Watch Trailer

Rurouni Kenshin (2012) Sinhala Subtitles | නපුරු අතීතය [සිංහල උපසිරැසි සමඟ]

බොහොම කාලයකින් පසුව ඔන්න මම උපසිරැසක් අරගෙන ආවා. මෙය බාර ගෙන නම් බොහෝ කල්. ඒත් අධික වැඩ මැද බොහෝ කලක් ප්‍රමාද වූවා. ඒ පිළිබඳව සමාව ලැබේ යැයි සිතමි. මේ බයිස්කෝපයට උපසිරැසි දැමීමට යෝජනා කළේ සැමදා වගේ ම අපේ විකී මලයණ්ඩී තමයි. ඒ නිසා මෙය නරඹා ඔබ වින්දනයක් ලබන්නේ නම් එහි පින ඔහුට ද ලැබිය යුතුමයි. […]

බොහොම කාලයකින් පසුව ඔන්න මම උපසිරැසක් අරගෙන ආවා. මෙය බාර ගෙන නම් බොහෝ කල්. ඒත් අධික වැඩ මැද බොහෝ කලක් ප්‍රමාද වූවා. ඒ පිළිබඳව සමාව ලැබේ යැයි සිතමි. මේ බයිස්කෝපයට උපසිරැසි දැමීමට යෝජනා කළේ සැමදා වගේ ම අපේ විකී මලයණ්ඩී තමයි. ඒ නිසා මෙය නරඹා ඔබ වින්දනයක් ලබන්නේ නම් එහි පින ඔහුට ද ලැබිය යුතුමයි. මෙවර මා උප සිරැසි යෙදුවේ ජපන් සමුරායි සටන් ඇති සළරුවකටයි. එවැනි චිත්‍රපට ගැන උනන්දුවක් දක්වන අයට මෙය බොහොම සතුට ගෙන එන නිර්මාණයක් වනු නොඅනුමානය. වේගවත් සටන් ඔබව වශිකෘත කරනු නොඅනුමානය. එසේ නම් කථාව සැකැවින් මෙසේය.

බකුමට්සු යුද්දෙන් පසුව මිනීමරුවෙකුව සිටි කෙන්ෂින් හිමුරා නැවත මිනී නොමැරීමට සපථ කොට උදව් අවැසි අයට උදව් කරමින් ජපානය පුරා ඇවිදමින් කාලය ගතකරයි. ඔහු කඔරු-ඩොනො ට සිදු වූ කරදරයකදී උදව්වට පැමිණි කෙන්ෂින් ඇයගේ ආරාධනයෙන් ඇයගේ ඩොජෝ (සටන් පුහුණු පාසලේ) නවතියි. කෙන්රියු නමින් වූ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකු අබිං පිරිසිඳු කිරීම සඳහා මෙගුම ටකානි තරුණියක් පාව්ච්චි කරයි. ඇය එතැනින් පලා ගොස් කඔරු-ඩොනො නම් වූ තරුණිය ලඟ නතර වෙයි. කෙසේ වෙතුදු කෙන්ෂින් ගේ නපුරු අතීතය ඔහුට බළපෑම් කරයි. ඒ සඳහා ඔහුට සටනට එළැබෙන්නට වෙන්නේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවා සමඟයි. කඔරු-ඩොනෝ හා කෙන්ෂින් අතර සම්බන්ධය වැඩිවෙයි. කෙන්ෂින් ගේ නව සපථ කිරීම මිනීනොමැරීමටයි. මිනී නොමරා සටන් කරන්නේ කෙසේ දැයි බලන්න එසේ නම් මේ සළරුව බලන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,604 downloadsDownload Rurouni.Kenshin.2012.rar57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles by

වා.මු. නිලන්ත

Subtitles

3,604 downloadsDownload Subtitles57 KB

54 comments

  1. f_live

    පට්ට ෆිල්ම් එකක් වගේ අනිවා බලන්න ඕනේ ජය තවත් ඒවා ඕනේ

  2. lasidu

    ජය වේවා ආයෙත් ඇවිත් තියෙන්නේ අයියා..මං බැලුවා අමතක වෙලා වත්දෝ කියලා.

  3. ositha

    elakiri ayye :)

  4. Isuru

    maxxama akak wagey aniwa balanna one adu size akak deelath akkane thx

  5. wow

    wow,,,, maru :D

  6. උදාර

    බොහොම පින් අයියේ දිගටම සබ් දෙන්න.

