම කිරියෙන්, පැණියෙන් ඉතිරෙන සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා. අද මම ගෙනාවෙ සම්මාන ගණනාවක් දිනා ගත්ත, Run Lola Run (1998) ජර්මන් ෆිල්ම් එක. මං මුලින් ම කතාවේ වෙන දේ කෙටියෙන් කියන්නම්. ලෝලා කියන්නේ සරල ගෑනු ළමේක්. එයාට පෙම්වතෙක් ඉන්නවා මනී කියලා. මනී වැඩ කරන්නේ.

රොනී කියන මැරයට. දවසක් රොනී, මනී ට පවරනවා දියමන්ති වගයක් විකුණලා සල්ලි ටික දවල් 12 වෙද්දි ගේන්න කියලා. සල්ලි ටිකක් කිව්වට ටිකක් නෙවේ හැබැයි..කොහොම හරි මනී සල්ලි  බෑග් එක නැති කර ගන්නවා. ඊට පස්සේ මනී උදවු ඉල්ලන්නේ ලෝලගෙන්. මොකද මනීට වෙන කියන්න කෙනෙක් නෑ, අනික 12 වෙද්දි සල්ලි හොයා ගන්න බැරි වුනොත් මනීට වෙන්නේ රොනී ගෙන් මැරුම් කන්න!

මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, කියන්න නම් දේවල් ගොඩයි. අධ්‍යක්ෂණය වගේම, තිර පිටපතත් Tom Tykwerගේ. සමහර විට ඔයාලා දන්නවත් ඇති, සමහර විට නොදන්නවත් ඇති චිත්‍රපටි කර්මාන්තය ගත්තම ප්‍රධාන කාණ්ඩ දෙකකට චිතපටි හැදෙනවා. එකක් Main-stream Cinema(ප්‍රධාන ධාරාවේ සිනමාව), අනික් එක Art-house Cinema(කලාගාර සිනමාව). Run Lola Run (1998) ගත්තම මේක අයිති වෙන්නේ කලාගාර සිනමාවට. තේරුනේ නැද්ද? මේ කලාගාර සිනමාවේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි කතාවෙ අන්තිම වෙනකන්ම ඊලඟට මොකකින් මොකක් වෙයිද කියලා කියන්න අමාරුයි. අපි ගොඩක් බලන චිත්‍රපටි ගත්තම ඒවා Main-stream සිනමාවට අයිති වෙන්නේ.

මේ චිතපටියේ කතාව කොටස් තුනකින් පෙන්නනවා. මං කලින්ම කතාවෙ වෙන දේ කෙටියෙන් ම කිව්වනේ. ඒත් එතනින් පස්සේ ලෝලා කොහොමද, මනී බේර ගන්නේ කියලයි බලන්න වටින්නේ..ඒ කොහොමද කියලා ඔයාලම බලන්න. මේ චිත්‍රපටිය පිටින් පේනවට වඩා ඇතුළෙන් ලොකු තේරුමක් තියනවා. සමහර විට කෙනෙක්ට ඒක නොතේරෙන්නත් පුලුවන්. ගොඩක් දුරට මේකේ සංඥා යොදාගෙන පේන දේට වඩා දෙයක් කියන්න උත්සහ කරලා තියනවා. චිත්‍රපටි ගැන ඉගන ගන්න ආසා කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් Run Lola Run (1998) බලන්න. ලෝලගෙ කොන්ඩෙ රතු පාට මොකද, රිසීවරේ රතු පාට මොකද, ෆෝන් බූත් එක කහ පාට ඇයි මේ වගේ ගොඩක් දේවල් පිටිපස්සේ තේරුමක් තියනවා. මේ වගේ කියන්න ගියොත් නම් ගොඩක් දේවල් තියනවා. ඒ නිසා මෙතනින් නවත්තනවා.

පේන දේට වඩා දෙයක් දකින්න කැමති කට්ටිය අනිවාර්යෙන් බලන්න.

ආයිත් හමුවෙමු! සුබ දවසක්!

