Watch Trailer

My Mighty Princess (2008) Sinhala Subtitles | ඇත්තටම කෙල්ලෙක්ද..? [සිංහල උපසිරැසි සමඟ]

මගේ දෙවැනි උපසිරැසි ගැන්වීමත් ඔන්න මම ඉවර කළා. මගේ පළවෙනි ෆිල්ම් එක වගේම මේකත් ජනප්‍රිය කොරියානු චිත්‍රපටයක්. මේකේ කොරියානු නම 림여대생 (Mu-rim-yeo-dae-saeng). මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jae-young Kwak කියන දකුණු කොරියානු අධ්‍යක්ෂක වරයායි. මේක මිනිත්තු 122ක් පුරා දිවෙන තරමක් දිග ච්ත්‍රපටියක්…

මගේ දෙවැනි උපසිරැසි ගැන්වීමත් ඔන්න මම ඉවර කළා. මගේ පළවෙනි ෆිල්ම් එක වගේම මේකත් ජනප්‍රිය කොරියානු චිත්‍රපටයක්. මේකේ කොරියානු නම 림여대생 (Mu-rim-yeo-dae-saeng). මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jae-young Kwak කියන දකුණු කොරියානු අධ්‍යක්ෂක වරයායි. මේක මිනිත්තු 122ක් පුරා දිවෙන තරමක් දිග ච්ත්‍රපටියක්. 2008 මුලින්ම තිරගත වුනු මේ චිත්‍ර පටය IMDb අගය 6.5ක් ලෙස හිමි කරගෙන සිටිනවා. මේ චිත්‍රපටය සටන්, ආදර වගේම විකට ජවනිකා යන සිල්ලගෙන්ම සමන්විතයි. සටන් ජවනිකා නම් බලන් ඉන්න ආස හිතෙනවා.

කන්ග් සෝ-හුයි (Kang So-Hui), සටන් කලා ප්‍රගුණ කරපු ලස්සන ගැහැණු ළමයෙක්. එයා නව යොවුන් වියේ කෙල්ලෙක් වුනත් එයාට එයාගේ ජීවිත ගමන අනික් ළමයින්ගේ වගේ වෙන්නේ නැහැ. ඇගේ අසාමාන්‍ය හැකියාවන් හා සටන් කලා හැකියාවන් අනිත් අයව පුදුමයට මෙන්ම බියට පත් කරවනවා. ඒ නිසාම ඇය සටන් කලාවට සමු දෙන්න තීරණය කරනවා. සටන් කලා කරුවෙක් වන ඇගේ පියා උරුමයෙන් ආපු සටන් කලාව අභාවයට යයි සිතා බිය වෙනවා. මේ අතරේ ඇගේ පැරණි යාළුවෙක් වන ඉල්-යෙඔන්ග් (Il-Yeong) ඇයව නැවත සටන් කලාවන්ට පොළඹවා ගන්න උත්සාහ කරනවා. මේ අතරේම නපුරු හෙයුක්-බොන්ග් (Heuk-Bong) සටන් කලාවන් යටත් කර ගැනීමට උත්සාහ දරනවා ඔහු විසින් සොරාගත් පූජනීය බලගතු අසිපතක් වන “හරිත දෛවය” භාවිතා කරලා. ඔහු එය කරන්න හදන්නේ සියලුම සටන් කලා ප්‍රවීනයින්ව මරා දමලා. ඔහුට අභියෝග කරමින් සටනට යන සෝ-හුයි ගේ පියාට දරුණු තුවාල සිදුවෙනවා.ඉල්-යෙඔන්ග් ත් නපුරු මායාවන්ට ගොදුරු වෙනවා. තම දෙමාපියන් වෙනුවෙන් පලිගන්න සෝ-හුයි අසිපත සියතට ගන්නවා. ඇයට නපුර පරදවන්නට හැකිවේවිද? ඉල්-යෙඔන්ග් ට නපුරෙන් මිදෙන්න හැකිවේවිද?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි CD පිටපත් සඳහා අදාළ වේ.

2,875 downloadsDownload My.Mighty.Princess.2008.rar29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/දිනුක-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/24

Subtitles

2,875 downloadsDownload Subtitles29 KB

59 comments

  1. naleen

    patta film akak wagey thawath awa one

    1. gimhana

      film eka niyamai,,,,,,,,habai meke sinhala sub weda karanne naha,,,,,,pls mata eka ewanna puluwanda,,,,,????? thanks thawa lassana film tiakak onee,,,,,,

  2. quik

    thanks

  3. Menu1024

    Thank uuu so much :)
    I love Korean movies...

