Biscopelk වෙතට එන යන හැමෝම සාදරයෙන් පිලිගන්නවා Gringo උපසිරැසි නිර්මාණයට. හැමෝම වගේ මාත් මුලින්ම චිත්‍රපටය ගැන පොඩි විස්තර ටිකක් කියලා ඉන්නම්! Gringo කියන්නේ Dark comedy, Action ගනයට අයත් අපූරු සිනමා නිර්මාණයක්. තිරගත වීම ආරම්භ වුණේ 2018 මාර්තු 09 වෙනිදා. Nash Edgerton තමයි Gringo හි අධ්‍යක්ෂකවරයා.…

Biscopelk වෙතට එන යන හැමෝම සාදරයෙන් පිලිගන්නවා Gringo උපසිරැසි නිර්මාණයට. හැමෝම වගේ මාත් මුලින්ම චිත්‍රපටය ගැන පොඩි විස්තර ටිකක් කියලා ඉන්නම්!
Gringo කියන්නේ Dark comedy, Action ගනයට අයත් අපූරු සිනමා නිර්මාණයක්. තිරගත වීම ආරම්භ වුණේ 2018 මාර්තු 09 වෙනිදා. Nash Edgerton තමයි Gringo හි අධ්‍යක්ෂකවරයා. තිර පිටපත් ලියලා තියන්නේ Anthony Tambakis සහ Matthew Stone විසින්. 13 571 දෙනෙකුගේ ප්‍රතිචාර මත 6.1ක් වැනි ඉහළ IMDb අගයක් ලබා ගෙන තියෙන චිත්‍රපටයක්. Rotten Tomatoes තුළත් 39% අගයක් තියෙනවා. පැය 1 මිනිත්තු 51ක ධාවන කාලයකින් යුත් මේ සලරුව තුළ ඉංග්‍රීසි වගේම ස්පාඤ්ඤ සහ ප්‍රංශ දෙබස්ද ඇතුළත්. ජූනි 22 වෙනිදා වෙනකොට මෙම චිත්‍රපටය $11,001,627ක ආදායමකට හිමිකම් කියපු බව තමයි IMDb අඩවිය සනාථ කරන්නේ.
ප්‍රධාන චරිතය රඟපාන්නේ Selma, Queen Of Katwe, Red Tails, Rise of the Planet of the Apes, Lincoln වැනි චිත්‍රපටවලින් වැඩ පෙන්වපු David Oyelewo විසින්. Joel Edgerton (Zero Dark Thirty, The Great Gatsby, Red Sparrow) සහ Charlize Theron (Atomic Blonde, The Fate of The Furious, Mad max:Fury road) විසින් උප ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ඊට අමතරව Amanda Seyfried, Thandie Newton, Hector Kotsifakis, Bashir Salahuddin වැනි නලු නිලියන් රාශියක් මෙහි රංගනයේ යෙදෙන අයුරු දැක ගත හැකියි.
කතාව පැත්තට හැරුණොත්…
අපේ කතා නායකයා වෙන්නේ තමන්ගේ නෝනාගේ අනවශ්‍ය වියදම් හින්දා අන්තෙටම දුප්පත් වෙලා ඉන්න, “හැරල්ඩ් සොයින්කා” කියන නයිජීරියානු ඇමරිකානුවා. මිනිහා වැඩ කරන්නේ රිචඩ් රස්ක් කියන මිනිහාගේම යාලුවෙක්ගේ කම්පැනි එකක. හැරල්ඩ්ගේ යාලුවා රිචඩ් හදන්නේ කාටත් හොරෙන් කම්පැනිය විකුණලා දාන්න. ඒ කියන්නේ අන්ත දුප්පත් හැරල්ඩ්ට රස්සාවත් නැතිවෙනවා කියන එකනේ!! මේ කිසිම දෙයක් නොදන්න හැරල්ඩ්ට කංසාත් එක්ක ඈඳිලා යන, කම්පැනියේ රහසිගත ගනුදෙනුවක් හොයා ගන්න ලැබෙන්නේ මෙන්න මේ වෙලාවක. සල්ලිත් ඕනේ කරලා තියෙන එකේ, මිනිහා මේකත් එක්ක හරි අමුතු ගේමක් ගහන්න යනවා. ඒ ගේම බලන්නනම් Gringo බලන්නම වෙනවා 🙂
විනාඩි 111ක් පුරාවටම එපා වෙන්නැතුව බලන්න පුලුවන් කියලා ෂුවර්! ස්පාඤ්ඤ හා ප්‍රංශ භාෂාත් ඇතුලත් වෙලා තියෙන නිසා සමහර කාලරාමු වෙනමම නිර්මාණය කරන්නත් සිද්ධ වුණා. වැරදි, අඩුපාඩු දැක්කොත් තරහ නැතුව කියන්න කියලත් ඉල්ලනවා!!
මට උපසිරැසිය කරන්න බාර දුන්න සිසිල ප්‍රසාද් සහෝදරයාවත්, උදව් කරපු මයුර සුරාජ් සහෝදරයාවත් මතක් කරන්නම ඕනේ.
කතා කළා මදෑ…
දැන් ඉතින් බාගෙන බලමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,298 downloadsDownload Gringo-2018.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
41 comments
Prabodha Madhusankha Hettiarachchi
Athala kolla
සබට තුති
cijjasuriya
thanx sahooo...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!gihan perera
නියමයි මචෝ මල්ලියේ....හොඳ වැඩ වලට කොච්චර මහන්සි උනත් පාඩුවක් නැ....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
Amilperera
Thnks bro sub akat
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට.. ඩවුන්ලෝඩ් කරලා ගොඩක් දවස්. සබ දෙයි කියලත් හිතුවේ නෑ. උන මහන්සියට බොහොම ස්තූති..ජය වේවා!
amilagihan12
1 patta wage, thanks bro
Tharindudilz9
thanks mchn
sasala
thanks sub ekata
subodha
Thanks Bro
Kanchaka
thanks bro
chamaraaa
Thanks for sub and super film
Charuka00
MICHAEL JACKSON ගෙ දුව Paris Jackson මෙහි රගපානව.
kavinuweerakkody
ඔව්! ඇය තමයි නෙලීගේ චරිතෙට ඉන්නේ...
santha
thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කවිනු සහෝ.
ජයෙන් ජය.lahiru sadaruvan
thank you so much brother...
thilina peiris
thankzzz
Kulanjana Maduranga
g'luck 1st attempt saho..keep it up...
Nandana_kumara
Tu broo
roshanst
niyamai.
dilan1986
G luck
Dewadithya
Thanks for Sub
Dulanjana Fernando
If someone know torrent hash. Please send me it
Thanks
suchroxx
Thanks Bro
Mayura
නියමයි නියමයි මචෝ! දිගටම සබ් ගේමු..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
Ela saho thanks
sampath n perera
thanks
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
harshana deshan
thank you
klj
Sub ekata godak thanks bro
Sajithlakshan
thanks ........................
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!kent parker
thnks bn
avshka sandeepa
Ela
Udaya Fdo
Thank you
Sahan Gayantha
supiriii.. sub ekata thanks wewaaa
Advertisement

Thank broo sub ekata. Jaya wewa....!