 

තුෂාර උදයංග සහෝදරයා විසින් කලින් පල කරන ලද ලිපිය

ඔන්න තවත් බයිස්කෝප් එකක් ගෙනාවා. මම නම් බලපු පට්ටම පට්ට බයිස්කෝප් එකක්. එහෙනම් මෙන්න කතාව.
‍
ලෝලා කියන්නේ සාමාන්‍ය කෙල්ලෙක්. එයාට ඉන්නවා පෙම්වතෙක්. හැබැයි ටිකක් මැර චරිතයක්. දවසක් මේ කොල්ලට පාතාල මැරයෙක් දියමන්ති ටිකක් දෙනවා විකුණන්න. මේ ටික විකුණගෙන එන අතරෙ සල්ලි බෑග් එක කෝච්චියේ බැරි වෙනවා. ඉතින් අර පාතාලයාට 12ට කලින් සල්ලි නොදුන්නොත් කොල්ලට මැරෙන්නයි වෙන්නෙ. ඉතින් ලෝලාට කෝල් එකක් දෙනවා සල්ලි හොයාගන්න පුලුවන්ද කියල. ඊට පස්සෙ වෙන දේ කාලයාට බාරයි…….

බයිස්කෝප් එක ගැන කියනවනම් තුන් විදියකට එකම කතාව තමයි පෙන්නන්නෙ. ඒත් බලන් ඉන්න අපිට ඒක දැනෙන්නේ නෑ. Tom Tykwer ඩිරෙක්ටර්ගෙ වැඩක් වෙන මේ බයිස්කෝප් එක IMDB ශ්‍රේණිගත කිරීම් වල 8 / 10 ගත්තු චිත්‍රපටියක්. අනික සම්මාන රැසක් දිනාගත්තු චිත්‍රපටියක්.

හරි කතා ඇති. කට්ටියම බාගෙන බලන්නකෝ. වෙලාව තියෙන විදියට සබ් එකත් දෙන්න බලන්නම්. කට්ටියටම ජය!!!!!!!!!!!!!

Run Lola Run (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Run Lola Run (1998) 720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

465 downloadsDownload Run-Lola-Run-1998.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

465 downloadsDownload Subtitles23 KB

59 comments

  1. THUSITHA

    ela....

  2. Ramraj

    onna ehenam mamath duwanawa.

  3. Lasantha

    thanks.

  4. Supun

    niyamai........

  5. max

    Thanks sahoo....

  6. chanaka

    thanxs

  7. උදාර

    350mg copiyak dunnata thanks macho.

  8. Lahiru

    "මේ ටික විකුණගෙන එන අතරෙ සල්ලි බෑග් එක කෝච්චියේ බැරි වෙනවා:D:D:D:D:D"

    බැරිවෙනවා කියන්නේ නැතිවෙනවා කියන එකද?;););) මේකනම් බලන්නම ඕන :p:p:p:p:p:p

  9. Viraj

    Thank you very much Thushara!!!

  10. suranga

    tikak hoday wage

  11. me

    Thanks

  12. AL1717

    Hemoma Banawa Nam Mamath onna Hoye Bewenna Kiyala Demma. Den Duwala Hathi Appa

    Thanks Machan

    jaya Wewaaa

  13. Jayan Chamal

    ela thanaks macho

  14. rohan

    how join as member,bs i need share my film with all of you

    rohan

  15. tharindu

    Thanks sahoooooooo

  16. supun

    ahh patta

  17. fill-d

    patta film 1a {thusha..

  18. Lahiru

    මේක එලම movie එක....maxxxa තමය්,සිදුවෙන හැම ක්‍රියාවක්ම දම්වැලේ පුරුක් වගේ ............"ලෝලා" ලස්සන කෙල්ල එකත් කියන්න එපය්....

  19. chana

    godak thanks yalu.. puluwannam sub denna.. Godak thanks oya dena hema movie ekak wagema balanawa.. sub walata kohoma thanks karannada manda.. Godak Pin..