  4. elakiri

    එළකිරි කොල්ලෙක් නේ බලන්න ඕනේ

  5. wow

    wow,,, maru :D

  6. ccnp

    thnxxxxxx so much

  7. උදාර

    කොරියන් නම් ආයේ කියන්න දෙයක් නෑ නියමෙට ඇති

  8. pathun

    ජයම වේවා. බලලා නෑ නේ බලන්න ඕනේ

  9. ccnp

    Thanks

  10. Isuru

    elama thama saho

  11. tharanga

    හෙට බාන්න දානව. තවත් කොරියන් ෆිල්ම්ස් වලට සබ් දෙන්න . ජය

  12. එරංග

    එලස්. පට්ට හොදේ

  13. upali

    maxxa saho

  14. lasidu

    නියම කතාවක් පාටයි බොහොම පින් වේවා සහෝ

    1. Sadun senawirathna

      Sub eka weda nee eke link ekak danna beri weida

  15. geeth

    :) thxz so much :)

  16. pradeep nilanga

    ස්තුතියි ප්‍රෙඩා වැඩෙනම් එළ

  17. lasanatha!!!!!!

    thnxz :)

  18. kalinga

    ලොවෙත් නැත පට්ට

  19. Dilan-

    niyamai balanna one.thanks saho thawath films subs dala denna

  20. was

    බොහොම තුති තවත් ෆිල්ම්ස් වලට සබ් දාලා දෙන්න ඉස්සරහට,කොරියන් ඒවාට වැඩිය කට්ටිය සබ් නොදෙන නිසා ඔයාවත් දෙන්න බලන්න . ජය

  21. nilupa

    එල මචං

  22. සමීර කරුණාරත්න

    නියමයි ඔන්න බයිස්කෝප එකට කොරියානු දිනුක කෙනෙක් පහල වෙලා...
    නියමයි සහෝ මේ වගේ ඒව පිට අතට අහු නොවනෙ සිනමා කෘති...
    බොහොම ස්තුතියි ඒව සිංහල උපසිරැස එක්ක අපේ අතට ගෙන එන එකට..

  23. Nimz

    One of my Favourites. Thx.

  24. Shashika

    ela machan

  25. සමීර සම් ඡේ

    ela ela kollo

  26. zumo man

    thxz bro

  27. amal

    math banna demma

  28. manoj

    ස්තුති කොලුවො ! ,

  29. දිනුක මධුශාන්

    බොහොම ස්තුතියි හැමෝටම... අනිවා තවත් කොරියන් ෆිල්ම්ස් වලට සබ් දාල ළඟදීම දෙන්නම්,

  30. “චූටී මල්ලි”

    පට්ට කොල්ලො
    තව දෙන්න කොරියන් එව්වා

  31. Pasan

    Thanks Friend.
    You are a great person....

  32. imesh

    kamsahamnida!! kamsahamnida !!anyonghaseyoo !!!
    chonun imesh imnida ottishimnikka ?

  33. me

    Thanks

  34. Praveen Geeshan

    thanks

  35. mudiya / මුදියා

    සටන් ජවනිකා තියෙනව නම් ඉතිං කොහොමද අතඅරින්නෙ.නියමයි දිනුක සහෝ.ජයවේවා.බොහෝ.............................ම ස්තූතියි...!

  36. d. chamara

    niyamai saho degatma kara gena yamo

  37. Harsha Lahiru

    thanks saho

  38. අසංක

    නියමයි! මේකෙ සීඩී 1 සීඩී 2 කියලා දෙකක් තියනවනේ... එතකොට 700එම්බී නෙවෙයිනේ.... දෙකම ඩවුන්ලෝඩ් කරන්න ඕනෙද?

  39. Dissa

    wadenam aththatama ela kiri saho.eath size eka tikak adu file ekak tibunanam tawath hodai

  40. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  41. රොයිලි

    බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Uraj Deemantha

    එලකිරි ආ.... :)

  43. ශාන් විමුක්ති [වීමා]

    කොරියන් එකක්නම් අයෙ ඇඩෙන්නම ඇති :)
    ස්තුතියි සහෝ
    ජය වේවා!

  44. priyangika

    Thank for ur great work

  45. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා

  46. දිනුක මධුශාන්

    감사합니다..!! ස්තුතියි කියලයි කිවුවේ. ;) කමෙන්ට් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි! අයෙත් උපසිරසි සටහනක් එක්ක හමු වෙමු.. ජය!

  47. Pubudu

    Thanks friend..!

  48. Sach

    සහෝදරයා BABY AND I කොරියානු ෆිල්ම් එකෙත් උපසිරෑසි දෙන්නකෝ ..
    ස්තුතියි

  49. දිනුක මධුශාන්

    මේ දවස් වල නම් ටිකක් කාර්යබහුලයි බාර ගත්ත වැඩකුත් තියනවා, ඉදිරියේදී දෙන්න උත්සාහ කරලා බලන්නම්..Baby and I (아기와 나) 2008 කතාවනම් එල වගේ බලමුකෝ.. ස්තුතියි!

  50. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.