Watch Trailer

Halloween 5: The Revenge of Michael Myers (1989) sinhala subtitles | ජේමිගේ වියරුව [සිංහල උපසිරසි සමඟ]

මෙන්න හොලෝවීන් මාලාවෙ පස්වැන්න. හතරවැන්න බැලුවනම් දන්නව ඇතිනෙ මොකද උනේ කියල. මයිකල්ව වෙඩිතියල, වලක දාල ඒකට බෝම්බෙකුත් දැම්ම. ඒත් ජේමි?. මයිකල්ගෙ අතින් පිහිය ජේමිට මාරු උනා. තමන්ව හදාගත්තු රේචල්ගෙ අම්මවත් මරල දැම්මනෙ. දැන් ජේමි ඉන්නෙ ලමා මානසික රෝහලක. ජේමිට කතා කරන්නත් බෑ, වෙච්ච කිසිදෙයක් මතකත් නෑ.…

Halloween II (1981)

මෙන්න හොලෝවීන් මාලාවෙ පස්වැන්න. හතරවැන්න බැලුවනම් දන්නව ඇතිනෙ මොකද උනේ කියල. මයිකල්ව වෙඩිතියල, වලක දාල ඒකට බෝම්බෙකුත් දැම්ම. ඒත් ජේමි?. මයිකල්ගෙ අතින් පිහිය ජේමිට මාරු උනා. තමන්ව හදාගත්තු රේචල්ගෙ අම්මවත් මරල දැම්මනෙ.

දැන් ජේමි ඉන්නෙ ලමා මානසික රෝහලක. ජේමිට කතා කරන්නත් බෑ, වෙච්ච කිසිදෙයක් මතකත් නෑ. ඒත් පොඩි තෑග්ගක් ලැබිල. ඒ මයිකල්ගෙ ඊලඟ ඉලක්කය මොකක්ද කියල ඇයට පේනව. මයිකල් මැරුණ කියල හිතුවට එහෙම වෙන්නෙ නෑ. පිපිරුමට කලින් එයා වැටිච්ච වලෙන් අහකට පැනගන්නව. තවත් වරක් ජේමි පසුපස හඹා එන්නයි සූදානම.

ඩොක්ටර් ලූමිස් දන්නව කොහොමත් මයිකල් මිය නොගිය බව. ඔහුගෙ උත්සහය ජේමිගෙ  උදවුවෙන් ආයෙත් කොහොමහරි මයිකල්ව අල්ලගන්නයි. ඒත් කතාකරන්නත් බැරි ජේමි  කොහොම උදවු කරන්නද. මේක වෙන්නෙත් හරියටම අවුරුද්දකට පස්සෙ හොලෝවීන් දවසෙ. රේචල්ගෙ යාලුවො ටික හොලෝවීන් සාදයක් ලෑස්ති කරල ඒත් රේචල් තාත්තලත් එක්ක වෙන ගමනක් යන්න තීරණය කරලයි ඉන්නෙ. මේ අතරෙ මයිකල් රේචල්වයි රේචල්ගෙ බල්ලවයි  බිලි ගන්නව.ඊලඟ ට යන්නෙ රේචල්ගෙ යාලුවන්ගෙ පස්සෙ. ජේමි ඊලඟ ගොදුර කවුද කියල දැනගෙන ඒක වලක්වන්න හැදුවත් කට්ටියගෙ පාටියට යන්න ඕන නිසා ටීනා යනව. ඒත් ලූමිස්ගෙ
යෝජනාවකට ආරක්ෂාව වෙනුවෙන් පොලිසියෙ දෙන්නෙක් ඒත් එක්ක පාටිය තියෙන තැනට යවනව. ඒත් කොටිය කෑවෝ කොටිය කෑවෝ කතාවෙ වගේ දෙයක් තමා මෙතනත් වෙන්නෙ.

හැමදේම අවසාන උනාට පස්සෙ ජේමිව ඇමට දාල උගුලක් අටවන්න ලූමිස් තීරණය කරනව. ඒත් මාලුව ටිකක් කපටි වැඩියි. මයිකල් ඉස්සරවෙලා යන්නෙ රෝහලට. එතන කලබල කියල දැනගෙන පොලිසිය එතෙන්ට යනකොට අනිත් පැත්තෙන් මයිකල් ජේමිව හොයාගෙන එනව. එතකොට ඉතුරු වෙන්නෙ ජේමියි දොස්තරයි විතරයි. සෑහෙන උත්සහයකට පස්සෙ මයිකල්ව අල්ලගන්නව. ඒත් දිගටම හිරකරල තියාගන්න පුලුවන් වෙයිද?.

Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr මෙන්න මේ නම extra torrent අඩවියේ සෙවුමක් කරන්න. ටොරන්ට් පිටපත ලැබේවි. හැබැයි මතක ධාරිතාවය ටිකක් වැඩියි.

Halloween (1978)

Halloween (1981)

Halloween (1982)

Halloween 4: The Return of Michael Myers (1988)

Halloween II (1981) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

504 downloadsDownload Halloween-5.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

504 downloadsDownload Subtitles24 KB

11 comments

  1. අසිත

    elama saho thanks

  2. pasindu

    Tnx macho...................next Halloween 1 subath ikmanata denna bro............

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මේ ෆිල්ම් එකත් දෙනකන් නොඉවසිල්ලෙන් හිටියේ. ඔයා දැනට සබ් ලබා දුන් Halloween චිත්‍රපට ඔක්කොම සුපිරියි. බලද්දී කාලය යනවා දැනෙන්නෙත් නෑ. ඉක්මනට අනිත් ඒවාටත් සබ් ලබා දෙන්න සහෝ. ජය වේවා! බුදු සරණයි!

  4. Ashen

    thanks macho.........

  5. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  8. Evan777

    කමෙන්ට් අඩු උනා කියල සැලෙන්න එපා සො මෙව තමයි සුපිරි කතා ගොඩක් අයමේව බලන්නැහැ අලුතින් එන ඒවමයි බලන්නෙ Old is gold කියනවනෙ තෑන්ක්ස් සහො සබ් ටිකට

  9. asv2

    thanx bro

  10. Amalka Himeshan

    Thanks machn sub ekata

  11. Dewadithya

    Thanks for sub!