Watch Trailer

Rzhev (2019) Sinhala Subtitles | ගම්මානයේ සංග්‍රාමය [සිංහල උපසිරැසි]

දෙවැනි ලෝක යුද්ධෙ ගැන කියවෙන චිත්‍රපටි බලන්න කැමති අයවෙනුවෙන් අදත් මම චිත්‍රපටියක් ගෙනාව යාලුවනෙ, අපි හැමදාම යුද්ධ චිත්‍රපටි කිව්වම වැඩි දෙනෙක් බලන්නෙ ඇමෙරිකානු චිත්‍රපට විතරයි. ඕනතරම් ඇමෙරිකානු හොඳ චිත්‍රපටි තියෙනව කියන එක මමත් පිලිගන්නවා. ඒත් ගොඩක් අය වෙනත් රටවල යුද්ධ චිත්‍රපටි බලනව අඩුයි. ඒ නිසා…

දෙවැනි ලෝක යුද්ධෙ ගැන කියවෙන චිත්‍රපටි බලන්න කැමති අයවෙනුවෙන් අදත් මම චිත්‍රපටියක් ගෙනාව යාලුවනෙ, අපි හැමදාම යුද්ධ චිත්‍රපටි කිව්වම වැඩි දෙනෙක් බලන්නෙ ඇමෙරිකානු චිත්‍රපට විතරයි. ඕනතරම් ඇමෙරිකානු හොඳ චිත්‍රපටි තියෙනව කියන එක මමත් පිලිගන්නවා. ඒත් ගොඩක් අය වෙනත් රටවල යුද්ධ චිත්‍රපටි බලනව අඩුයි. ඒ නිසාම මම රුසියානු චිත්‍රපට කීපයක් තෝරගත්තා.

Rzhev ගම්මානය එවකට

ඒ අතරෙ තිබුන Rzhev චිත්‍රපටිය තරමක් අලුත් චිත්‍රපටයක් විදියට සලකන්න පුලුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කලේ Igor Kopylov ඔවුන් විසින් මේ චිත්‍රපට 2019 දෙසැම්බර් පස්වනදා තිරගතකලා. මේ චිත්‍රපටයෙන් කියවන්නෙ වර්තමානයෙ Rzhev යන නාමයෙන් හඳුන්වන ලද එවකට Ovsyannikovo යන නමින් හඳුන්වපු ගම්මානයෙ රුසියානු රතු හමුදා සහ ජර්මානු නාසි හමුදා අතර සිදුවෙන සටන් පිලිබඳවයි.

රතු හමුදා ගමන් කරමින්

කතාව කෙටියෙන් කිව්වොත් ජර්මන්නු මේ ගම්මානය මාස කීපයක් යටත් කරගෙන ඉන්නවා . මාස ගනනක දරුනු සටන්වලින් පස්සෙ රතු හමුදාවට මේ ගම යටත්කරගන්න පුලුවන්වෙනවා අන්න ඒ සිදුවීම් පෙල රූපයට නගා තියෙනවා. යුද්ධයෙ තියෙන අමිහිරිබව, කටුක අත්දැකීම් මේ චිත්‍රපටයෙ අපූරුවට බලාගන්න පුලුවනකො වැඩි කතාවක් නැතුව මේ චිත්‍රපටිය බලමු. ඔබට සුභ දවසක් වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,930 downloadsDownload Rzhev-2019.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උවිඳු සත්සර

Subtitles

5,930 downloadsDownload Subtitles42 KB

17 comments

  1. Sanjaya

    thanks saho... bs

  2. Kavinu

    සබට තුති!

  3. thilina5312

    මේ වගේ ලස්සන සාමාන්‍යයෙන් අපිට බලන්න මගහැරෙන ගොඩක් හොද සිනමා නිර්මාණ ගෙන එකට ගොඩක් ස්තුතියි....
    තෙරුවන් සරණයි...

  4. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි........

    චීන චිත්‍රපට ටිකක් තියනවා සුපිරි නලු ජෙට් ලී රඟපාපු. මෙතෙක් කවුරුවත් උපසිරැසි දීලා නෑ. පුලුවන් නම් සබ් දෙන්න.

    Jet Li in & as

    Once Upon Time in China 1 - 1991
    Once Upon Time in China 2 - 1992
    Once Upon Time in China 3 - 1992
    Once Upon Time in China and America - 1997

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Anonymous

    THANKS brooo

  7. SAndhu

    THANKS

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...

  9. indika75

    thanks..

  10. ravin

    Thanks

  11. leo one

    sarthaka na ,film ake anthimata una de sub na ,mita wada hodata keranna try keranna .

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. හිරාන් ශාරංග

    ⁣ගොඩක් ස්තුතියි...
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා....!

  15. Anonymous

    kohomada download karanne

  16. Anonymous

    Sub ekata Godak sthuthi saho

  17. Dewadithya

    Thanks for sub!