Watch Trailer

Running with the Devil (2019) War Sinhala Subtitles | මිනිසුන් බිලිගන්න මත්කුඩු නැමති යක්ෂයා . [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න යාළුවනේ තවත් සුපිරි පහරක් අරගෙන තමයි. මේක Crime, Drama, Thriller අයත් සුපිරි පහරක් ඒවගේම මේකට IMDB දර්ශකයේ 5.3 අගයක් ලැබිලා තියෙනවා. ලැබිච්ච අගයෙන්ම හිතා ගන්න පුලුවන්නෙ මේක සුපිරයක් කියලා. ඒවගේම මේකේ ඉන්නෙ ඔයාල කවුරුත් දන්න සුපිරි නළු යුගලක් Nicolas Cage, Laurence Fishburne ඒවගේ මේක අධ්‍යක්ෂවර…

ඔන්න යාළුවනේ තවත් සුපිරි පහරක් අරගෙන තමයි. මේක Crime, Drama, Thriller අයත් සුපිරි පහරක් ඒවගේම මේකට IMDB දර්ශකයේ 5.3 අගයක් ලැබිලා තියෙනවා. ලැබිච්ච අගයෙන්ම හිතා ගන්න පුලුවන්නෙ මේක සුපිරයක් කියලා. ඒවගේම මේකේ ඉන්නෙ ඔයාල කවුරුත් දන්න සුපිරි නළු යුගලක් Nicolas Cage, Laurence Fishburne ඒවගේ මේක අධ්‍යක්ෂවරයා වෙන්නෙ Jason Cabell.…..

එහෙනම් වැඩි කථා නැතුව අපි පොඩ්ඩක් මෙකේ ස්ටෝරිය ගැන ලාවට වගේ දැන ගෙන ඉමු නේද. මේකේ ස්ටෝරිය ආරම්බයේදිම එක්සත් ජනපදයේ ෆෙඩරල් නියෝජිතයකුගේ සහෝදරියක් මිය යනවා අධික ලෙස කොකේන් අරගෙන. ඒ සිද්ධියත් ඇය හිතා ගන්නවා ඇයගේ සහෝදරිය ගේ මරණයට වගකිව යුත්තන් ඒ කිව්වෙ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හැම කෙනෙක්වම ඉවරයක් කරන්න ඕන කියලා. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැහැ. මොකද කිව්වොත්ඒ වැඩේ සම්බන්ධ වෙන්නේ අමුතුම ජාතියේ ඩයල් දෙකක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි ක්‍රියාදාම වගේම හැම මාදලියක බයිස්කොප් වලින් හැමෝම දන්න ඩයල් දෙකක්. ඒ ඩයල් දෙකෙන් එකෙක් හොදටෝම මත්කුඩු වලට වගේම ගණිකාවන්ට පිස්සුවෙන් වගේ ඇබ්බැහි වුන කෙනෙක්. අනෙකා ගැන කාටවත්ම හිතා ගන්න බැරි විදිහේ ඩයල් එකක්. ඔහු පිසා කඩයක් දාගෙන ඒකට මුවා වෙලා මොනවා කරනවද කියලා කිසිම කෙනෙක් දන්නෙ නැහැ. ඔය ජර මර අස්සෙ ඔවුන්ගේ කොකෙන් හමුදාවට අසුවෙනවා. ඒකට ඔවුන්ගේ ලොක්කට හොදටම මල පනිනවා. ඒ සිද්ධියෙන් පස්සෙ ඔවුන්ගේ කොකේන් ප්‍රවාහනය අනතුරු දායක නිසා ඔවුන්ගේ ලොක්කා , ඔවුන්ට බාර දෙන වගකීම වෙන්නෙ රහසිගතව කැනඩාවට කොකේන් අරගෙන එක. එහිදි ඔවුන්ට කරදර කිහිපයකට මුහුන පාන්න සිද්ධ වෙනවා . මොකද කිව්වොත් එවුන් දෙන්නා කොකේන් ටික කැනඩාවට ප්‍රවාහනය කරන්න තෝරගන්නෙ දුෂ්කර මාර්ගයක්. මම මොකද එහෙම කිව්වෙ මොකද කියලා ඔයාලට මේක බලාගෙන යද්දි වැටහේවි.

