හොඳයි ඉතින් යාලුවනේ ඔන්න කාලෙකට පස්සේ ආවා නැවතත් උපසිරසියක් අරගෙන ඔයාලා හමුවට. බාගී චිත්‍රපටිය සබ් කරාට පස්සේ උපසිරැසි කෙරුවාවෙන් ඈත් වෙලා ඉන්නකොට හේවා තමයි මේක මාගේ ඇඟේ ගැහුවේ. අවුලක් නෑ ඉතින් මාත් කරන්න උපසිරසියක් හොය හොයා ඉන්නකොට තමයි මිනිහා මේක කරනවද කියල ඇහුවේ. හරි එහෙනම කතාවට බහිමු. මේක නඩුවක…

හොඳයි ඉතින් යාලුවනේ ඔන්න කාලෙකට පස්සේ ආවා නැවතත් උපසිරසියක් අරගෙන ඔයාලා හමුවට. බාගී චිත්‍රපටිය සබ් කරාට පස්සේ උපසිරැසි කෙරුවාවෙන් ඈත් වෙලා ඉන්නකොට හේවා තමයි මේක මාගේ ඇඟේ ගැහුවේ. අවුලක් නෑ ඉතින් මාත් කරන්න උපසිරසියක් හොය හොයා ඉන්නකොට තමයි මිනිහා මේක කරනවද කියල ඇහුවේ. හරි එහෙනම කතාවට බහිමු.
මේක නඩුවක් වටා යන චිත්‍රපටියක්. අක්ශේ කුමාර් සමගින් ඉලියානා ඩී’කෘස් තමයි ප්‍රධාන චරිතවලට පන පොවන්නේ. රුස්තම් කියන්නේ නාවික හමුදා නිලධාරියෙක්. එයාගේ බිරිඳ තමයි රෝසී. ඉතින් මේ රුස්තම් කියන නාවික හමුදා නිලධාරියට දවස් බරගානක් මුහුදේ ඉන්න වෙන වැඩක් සෙට් වෙනවා. ඉතින් එයා මේ වැඩේ කරලා එනකොට ගෙදර ගෑනි වික්‍රම් කියලා හාදයෙක් එක්ක හුටපටයක් පටන්ගෙන කියලා රුස්තම්ට දැනගන්න ලැබෙනවා. ඉතින් මේ සීන් එක දැනගත්තු ගමන් රුස්තම්ට එන කේන්තිය කොච්චරද කියනවනම් මිනිහා ගිහින් වික්‍රම්ට වලකජ්ජ ගහන්නම වෙඩි තියනවා.
ඔන්න ඕක තමයි මේ කතාවේ අපිට පේන සීන් එක, නමුත් මේ මිනීමැරුම සම්බන්ධව නඩුව යද්දී තමයි එලියට එන්නේ ඇත්තම සිද්ධි ටික. මෙතන ඇත්තටම තියෙන්නේ අපිට පේන දේ නෙවෙයි කියලා චිත්‍රපටිය ඉවරවේගෙන යද්දී ඔයාලට තේරෙයි. වික්‍රම් ඇත්තම මරුනේ මොන හේතුවක් නිසාද. ඇත්තම රුස්තම්ද වික්‍රම් මැරුවේ. කියන ප්‍රශ්න ප්‍රශ්න ඔයාලට මේක අතරතුර මතුවේවි. ඉතින් ඉවරවෙනකන් බොහොම කල්පනාවෙන් බලන්න ඕන චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.
ඉතින් කාලෙකට පස්සේ ආපු හොඳ චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්, එහෙනම් ඉතින් මම දැන් යන්නයි හදන්නේ සබ් එකක් කරේ කාලෙකට පස්සේ නිසා පොඩ්ඩක් අමාරුවෙන් තමයි මේක කරේ. යන්න කලින් බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් වරුන් සහ සහෝදර උපසිරැසි කරුවන් හැමෝම මතක් කරනවා ගොඩක් හොඳට වැඩේ කරගෙන යනවා කට්ටියම. හැමෝටම ජයෙන් ජය පතමින් මං සමුගන්නවා. ජය..!!!.
Due to copyright issues, we do not provide any torrent links.
Rustom (2016) Hindi – 720p WEBRiP – x265 HEVC – 850MB – ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
25,612 downloadsDownload Rustom-2016Web.Baiscopelk.com_.rar50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
55 comments
මාලින්ද
දිනේෂ් අකලංක
සබ් එකට ස්තුතියි බං... හොද film එකක් වගේ.
buddhika
niyamai machooooo..supiri wedak...thanx sub ekata...
sammika
720p hd copy eka avith na tiyanna.......... update ekak dennako. thanks
ravi
hd copy ya aawa.
