මේ වතාවෙ ඔයාලට අරගෙන ආවෙ තවත් සුපිරි Action, Crime, Thriller කියන වර්ගීකරණයන්ට අයිතිවෙන සලරුවක්. ඉතින් මේ ෆිල්ම් එක ඇමෙරිකාවෙ තිරගතකරන දිනය වශයෙන් අන්තර්ජාලයේ සඳහන් වෙලා තිබුණෙ 2017 අගෝස්තු පළවෙනිද කියලයි. ඒත් ඊට කලින් පිටපතක් අන්තර්ජාලයට නිකුත්වෙලා තිබුණු නිසයි ඉක්මනටම උපසිරසි අරගෙන ආවෙ. චිත්‍රපටය…

මේ වතාවෙ ඔයාලට අරගෙන ආවෙ තවත් සුපිරි Action, Crime, Thriller කියන වර්ගීකරණයන්ට අයිතිවෙන සලරුවක්. ඉතින් මේ ෆිල්ම් එක ඇමෙරිකාවෙ තිරගතකරන දිනය වශයෙන් අන්තර්ජාලයේ සඳහන් වෙලා තිබුණෙ 2017 අගෝස්තු පළවෙනිද කියලයි. ඒත් ඊට කලින් පිටපතක් අන්තර්ජාලයට නිකුත්වෙලා තිබුණු නිසයි ඉක්මනටම උපසිරසි අරගෙන ආවෙ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tony Giglio විසින්. තිර පිටපත ලියල තියෙන්නෙ Jonas Barnes සහ Keith Domingue විසින්. අපි කවුරුත් දන්න ”AOS”, එහෙමත් නැත්නම් ”ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ්” කතාමාලාවේදී Barbara Bobbi Morse එහෙමත් නැත්නම්, ”Mockingbird” කියන චරිතයට පණපොවපු Adrianne Palicki අක්කිත් මේ ෆිලුමේ ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙනවා. ඒවගෙම Sam Jaeger, Michael Jai White, Kyra Zagorsky, Ty Olsson, Olivia Cheng, Zahf Paroo කියන නළු නිළියනුත් මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙලා තියනවා. ඉතින් මිනිත්තු 89ක කාලයක් ගලායන කතාවකින් යුත් මේ ෆිල්ම් එකට ලැබිල තියෙන්නෙ නම් 4.4/10 වූ IMDb අගයක්.
ඉතින් Action වලින් අඩුවක් නැති මේ ෆිලුමෙ කතාව පැත්තට ගියොත්, මාස හයක් තිස්සෙ වහල දාල තිබුණු මොන්ෆෙල් නාවික මධ්‍යස්ථානය São Paulo Locos කියන මැර කල්ලියේ තිප්පොලක් බවට පත්වෙලයි තියෙන්නෙ. මත් ද්‍රව්‍ය කාර්යංශයට ඔත්තුවක් ලැබෙනවා බොගොටා වල ඉඳන් මේ වහල දාල තියන මොන්ෆෙල් නාවික මධ්‍යස්ථානයට නාවික කන්ටේනරයක් ළඟාවුණා කියල. ඉතින් නිළදාරීන් හිතන්නෙ ඒක São Paulo Locos සාමාජිකයින්ගෙ විශාල හොරබඩු තොගයක් වෙන්න ඇති කියල. මේ කන්ටේනරය ගැන පරීක්ෂාකරල බලන්න යන්නෙ පොලිස් S.W.A.T. බළකායෙ නිළදාරී කණ්ඩායමක්. එයාලගෙ මෙහෙයුම වෙන්නෙ ප්‍රදේශ ආරක්ෂා කරල කන්ටේනරය හොයාගන්න එක. ඒත් එයාලට හම්බවෙන්නෙ හොරබඩු තොගයක් නම් නෙවෙයි… කන්ටේනරයක් ඇතුළෙ දම්වැල් වලින් බැඳල දාල ඉන්න වද හිංසාවට ලක් කරපු මනුස්සයෙක්. ඒ වගෙම එතනදි São Paulo Locos සෙබළුන්ගෙ පහරදීමකුත් එල්ලවෙනවා.කොහොම හරි S.W.A.T. නිළදාරීන් එතනින් ඒ මනුස්සයව බේරගෙන එයාලගෙ මූලස්ථානයට අරන් ආවම තමා එයාල දැනගන්නෙ මේ මනුස්සයා එසේ මෙසේ පොරක් නෙවේ කියල. ඉතින් තව විස්තර කිව්වොත් වැඩක් නිසා බලලම ඉන්නකෝ…
”මම ඉක්මනින්ම තේරුම් ගත්තා තොරතුරු තමයි සැබෑම බලය කියල.”
