ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ තවත් හොරර් ෆිලුමකට උපසිරැසියක් අරගෙන එන්න තමා මේ ලෑස්ති වෙන්නෙ. අධ්‍යාපනික වැඩ කටයුතු කොච්චර තිබුනත් ඇබ්බැහියක් වෙලා තියෙන විනෝදාංශය වෙනුවෙනුත් කාලය වැය කරන්න අමතක කරන්නෙ නෑ. ඉතිං මේ ඇවිල්ල Netflix ඔස්සෙ පසුගිය මාසෙ 28 වෙනි දා විකාශය අරඹපු මනෝවිද්‍යත්මක ත්‍රාසයෙන් යුතු ක…

ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ තවත් හොරර් ෆිලුමකට උපසිරැසියක් අරගෙන එන්න තමා මේ ලෑස්ති වෙන්නෙ. අධ්‍යාපනික වැඩ කටයුතු කොච්චර තිබුනත් ඇබ්බැහියක් වෙලා තියෙන විනෝදාංශය වෙනුවෙනුත් කාලය වැය කරන්න අමතක කරන්නෙ නෑ. ඉතිං මේ ඇවිල්ල Netflix ඔස්සෙ පසුගිය මාසෙ 28 වෙනි දා විකාශය අරඹපු මනෝවිද්‍යත්මක ත්‍රාසයෙන් යුතු කතාවක්. එහෙනම් වැඩි හෑලි නැතුව අපි කෙලින් ම යමු කතාවට.
සේරා කියල කියන්නෙ එක් දරු මවක්. එයාගෙ සැමිය දික් කසාද වෙලා වෙන කෙනෙක් එක්ක පවුල් ජීවිතයක් ගත කරනව. සේරා ගෙ ළමය ගෙ නම තමයි මියා කියල කියන්නෙ.මියා හිටි හැටියේ ම හරි ම වෙනස් හැසිරීම් රටා පෙන්නුම් කරනව. එයා නිතරම සේරා ගෙ අතුරුදහන් වෙලා ගියපු සහෝදරියක් වෙන “ඇලිස්” වගේ හැසිරින්න උත්සහ කරනව. නම පවා කියන්නෙ “මගෙ නම ඇලිස්” කියල. මේ ගැන කරුණු කාරනා හොයද්දි සේරා ට තේරෙනව මේ තමංගෙ දුව මියා සහ එයා ගේ නැති වුන සහෝදරිය අතර මොකක් ම හරි සම්බන්ධතාවයක් තියෙන වග. ඔන්න ඔය විදියට තමා ඉතිං කතාව ගලාගෙන යන්නෙ.
මේකෙ නළුවරනය දිහාට හැරුනොත්,ප්‍රදාන චරිතය රඟ දක්වන්නෙ sara snook. ඊට අමතරව Lilly la torre | Greta scatchi | Shabana Azeez යන අය මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනව. මේ වෙද්දි චිත්‍රපට imdb 5.6 ක අගයක් ලබාගෙන ඇති අතර, 36% ක කුණු තක්කාලි අගයක් ලබාගෙන තියෙනව. එහෙනම් හැමෝටම චිත්‍රපටය රසවිඳින්න කියල ආරාධනා කරමින් අදට සමු ගන්නව. හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසිය කින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,312 downloadsDownload Run.Rabbit.Run-2023.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #Damon Herriman
- #Editor's Pick
- #Greta Scacchi
- #Lily LaTorre
- #Offbeat
- #Run Rabbit Run (2023) Sinhala Sub
- #Run Rabbit Run (2023) Sinhala Subtitles
- #Run Rabbit Run Sinhala Sub
- #Run Rabbit Run Sinhala Subtitles
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #Subtitles
- #You Decide
- #දුලක්ෂ සම්පත්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
විමා
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Run Rabbit Run (2023) Sinhala Subtitles | පළිගත් භූතාත්මය. [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/Run-Rabbit-Run-2023-1.jpg)
සබට බොහොම ස්තුතියි දුලක්ෂ!