හැමෝටම ආයුබෝවන්, අදත් සුපිරි තෙලිගු ෆිලුමකට සබ් අරන් ආව. මේක නිකුත් වුනේ 2018 ජූලි මාසෙ 12 වෙනිද. උණු උණුවෙනම හොද කොපියක් ආපු ගමන් සබ් එක දෙන්න පුලුවන් වුනා. මේකට ඉන්දියන් රුපියල් මිලියන 42ක් වියදම් කරල තියෙනව, හොද බොක්ස් ඔෆිස් ආදායමකුත් තියෙනව මේ වෙනකොට. මේකට IMDb එකේ මේ වෙනකොට 7.6 ක අගයක් ලැබිල ත…

හැමෝටම ආයුබෝවන්, අදත් සුපිරි තෙලිගු ෆිලුමකට සබ් අරන් ආව. මේක නිකුත් වුනේ 2018 ජූලි මාසෙ 12 වෙනිද. උණු උණුවෙනම හොද කොපියක් ආපු ගමන් සබ් එක දෙන්න පුලුවන් වුනා. මේකට ඉන්දියන් රුපියල් මිලියන 42ක් වියදම් කරල තියෙනව, හොද බොක්ස් ඔෆිස් ආදායමකුත් තියෙනව මේ වෙනකොට. මේකට IMDb එකේ මේ වෙනකොට 7.6 ක අගයක් ලැබිල තියෙනව. Drama/Action ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Ajay Bhupathi විසින්. ප්‍රධාන චරිත වලට පන පොවන්නෙ Kartikeya සහ Payal Rajput විසින්.
සාමාන්‍ය තෙලුඟු ෆිල්ම් සංස්කෘතියෙන් මිදිල වෙනස්ම විදිහකට මේ ෆිල්ම් එක කරල තියෙනව. හරි අපි ෆිල්ම් එකේ කතාව දෙසට හැරෙමු.
ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ශිවා. ශිවාගෙ දෙමව්පියො නෑ. එයාව හදාගෙන තියෙන්නෙ එයාගෙ දෙමව්පියන්ගෙ හිතවතෙක්, ගමේ අය ඩැඩී කියල තමයි එයාට කතා කරන්නෙ. ඩැඩි සහ ශිවා ජීවත් වෙන්නෙ සිනමාහලක් කරල. කතාව පටන් ගන්නෙ ශිවා එක පුද්ගලයෙකුට ගහන්න පන්නන සිද්දියක් එක්ක. මේ ගුටිකන පුද්ගලය විශ්වනාදන් කියන කෙනාගෙ ගෝලයෙක්. විශ්වනාදන් අර ගුටිකාපු කෙනාව බලන්න රෝහලට එනව. එයාට ගහපු හේතුවට ශිවාව පොලිසියට ගෙනියනව. එතනට ඩැඩී එනව. ඇවිල්ල ශිවාව එලියට ගන්නව. ඩැඩී ශිවාට කියනව ප්‍රශ්න දාගන්නෙ නැතිව ගමෙන් පිට වෙන්න කියල. ඒත් ශිවා ඒක ප්‍රතික්ෂේප කරනව. ප්‍රතික්ෂේප කරන්න හේතුවෙන කාරනාව ශිවා හිතන්න ගන්නව. අවුරුදු තුනකට කලින් කතාවක් තමයි ඊට පස්සෙ පටන් ගන්නෙ. ශිවා එක ගෑනුලමයෙකුට ආදරය කරනව. එයාගෙ නම ඉන්දු. මේ සම්බන්දෙ ඉන්දුගෙ ගෙදර අය දැන ගන්නව. ඉන්දුට ඉන්දුගෙ ගදරින් විවාහයක් කරල දෙනව. අතරමැදදි තව සිද්දි ගොඩකුත් ඒ අස්සෙ සිද්ද වෙනව. මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. ඉන්දුව විවාහ කරල දුන්නට පස්සෙ ශිවා මොනව කරයිද ඉස්සරහට මොනවද වෙන්නෙ කියල බලලම දැන ගන්න. හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු
දෙනාටම සුබ පැතුම්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
20,613 downloadsDownload RX-100-2018.zip102 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
60 comments
Kantha_DLA
gihan perera
හොඳයි මචෝ....මේක දෙනකන් බලන් හිටියේ....මෙච්චර ඉක්මනින් ලැබෙයි කියලා හිතුවෙ නෑ....දිගටම උපසිරැසි කරන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය පිට ජය ලැබේවා.....
Moksha
Sub ekata thnx bro......
Kawi Jayasinghe
Tnx sahoo
amila.eranga97
Thanks mchn
amila.eranga97
Link eka danawada
Dineru
Tnx a lot bro..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........1
pererap
supiri machan..digatama sub demu
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekata. jaya wewa..!
snak
sthuthiyi machooo jayawewa
biskopsub
niyamai
Ayesh Prashan
Thank You
madushangamage
elazzz bro
Maleesha Weerasekara
thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
ජයෙන් ජය.Iroshan Kumar
Thanks bro
Ranga Heshan
සබට තැන්ක් බ්‍රෝ තව තව තෙලිඟු ෆිල්ම් වලට සබ කරමු සහෝ❤️❤️
chutiya
sub ekata thanks kollo
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Aac3
Thanks brooo... thawa tamil telugu film walata sub denna...
Kulanjana Maduranga
thank u saho sub ekata...
vishwa_s_samarakoon
link ekak denna
Lahiri
thankz saho
thusitha Premarathna
thanks bro
Asankasoisa
Thanks
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
තව තෙලුගු ගේමු ආ... :P
ඔබට ජය!NuwanK
Thank u Bro...
prasakr
thanks saho sub ekata jayawewa ..
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
sandeep_lakmal
thank you sooo much broo
N_R
Thank You.
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ERANGAMADUSANKA
thanks
K.D.L.C.Dayathilake
Sub ekta thankzz....
Suresh Madhusanka
Thanks bro jayawewa..!!!!
Eranda Malith 2.0
සුපිරි සබ් එකට ස්තූතියි
Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ
supun bro
බොහොම ස්තුතියි
දිගටම හින්දි , ටැමිල් , තෙලිගු , මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න ..Sanjeewa2010
Thnxxxxxxxxx
sublove
sthuthi me film ekata sub dunata
Rumesh dhanushka
Thanks brother
macknal d.i
Thankssss....
Ashker
Thanks
chathurangi93
me film1 audio format1 mx player1ta support krnne nane. Ghajinikanth film1th ehemai. Ekata mokada krnne? Can anyone help?
Naveen withanage
jaya wewa!!!!
charithd
Thanks
Akalankathushan
tks bn
Chokzi
Tnaka
kalana_bandara
thnk u
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!