-ස්කෝපියන්.
~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවේවි~~
Due to copyright issues, we do not provide any torrent link.
S.W.A.T. Under.Siege.2017.BluRay
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
16,867 downloadsDownload S-W-A-T-Under-Siege-2017.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/IsuruSampath1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
51 comments
nisha
Bandula
Thank's yalu. jayawewa.....!
Nelson
Good work friend, Thanks!
dilan lakmal
Thanks macho sub ekata .thama beluwe nam ne.ela film ekak wage .ela.jaya wewa.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.C. R. ජයලත්
Niyamai Saho. Jaya Wewa!!!!!!
pramod
thanks bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu Damsara
Sub eka enakan godak dawas balanhitiya thnx bro
buwa
yakkooo kede dana film eka ubalage anith site eketh dapan
serach kalama ennne ne ne ban lol
wede haruiyta karana berinam nikan hithapallaaSanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~අසිත
elama saho thanks
RANA D
elama tm sahooooo
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!devinda
Ty Malli... Gdk Pin....
Udara Damith B/K
මම ඉක්මනින්ම තේරුම් ගත්තා තොරතුරු තමයි සැබෑම බලය කියල.
බොහොම ස්තූතියි ........Eranda
Thanks brooo.
puluwannam Boyka film eke bluray sub ekak danawada. plz...buddi
Thanks...........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Muditha
obata jayen jaya nomilaye me sewaw labadeema gana mage isthuthya elaga saba denakan balan ennawa ......
Madhush
enakan balan hitiyeee.. tnq machan.... Gdluck.. anith aluth film tike ewath dapn ikmanata..
silent$
Thxxxxxxxxxxxxxxxxxxx
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!පැතුම් ඉෂාර
෴සබට තුති! ඔබට ඡය!෴
mindika
Thanks !!!!!!
Dulanga
Thanks
Isuru Upendra
ගොඩක් ස්තූතියි උපසිරසියට.....
දිගටම කරගෙන යමු සහෝ....wasantha
thanks all
roshan_st
film aka download wenawa
sub akata bohoma sthuthisanjaya
thnax sabata
Nishan
Thanx bro
Udaya Fernando
Thanks bro
ashan lankanath
Thanks ...............good luck ...........................
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
nisha
thanks bro...
Tharaka
Thank you for the Subtitle Bro.....
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Barfi
thnks bn
Ssds
Thanks wewa!!!
samithamadukanda
Jaya wewa sahodaraya
Chamindalakruwan
Tnz bro sub ekata
Nuwan_Sandeepa
S.W.A.T (2003) film ekatath sub eka denna bro...
Dilshan
S.W.A.T. TV series eke sub eka denna puluwanda?
Anonymous
eka thama bn onima ekak na neh
kalum
S.W.A.T tv series sub nadda
Arawinda Sunimal
thanks sub ekata swat
Anonymous
SWAT tv sseries eke sub ek denn puluwan d
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Anonymous
මට මේකේ subtitles download කරන්න බෑනෙ error එකක් එනව
Hiran Ganepalla
ගැටලුව නිවැරදි කලා නැවත උත්සාහ කරන්න
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

fatta filumak wagei.............
thanks bro...........
well done......