  20. kasun

    ela ela hoda film ekak wage....apith bagannawa

  21. San J

    මෙන්න මමත් බානවා එහෙනම්. තුශාර සහෝදරයටත් ගොඩක් ස්තූතියි ලිපියට.

  22. dinnu

    mamath meka eye dl kara.dannm balalama tamai nawatinne.jayawewa!!!

  23. rokaa

    ඕයේ..... හැමදාමත් වගේ අදත් මම 1st

  24. chamila

    bami.....

  25. dewon

    patta machan

  26. h

    මට මුලින්ම මේකෙ ඔත්තුව දුන්නෙ වවුල් තිප්පලේ සිට ලියන චමිල. ඒක කොයිතරම් ඇල්ලුවද කියනවනම් Tom Tykwerගෙ අනිත් නිර්මාණ ටිකත් හොයාගෙන බැලුවා. මේක හිතට අල්ලපු කෙනෙක්ට The Princess and the Warrior (ලෝලව හිතට ඇල්ලුවනම් මේකෙ ඉන්නෙත් එයාමයි :D), Winter Sleepers, Heaven, Paris, Je T'Aime (මේක කෙටි චිත්‍රපටි සෙට් එකක එකතුවක්. නියම කතා ටිකක් තියෙන්නේ... ටොම්ගෙ නිර්මාණෙකුත් තියෙනවා...) කියන චිත්‍රපටි ටිකත් හොඳට හිතට අල්ලයි :D

    මේ වගේ ෆිල්ම් එකක් ගැන ලියපු එකනම් නියමයි තුෂාර :-)

  27. dim

    link eka aul.

  28. susantha

    onna mamath banawo. thanks

  29. indika

    ඔන්න මමත් අලුත් අවුරුද්දේ බාන්න පටන් ගත්තා බයිස්කෝප් එකේ සියලුම දෙනාට සියලු යස ඉසුරින් පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

  30. chamila

    1998

  31. uda

    දවස් ගාණකින් මේ පැත්තේ ආවේ. එන්න බැරි වුණාට සමාව!
    තැන්කූ සහෝ මේකට; කතාවනම් නියමයි වගේ.

  32. Nilanka

    Adu capacity walata film denawata godak thanks hode. onna math banawa.

  33. Udaya සාලින්ද

    thanks saho ...

  34. Dilshan

    Ela.....

  35. jan

    mama mula idalama me site eken dena godak ewa banawa..eth meka bewata passe hithuna aparaade kiyala...melo rahak naha.

  36. Randi

    yep it seems to be a good one. thanks bro.

  37. sachintha

    dnt waste ur time dzz z shit

  38. Suren n. Semage

    Film eka hondada narakada kiyala hithaganna be. okkoma comment tika kiyewwa. den nam mata mongal wage. man yano.... passe ennam. :-) Jaya wewa!!!

  39. shehan

    රොයිලි no subs in 350mb copy. And its not in english too its in german delete that shit

  40. Uraj Deemantha

    බාන ලිස්ට් එක සතියක් ගානේ වැඩි වෙනවා.... :P රවුටරේට අබසරණයි .... :D

  41. Pasan

    Thank you! film eka ela!

  42. saji

    gindara wade wenasakka

  43. saman kalubovila

    mm... parakku welaa thama mama meka deke... eth den banna danawa... ela..thankxx..

  44. mymate

    ela...

  45. ලිලංක රවිනාත්

    අද බයිස්කෝප් එකම බානවා..

    හා ස්තුතියි සබ් වලට සහෝ...

    ඔන්න ඉතින් මේකත් බානවා..

  46. thilinda ramanayaka

    meke download karanne kohomada

  47. Prabuddha Kulatunga

    patta.. :D :D

  48. අසිත

    elama saho thanks

  49. Mayura

    බලන්නම ඕන කියලා ඔලුවේ තිබ්බ ෆිල්ම් එකක්. නේරම් කියන මලයාලම් ෆිල්ම් එක හැදුවේ මේක අනුසාරයෙන් කියනවා, ඇත්තද දන්නෑ.

  50. Chalana

    thnx...

Load more comments