ඒ වගේම මම මීට වඩා මේ බයිස්කොප් එක ගැන ඔයාලට කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ ඔවුන්ට කොකේන් ජවාරම සාර්ථකව කරගෙන යන්න පුලුවන් වේවිද. ෆෙඩරල් නියෝජිතයට මත්කුඩු ජවාරමේ ලොක්කගේ ඉදලා ඒකට සම්බන්ධ අයව ඉවරයක් කරන්න පුලුවන් වේවිද කියලා.

එහෙනම් මෙවැනිම සුපිරි බයිස්කොප් එකක් අරගෙන ඉක්මණින්ම ඔයාලව බලන්න එන්නම් …….

තව ඩිංගෙන් කියන්න අමතක වෙනවා. මේක ලොකුහිටියන් බැලුවනම් හොඳයි ..

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,065 downloadsDownload Running.With_.The_.Devil_.2019.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

12,065 downloadsDownload Subtitles29 KB

56 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. arawindasunimal

    Thanks bohoma sthutiy yushan obata a wagema baiscope teem ekatath jayawewa

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo obata sub eka dunnata ..

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට :)
    ජය වේවා.!

  7. trilan lakmal

    melo rahak naa film eka patta boring

  8. ranga11112

    tnxxx

  9. tharidu16

    ela ela

  10. Ayesh Prashan

    Thank You

    1. gihan perera

      පට්ට බං සහෝ......පට්ට.....ස්තුතියි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  11. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    A Score To Settle (2019) එකටත් සබ් අරන් එමු...
    එකත් Nick Cage ගේ...

  12. WA@

    Thanks

  13. thilz

    thanks for the sub

  14. Suranjan

    Thanks machan.....jayawewa.....!

  15. Sandaru

    Thanks for the sub good luck bro

  16. Kantha_DLA

    Request :
    Midsommar (2019)
    Angel of Mine (2019)
    A Score to Settle (2019)
    Doom: Annihilation (2019)
    In the Shadow of the Moon (2019)

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට....BR එකක් ආව ගමන් බලමු..බුදුසරණයි..ජය වේවා!

  18. SAjith Anthony

    උපසිරැසිට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  19. Thilesh De Silva

    Thank you very much for the subtitle

  20. thanuja ayya

    thank you ..........saho...........
    .

  21. LimeGreenSoda

    Thanks Bru.

  22. jagath55

    Thanks

  23. Amila Mudalige

    Sub ekta Thanks

  24. kapila27

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. Asanke

    Thanks for sub

  26. jeewanpradeep

    thanks saho

  27. jeewanpradeep

    thanks saho..........!

  28. Kapila4499

    thanks or sub

  29. Lasanthalakmal

    Ela bro..

  30. chinthaka_priyadrshana

    Thank u Bro..........

  31. kodagoda

    tnx bng

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. harris

    Thanks bro sub ekata

  34. Farmchemie_Roshan

    Thanks bro...

  35. suranuwan

    thanks bro...

  36. MAALnath

    Thanks ..............good luck

  37. Pramukmili

    thanxx bro........

  38. AsithaDilruwan

    ela saho thanks

  39. nish47

    ස්තූතියි සහෝ

  40. Buddi

    Thanks..........

  41. chandika1975

    thank you for the subtitle and keep it up

  42. Rukshan37

    ELa

  43. suchroxx

    Thanks Bro

  44. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  45. Dewadithya

    Thanks for Sub!

  46. chanakaaa

    sub downlad karanna be ne

  47. Shamal manojan

    Army of One 2016 ෆිල්ම් එකට සබ් කරන්න පුලුවන්ද?

  48. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  49. Supun_no

    Bluray update nadda

  50. Anonymous

    Thank You Brother Sub Ekata

Load more comments