අසිත
elama saho thanks
Kulanjana Maduranga
THARAKA saho kalekin ne???hoda filumak wge..hoda copyak enakm innawa.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sisila Prasad
මේක නම් අනිවා බැලීමක් තමයි සහෝ.
ට්‍රේලර් එක බලපු දවසෙම හිතාගත්තා අනිවා බලනවා කියලා.
ගොඩක් හොඳ නිර්මාණයක්.
පුළුවන් ආකාරයට දිගටම උපසිරැසි කරගෙන යමු.
උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
ජයවේවා.Sasitha Asaranga
supiri movie ekak kattiyatama balanna invite karanwa
Dulanga
Thanks
Chinthaka Silva
kohomada machan film eka down karanne. torrent eke denne nene
D.Chamara
bohoma sthuthi sahooo niyamai aniwa balilak thamai thanks...
maheshbabu
niyamai bro......meka denakan hitiye......
Wasa
Thanks for subtitles brother
RADO
pattai
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......හෂාන් බුද්ධික
උඹ කරපු හැම Film එකම පට්ට මචන් තාරක... කලකින් උඹ ඇවිත්..
දිගටම කරපන්...
Thanks මචන්..
එල...
උඹ SUB කරන Film අත් අරින් නෑ... හැම එකම බලනවා...Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම් වේවා...!!විකියා
බොහොම තුති!
ජයෙන් ජය!
Sachintha Ariyawansha
thanks machan
නිරෝෂ්
ස්තුතියි තාරක සහෝ.ජයවේවා !
Nimesh
sabata thanxxx...Mohenjo daro eke sub eka puluwannm denna saho..Jaya...
Lushan Kuruppu
බොහෝම ස්තූතියි!
එනකම් හිටියේ මේකsammika
Rustom (2016) 720p HDRip eka kalinma gatha. mekata sub ekak update kara hakida? Thanks
johnnysand
thanks මචෝ සබ් එකට..shaanig එකේ hevc webrip එකට සබ් timeline ගැලපෙන්නෙ නැති අවුලක් තියනවා මචං..
viraj
patta macho mame asama film 1 meka mame downlard kal deparakma eht delathiyena link 1 gnna film 1 play wenne na anity ayetath me awla thiyenawade wena link 1 gaththoth me sub 1 awl weaide
praneeth madu
keep going mcn
madusha
Me meme film eke su eka enakan maga balagena hitiye...tnkz ah
wooobox
සබ්එ කට ස්තූතියි සහෝ... :) සබ් එකේ මුල ටික නම් චිත්‍රපටි කොපි එක එක්ක හොදින් ගැලපෙනවා. එත් මැද සහ අග කොටස් වල පුංචි මිස් එකක් තියනවා.
කොහොම උනත් සබ් එකට ස්තූතියි. ජය වේවා...!!!
damith
sub eka galapenne na machan.puluwan nam hadala dennako
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
thanks machan
Sudeera
Soggade Chinni Nayana [2016] Telugu 720p HDRip x264 -mekata sub ekak denna barida
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
Menu
Thank you
D'O'N
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ස්තුතියි සහෝ.
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!Sadeesh Mendis
sub eka galapennane macho
Pushpa Kumara
මචෝ සබ් එක ගැලපෙන්නෙ නැ බන්... ඒක හදලා දෙන්නකෝ.....
Eranda Jeewan
Rustom.2016.Hindi.720p.WEBRiP.x265.ShAaNiG.mkv
එන torrent file 1 මේක. audio විතරයි වැඩ කරන්නෙ jet audio. හොඳ torrent 1ක් දෙන්න.rags
vcl player ekn balanna
chathu
Vlc ekata sub wada na mcn
Rajith
sub aka gelapenne ne
Kasun Rathnayaka
BRRip Update Plz……..
chathu
VlC player ekata sub wada karananne nane..sub wada karana player eka mokakda
Sahan
Km hari pot player hari download karala play karapan
Supitha
machan mewage dan br copy awilla thiyenne. eka nisa ikmanata update karala diapn ban
Supun Aravinda
BRRip ekata sub ekak diyaaaaaaaaaaaaaaaaaaaaan :D
Kasun
thanks bn
amal485
Thanks for the Subtitles ....!!
woshan1990
Good
Rumesh dhanushka
Thanks friend
මොළ කකුලුස්
නියම film එකක්....උපසිරසියට ගොඩක් ස්තූතියි යාළුවා.......ජය වේවා.......උඩ තියන විස්තරයටත් thanks.......
Anonymous
Me film eka downlod karanne kohomada mata link ekaj ewanna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බලන්න ඕනි.