Watch Trailer

Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 7වන උපසිරස විදිහට මම ගෙනාවෙ IMDb අගය 7ට වැඩි ෆිලුමක්. කොටින්ම කිව්වොත් පට්ටම ෆිලුමක්. මේක ඇමරිකාවෙ තිරගත වුනේ අප්‍රේල් 15 වෙනිදා. ඉතින් මේක එන්නත් ඉස්සෙල්ල සමීර අයිය මට මේක බාර දීල තිබුණෙ. ඉතින් වෙන ෆිලුමක් කර කර ඉද්දි ඒක බාගෙට නවත්තල තමයි මේක කරේ. සමීර අයියට නැවතත් ස්තුතියි කියන ගම…

ඔන්න එහෙනම් මගේ 7වන උපසිරස විදිහට මම ගෙනාවෙ IMDb අගය 7ට වැඩි ෆිලුමක්. කොටින්ම කිව්වොත් පට්ටම ෆිලුමක්. මේක ඇමරිකාවෙ තිරගත වුනේ අප්‍රේල් 15 වෙනිදා. ඉතින් මේක එන්නත් ඉස්සෙල්ල සමීර අයිය මට මේක බාර දීල තිබුණෙ. ඉතින් වෙන ෆිලුමක් කර කර ඉද්දි ඒක බාගෙට නවත්තල තමයි මේක කරේ. සමීර අයියට නැවතත් ස්තුතියි කියන ගමන් යමුකො අද ෆිලුම දිහාවට.

ඉතින් මුලින්ම කියන්න ඕන මේකට IMDb අගය 7.2ක් ලැබිල තියනව. ඒක ඉහලම අගයක්. Floria Gallenberger ගෙ අධ්‍යක්ශණයෙන් සහ Benjamin Herrmanවිසින් නිශ්පාදනය කරල තියන මේ චිත්‍රපටියෙ ප්‍රධාන කාන්තා චරිතය වන ‘Lena’ සදහා රංගනයෙන් දායක වෙන්නෙ ඔයාල කවුරුත් වගේ දන්න Emma Watson. ඒ වගේම මේ ෆිලුමෙ Lena ගෙ පෙම්වතා වන ‘Daniel’ ගෙ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Daniel Bruhl. Drama, History, Romace ගණයට අයත් වන මෙම චිත්‍රපටිය විනාඩි 110ක් පුරා දිවයනව. ෆිලුම ගැන තවදුරටත් කථා කලොත් මේකෙ ඉන්න Lena සහ Daniel කියන්නෙ පෙම්වතුන්. ඩැනියෙල් සම්බන්ධ වෙලා ඉන්නව චිලී රටේ ආණ්ඩු විරෝධී කැරැල්ලකට. මේ අනුව ඩැනියෙල් අත්අඩංගුවට ගන්නව. ඒ කියන්නෙ ඔහු බලෙන් පැහැරගෙන යනව. ඔහු ගෙනියන්නෙ බාහිර ලෝකයෙන් තනිවුනු ‘Colonia Dignidad’  කියල තැනකට. ඉතින් Lena තම පෙම්වතා හොයාගෙන ඒ තැනට යනව. ඒකෙ ඇතුලෙ තමයි බොහෝ දේ සිදු වෙන්නෙ. කථාව ඔහොම තමයි ගලා ගෙන යන්නෙ. ඔයාලටම බලාගන්න පුලුවන් ඔවුන් දෙන්නට මොකද වෙන්නෙ කියල.

බාගෙට ඉවර කරපු තව ෆිලුමක් තියනව ඔයාලට ගේන්න. ඉතින් ඒකත් අරන් ලගදිම එන්නම්. සියලු දෙනාටම ජය…!

෴ජය෴

Colonia (2015) on IMDb

 

 

706 MB (web) කොපිය මෙතනින් බාගන්න

FBCCB279223AFC7571A123097CC38240D2D895AD සියලුම BR හා WEB පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.

9,589 downloadsDownload Colonia.2015.2016.baiscopelk.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,589 downloadsDownload Subtitles40 KB

35 comments

  1. raveens1234

    thanks bro sub ekata

  2. Rusiru

    thanks bro... onna ehenam download wenna damma...

  3. vikum

    suer broo..thanks sub ekata...jaya wewa..

  4. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  5. Chami

    thanks

  6. Asitha

    එල ෆිල්ම් එකක්.තෑන්ක්ස්.
    බොහොම පින්.
    ජය වේවා!!!!

  7. mithun

    කතා දෙකක් නෑ ෆිල්ම් එක අද බානව. බොහොම ස්තුතියි බ්‍රෝ උපසිරැසියට . දිල තියෙන etrg කොපි එකත් මරු. දිගටම දෙන්න ෆිල්ම් . ඔබට ජය

  8. mithun

    නියම ෆිල්ම් එකක් වගෙ..

  9. Sadu..

    Aniwa ela bro.sub ekata tnzz.den banna hadanne

  10. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thama.thanks SACHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Dulanga

    Thanks

  12. Rajitha

    Thanks machan......jayawewa.....!

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  15. mithun

    දැනටමත් , 2131 ඩව්න්ලොර්ඩින් මල්ලි.. ෆිල්ම් එක නම් මරු.ඊයෙ තම බැලුවෙ. සබ් දෙන එක නවත්වන් නැතුව දිගටම ගේමු හොදම එව.

  16. Prabath

    Thanks machan

    1. Natasha

      Wow..what a comment

  17. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. indika

    thn Q … :)

  19. Saman Prasad

    අප්පා එමා වොට්සන් නොවැ ඉන්නෙ...
    අපි හැමෝගෙම පොඩි කාලෙ ලව් එක...
    හෙ හේ...
    සබ් එකට නොහොම තුති...!!!
    ජය වේවා...!!!

  20. Hiranhiru

    Aka nam aththatama pattama film ekak.. godak sthuthii.. theruwan saranai..!

  21. Prasad Kandamulla

    ''''''''''''''සබ්'''''එකට''බොහොම''ස්තුතියි''සහෝ''''
    ''''''''''''''''''''ජයවෙඅ''''''''''''''''

  22. nadeera witharanage

    ගොඩාක් ස්තුතියි සහෝ,

  23. mithun

    සුපිරි ෆිල්ම් එක . බැලුවට පස්සේ තව comment එකක් දාන්නම හිතුන .

  24. Nishon Jey

    thanks bro sub ekata...

  25. Sachith Ishanka

    Masterpiece (2015) sub eka dennakoo

  26. Shashika Dilhara

    mekanam niyama kathawaka
    thanks for sub bro

  27. mithun

    Br ,අප්ලොඩ් එකට බොහොම ස්තුතියි . අයෙ පාරක් බැලුවහැකි.. මෙක තම වටින්නෙ.. බොහොම ස්තුතියි

  28. BR

    thanks sachee

  29. Vihanga Raveen

    ela machan.sub ekata sthuthiyi

  30. Saranga Liyanagama

    බොහොම ස්තූතියි

  31. Pavani

    Thnkz sub ekata

  32. Pavani

    Thnkz sub valat... film eka superb...emma, Vanessa, Nicolas Cage vage ayge film khma magarinad......

  33. Pavani

    Bandslam 2009 film eke sub denna plz.....dala thiyena eka dwnld karana be

  34. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.