බයිස්කෝප් එන කොල්ලෝ කෙල්ලෝ කොහොමෙයි ඉතින්.. අද නම් මම මේ අරගෙන එන්න හදන්නේ වෙනස් භාෂා සලරුවක්. ජපන් එකක්. මේක කරන්න ඕනේ කියලා හිතුනේ IMDb එකේ මේ වෙනකොට සැලකියයුතු ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් සාමාන්‍ය 8 ක ලකුණු ප්‍රමාණයක් දීලා තියෙන නිසා. ෆිල්ම් එක බැලුවහම තමයි තේරුනේ පට්ට ක්‍රියාදාම එකක් කියලා. අපි වෙනදා…
බයිස්කෝප් එන කොල්ලෝ කෙල්ලෝ කොහොමෙයි ඉතින්.. අද නම් මම මේ අරගෙන එන්න හදන්නේ වෙනස් භාෂා සලරුවක්. ජපන් එකක්. මේක කරන්න ඕනේ කියලා හිතුනේ IMDb එකේ මේ වෙනකොට සැලකියයුතු ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් සාමාන්‍ය 8 ක ලකුණු ප්‍රමාණයක් දීලා තියෙන නිසා. ෆිල්ම් එක බැලුවහම තමයි තේරුනේ පට්ට ක්‍රියාදාම එකක් කියලා. අපි වෙනදා ජපන් ෆිල්ම් වල තියෙන සටන් ජවනිකා මේකෙත් ටිකක් විතර වැඩියෙන් තියෙනවා ඔන්න. මේක නිකුත් වෙලා තියෙන්නේ අගෝස්තු පළමු වැනිදා, හොඳ කොපියක් නම් ආවේ ඊයේ.. මකොතෝ නගරයේ සිදුවන මනුෂ්‍ය සංහාරයක් මත පදනම් වෙලා තමයි මේක කතාව ගොඩ නැගිලා තියෙන්නේ. කෙන්ෂින් කියන්නේ දක්‍ෂ කඩු සටන් ශිල්පියෙක්. එයා තම ජාතිය බේරා ගැනීම වෙනුවෙන් බලසම්පන්න ශිෂියෝ ට විරුද්ධව සටන් කරනවා. අද නම් මම කතාව මිට වැඩිය කියන්න යන්නේ නැහැ ඔන්න. බලන්න කැමති අය බලන්නකෝ.
යන්න කලින් තවත් දෙයක් කියන්න ඕනේ. අද දවසේ අවසාන උන රුපවාහිනි කතා මාලාවක සිංහල උපසිරැසි ඔක්කොම ටික හෙට දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.. ඒකත් බලන්න සුදානම් වෙන්න කියන ගමන් අදට සමු දෙනවා. නැවත හෙට මුණගැසෙමු.. හැමෝටම සුබ දවසක්… ජය!!!
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
B161579F8744F1A8D67FA2AE4147DDAAF4F4BB0C1.29 GB (HD) කොපිය මෙතනින් බාගන්න
69614F1B6B7148DF7F2F41B8428030DA1F5EBD33 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,586 downloadsDownload Rurouni-Kenshin-Kyoto-Inferno-2014.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
37 comments
ray
SaDuN dAnUsHkA
එල එල
සමීර අයියා ඔයා නම් මරු
මේ දවස් වල වැඩ නැහැ වගේ
සබ් මැෂිම ඔන් කරලා තියෙන්නේ
උපසිරැසියට තුති..........!කොබා
එලෝ ජය වේවා
Kulanjana Maduranga
supiri film 1k wge...subata thanks SAMEERA Aiye.digatama sub demu.obata jaya...........
thisal
එල කිරි තැන්ක්ස් සබ් එකට මිට වඩා හොද රිප් එකක් ආවම බලමු
හම්මෙ මොකද්ද ටිවි සිරියස් එක :*Jack
නියමයි සමීර සහෝ.
ඊයේ ආවා අද දුන්නා.
බොහෝම ස්තුතියි සබ් එකට.bee
niyamai patta tnxxxxxxxxxxx
me
Thanks
ruwan kasun
thanks saho...
best of luck..ns
raja natwarlal එකට සිංහල සබ් දෙන්නකෝ.....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඔයා දුන්න් එකක් නොබල ඉන්නෙ කොහොමද?
අනික IMDb 8ක් තියෙද්දිත්.
කතා මාලාවක් කරන එකනම් පට්ට ඈ. (ඔක්කොම එක සැරේ. ;-) )
ඒ වැඩෙත් දිගටම කරගෙන යන්න.
ජය වේවා. !ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මොකක්ද බොලෝ ටීවි සීරියස් එක.?
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මොකක්ද බොලේ ටීවි සීරියස් එක.?
“චූටී මල්ලි”
පෂ්ට සහෝ පෂ්ට
ජපන එව්වනම් බලලා නැති තරම්
සබට තුති
ඔබට ජය............Anushka
අනිවා සුපිරි සහෝ...
මේකට සබ් එක දානකං බලන් හිටියේ
භෝම ස්තුති... ජයවේව!!!czRGsl
elaaaaaaaaaaa thanx .........
Madusanka jayasooriya
Niamy aiyaa. mewa thamai api hoyanne. thanks for sub. Go ahead!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Bobby
Thank you. best of luck friend.
ANJANA
Thanks...
Laksh!tha
Thanks Bro...!!!
Achintha Sameera
සමීර චතුරංග තැන්ක්ස් සබ එකට පට්ට
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියම යමු..
ජයම වේවා...!!!අදිත ප්‍රවීන්
ටීවී සීරීස් එක මොකක්ද ?
කොහොමවුණත් බොහොම තුති උපසිරැසියට .
පට ගාලා සබ දෙනවනේ .
:DGimal
“සමීර චතුරංග” aiya oyata suba pathanna meka awastawak karagannawa. oya dunna "Rurouni Kenshin: Kyoto Inferno" film 1ka niyama එල කිරි film 1kak. meke ilaga film 1ka wana "Rurouni Kenshin: The Legend Ends" me film 1ka oyata puluwan eppanin denna! mekata SUB dunnata තැන්ක්ස් mage illeema salaka balanna . ජයම වේවා…!!!
siraj priyantha(සිරාජ් ප්‍රියන්‍ත)
එල එල
සුපිරියි අයියේ.
ඔහොම යමු. නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි,....
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!udesh
ටීවී සීරීස් එක මොකක්ද?
wajira
anith kotasa kawadda anne iwara nene film aka akath ikmanata danna thanks
Dulanga
thankz machooooooooooooooo
w@ruUu
සුපිරිමයි බොස්.................. ගොඩාක් ස්තූතියි.......................
Isuru
patta ,supiri machan .thank you very much,pls machan meke next film 1th dapan ikmanntama.(The Legend Ends)
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan
waiting for “Rurouni Kenshin: The Legend Ends" :D
G V & M C
IMDb 8.0 kiyanne supirima athi. thanks bro.
pamuditha
thank U වේනා!
මේ මිනීමරැවන්ග මූණු හරි හුරතල් නේද?හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
wasantha
Machan Mekata Pin Ubata.....Eth meke second part akath sinhala subtitle akka dapan pan...pin sidda wei....Jayen Jaya Ubalata....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Rurouni Kenshin Kyoto Inferno (2014) |අඳුරු සෙවනැලි අතරින් රුදුරු ගිනිදැල්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Rurouni-Kenshin-Kyoto-Inferno-2014-.jpg)

thanks mchn...
me film eke sub eka enakam hitiye