  7. quik

    thanks

  8. pubudu

    sha,,, niyamai :D

  9. chami

    danma download wenna danwa. thnxxxx

  10. tharanga

    ජපන් එකක් නේද. ආයේ නියමෙට සටන් එහෙම ඇති,.වෙනසකටත් එක්ක නියම ෆිල්ම් එකක්.බොහොම පින් අයියේ උන මහන්සියට

  11. upali

    loweth na tx

  12. was

    නිලන්ත අයියා දුන්න එකක් නොබලා කොහොමෙයි ඔන්න බාන්න දැම්ම

  13. ccnp

    Thanks

  14. naleen

    patta pata pata

  15. vee

    dwn wemin pawthi.thxx so much

  16. MXX

    බයිස්කෝප් එකෙන් දෙනවා නම් ආයේ පට්ට ඒවා තමා. ජය වේවා!

  17. eraNga

    bohoma pin nilnatha ayye

  18. kalinga

    නියමයි අයියේ.අයියගේ සබ් නම කොහොමත් සුපිරි

  19. prasanna

    i lv this film.

  20. rusuru | රුසිරු

    පට්ට ෆිල්ම් එකක් වගේ ජය...!

  21. narto

    mazza saho

  22. samaith4

    ඔය දීලා තියෙන්නේ ඉදලා ඉදලා නියමම එකකට. තවත් සබ් දෙන්න., නොදී ඉන්න එපා අයියේ

  23. thusitha

    Thankooo ayye

  24. wall e

    එළකිරි අයියේ මේක නම් අනිවා බලනවාමයි

  25. ganidu

    නියම ෆිල්ම් එකක් වගේ

    මිනී නොමරා සටන් කරන හැටි අනිවා බලන්න එපාය

  26. hh

    banna damma.kiyana widiyata patta film akak wagey

  27. Sidath

    cool :D thz baiscope

  28. හොට්ටා

    බාමි බාමි එක සිතින් තුති

  29. අසංක

    ෆිල්ම් එක තියේ දැන් ඉතින් බැලිල්ලක් තමා . ජයම වේවා නිලන්ත සොහොයුරාට

  30. akila

    බොහෝම ස්තූතී

  31. indunil

    thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  32. Fernando

    maxxama wadak ayye

  33. prasanna

    ela wadak ne saho

  34. දිදුල Kd සිල්වා

    නියමයි නිලන්ත අයියේ.. පට්ට ෆිල්ම් එකක් වගේ.. ජය වේවා෴

  35. “චූටී මල්ලි”

    එළනෙ නිලන්ත සහෝ
    වෙලාව තියෙන හැටියට තව දෙන්න

  36. me

    Thanks

  37. ශාන් විමුක්ති [වීමා]

    එල කතාවක් වගේ
    ඒත් දුක තමා
    දැන්ම බලන්න වෙන්නෙ නෑ
    පස්සෙ අනිව බලනව
    සබ් එකට බොහොම තුති වා.මු අයියා :)

  38. රොයිලි

    බොහොම ස්තූතියි නිලන්ත අයියේ. අම්මෝ සෑහෙන කාලෙකට පස්සේ නේද මේ? අනිවා මෙන්න බානවා. ජය෴෴ :P :P

  39. නලියා

    ස්තුතියි සහෝ...
    ජයවේවා......

  40. mudiya / මුදියා

    කාලෙකට පස්සෙ නිලන්ත අයිය වැඩට බැහැල තියෙන්නෙ.අනිව සුපිරි ඇති.ජයවේවා.බොහෝ.............................ම ස්තූතියි...!

  41. Shenal

    thanks

  42. dimuthu තරංග ඉලුක්කුඹුර

    ගොඩ කලකට පසු,ඔබගේ උපසිරසියක් ,බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    1. Kaviru madushanka

      මේක සුපිරි ජපන් ෆිලුමක්..ඒත් දාලා තියෙන්නේ කොරියන් ෆිල්ම් එකක් කියලා ඒ වරද නිවැරදි කරන මෙන් ඇඩ්මින්ලගෙන් ඉල්ලා සිටිමි....උපසිරසියට ස්තුතියි....

  43. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  44. dev

    fight nam aye ekenma patta....
    bohoma stuti saho..

  45. වා.මු.නිලන්ත පියසිරි

    ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාට ම බොහොම පිං.

  46. Uraj Deemantha

    එල එල ඔහොම යන් :)

  47. sumith

    මචං iris..කියල 2009 ගියපු පට්ට drama එකක් තියෙනවා ඒකට සිංහල උපසිරසි හදල දෙන්න පුළුවන් නම් කියල වැඩක් න මචං...

  48. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  49. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  50. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

Load more comments