සුබ දවසක් වේවා කාටත්ම! ගොඩාක් කාලෙකින් තමයි මට නම් මේ පැත්තට එන්න ලැබුණෙ..හැමදාම තනියම සබ් දාපු නිසාත් වැඩේට ගොඩක් මහන්සි වෙන්න වුණු නිසාත් උදාර රාජපක්ෂ සහෝගෙන් මේ වැඩේට ෆුල් සප් එකක් ගත්තා. ඒ කියන්නෙ මේක අපි දෙන්නගෙම වැඩක්. ඉතින් මේ සැරේ ගෙනාවෙ තෙළිඟු චිත්‍රපටියක්. විශේෂයෙන්ම කියන්න ඕනෙ කලින් දීපු…

සුබ දවසක් වේවා කාටත්ම! ගොඩාක් කාලෙකින් තමයි මට නම් මේ පැත්තට එන්න ලැබුණෙ..හැමදාම තනියම සබ් දාපු නිසාත් වැඩේට ගොඩක් මහන්සි වෙන්න වුණු නිසාත් උදාර රාජපක්ෂ සහෝගෙන් මේ වැඩේට ෆුල් සප් එකක් ගත්තා. ඒ කියන්නෙ මේක අපි දෙන්නගෙම වැඩක්. ඉතින් මේ සැරේ ගෙනාවෙ තෙළිඟු චිත්‍රපටියක්. විශේෂයෙන්ම කියන්න ඕනෙ කලින් දීපු හැම එකම ඉංග්‍රීසි චිත්‍රපටි නිසා වෙනත් භාෂාවක චිත්‍රපටියක වෙනස බලන්නත් එක්ක තමයි මේක කරේ..වැඩේ කරගෙන යද්දි තමයි තේරුණේ සබ් එක දාන වැඩේ ලේසි නෑ කියලා. ඒක නිසා මේකෙ ගොඩාක් අඩුපාඩු නම් ඇති. තෙළිඟු දන්න අයියලා අක්කලා අපිට මේක බලලා බනින්න එපා…
චිත්‍රපටිය නම් ආදර කතාවක්.. කූනවාරම් කියන ගමේ ඉන්න නෑනා මස්සිනා දෙන්නෙක්ගෙ ආදරයක් ගැන තමයි මේකෙ කියවෙන්නෙ. ඒ දෙන්නා පොඩි කාලෙ ඉඳලා එකටම හැදෙනවා ඒත් එයාලාගෙ හිතේ එයාලා ගැන තියන ආදරේ ගැන එයාලට අවබෝධයක් නෑ. මේ දෙන්නා මේ දෙන්නගෙ ආදරේ දිනන හැටි හරි අමුතුයි. ආදර කථාවලට කැමති අයට නම් මේක ගොඩක් හොඳයි..කතාව කියන්න තරම් නම් දෙයක් නෑ. කිව්වොත් බලන්න දෙයක් නැති වෙනවනේ.. හැමදාම කියනවා වගේ කියන්නෙ අඩුපාඩු තිබුණොත් සමාවෙන්න කියලා තමයි.. සබ් එකක් දාන එක ලේසි නෑ ෆිල්ම් එකක් බලනවා තරම්. ඒක නිසා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් තමන්ගෙ මහන්සිය කාලය හැමදේම වැය කරලා කාටත් රසවිඳින්න සබ් එකක් දෙන හැමෝම අපි එක හිතින් අගේ කරනවා..
එහෙනම් කවුරුත් මේ චිත්‍රපටිය බලන්නකෝ..තවත් එකකින් මුණ ගැහෙන්න බලාපොරොත්තු ඇතිව නවතින්නම්..කාටත් ජයෙන් ජය!
4C3F3706CB64619B5D8B01FA6DE1620145382959 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,879 downloadsDownload Uyyala.Jampala.2013.baiscopelk.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට හා “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
22 comments
ruwan
kasun
thanks saho....
Duleeka
තැන්ක්ස් සහෝ...
Kulanjana Maduranga
ammo awlakata thiyenne torrent 1ke size 1ka thama.eth telugu filuamk nm atharin na aniwa balana nisath love storyak nisath hithahadagenna filuma banna thiranaya kla.subata thanks KAVINDU & UDARA sahola dennatama....digatama sub demu.jaya wewa............
කොබා
හමමට අනිවා බලනවා ලව්ස්ටෝරි යක් නම් ටන්කු සහෝලා :D ජය වේවා
SaDuN dAnUsHkA
තෙලිගු ටැමිල් නම් මම අතාරින්නේ නැහැ
ඇත්තටම කිව්වොත්
GB ගාන ලොකු වැඩියි නේද ?
උපසිරැසියට තිති.................!thisal
එල එල රිප් එක නම් බර වැඩියි මන් ටොරෙන්ට් එකෙ තිබ්බ අඩු රිප් එකක් දැම්ම සබ් එක යයි නෙද හරියට? තැන්ක්ස සබ් එකට
“චූටී මල්ලි”
"මම කැමති නෑනට නෑනා කැමති නෑ මට" කිව්වලු
හෙහ්
බලමුකො
සබට තුති
ඔබට ජය............hara
thnks
kumara
thank you bro...
Pradeep
Sabatath, Oyalage mahansiyatath Godak thanks sahola :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියම යමු..
ජයම වේවා...!!!අදිත ප්‍රවීන්
බොහොමස්තුතියි උපසිරැසියට !
දිගටම සබ් දෙමු.
:Dරොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Menu
Thank you bro !!!!
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!DjU9
thnx bro
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
janith
thnx kollo, hemotama jaya
එල්.සී. දමැල්
Thanks!!!
Lahiru Lakshan
thanks machn.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onnna mamanm gaththa.. thnks