Watch Trailer

Baskin (2015) with sinhala subtitles | මගුලේ ඇදහීම‍ [සිංහල උපසිරසි සමඟ] (18+)

මේපාර අරන් එන්නේ තුර්කියේ හදපු ටිකක් අමුතු විදියේ ඔලුව විකාර කරන ජාතියේ ෆිල්ම් එකක්… මේක Fantasy/horror කියන ගණයට තමා අයත් වෙන්නේ මේකට 8.5 ක IMDb අගයකුත් 76% ක තක්කාලි අගයකුත් ලැබිලා තියනවා…. මේක ජර්මනියේදි 2015 දෙසැම්බර් 31 වෙනිදා තමා එලියට දාලා තියන්නේ….. මේ ෆිල්ම් එක Award 7 කට Nomination වෙලා ත…

මේපාර අරන් එන්නේ තුර්කියේ හදපු ටිකක් අමුතු විදියේ ඔලුව විකාර කරන ජාතියේ ෆිල්ම් එකක්… මේක Fantasy/horror කියන ගණයට තමා අයත් වෙන්නේ මේකට 8.5 ක IMDb අගයකුත් 76% ක තක්කාලි අගයකුත් ලැබිලා තියනවා…. මේක ජර්මනියේදි 2015 දෙසැම්බර් 31 වෙනිදා තමා එලියට දාලා තියන්නේ….. මේ ෆිල්ම් එක Award 7 කට Nomination වෙලා තියනවා වගේම 4ක් දිනලා තියනවා.

මෙහි රංගනයෙන් දායක වන රංගන ශිල්පීන් ගැන නම් කියලා වැඩක් නැනේ කිව්වට දන්නේ නැ හැබැයි ඇක්ටින් නම් සුපිර…. මෙහි බාබා නමින් හදුන්වන මේ ඇදහීම් කරන අයගේ නායකයා ලෙස රංගනයෙන් දායක වෙන්නේ Mehmet Cerrahoglu කියලා රංගනවේදියෙක්. මෙහි විශේෂත්වේ මොහුගේ මුහුන පරිගනක භාවිතයෙන් නිර්මානය කරලා නැ ඒ මොහුගේ සත්‍ය ස්වරූපයයි.

කතාව ගැන කිව්වොත් අමුතු විදිහේ ඇදහීමක් සිදු කරන පිරිසකට මැදිවුන පොලිසියේ කිහිප දෙනෙක් වටා තමා ගෙතිලා තියන්නේ. මේ පොලිස් බටයන් රාත්‍රියේ වැඩ කරමින් සිටින විට අමුතු විදියේ ඇමතුමක් එනවා ඔවුන්ගෙන් සහය ඉල්ලලා ඉන් පසුව එම තැනට යද්දි වෙන සිදුවීම් දාමයක් නිසා මේ අද්භූත තැනට යන්නට සිදු වෙනවා. මේ කතාවේ එක් පොලිස් බටයකුට සැරෙන් සැරේ දේවල් පේන්න ගන්නවා ඔහු නම් කියන්නේ ඔහුට ඒ සිහින පේනවා කියලා සහ ඔහුට ඇත්තටම සිහිනේ මොකක්ද ඇත්ත මොකක්ද කියලා තේරුම් ගන්න බැ කියලා… ඒක තේරුම් ගන්න නම් ඉතින් අපිට ෆිල්ම් එක බලන්න වෙනවා. ඒ වගේම මේ වෙද්දි විද්‍යාවේ හුගක් කතා වෙන දෙයක් මේ ෆිල්ම් එකේ අන්තර්ගත වෙලා තියනවා අන්තිම වෙනකන් නම් අපිට ඒක තේරුම් යන්නේ නැ. වේ විද්‍යාත්මක දේ විද්‍යාත්මක පදනමකින් නම් නෙමෙයි අන්තර්ගත වෙලා තියන්නේ ඇදහිලි පදනම්ව. ඒකත් අමුත් අදැකීමක් වෙයි.

මේක බැලුවාම නම් රෝන්ග් ටර්න් මතක් වෙනවා තුර්කි රෝන්ග් ටර්න් කියලත් කියන්න පුලුවන් හැබැයි මේක පාර වැරදිලා ගිහින් මිනිස්සු කන එවුන වගයකට අහු වෙන එකක් නම් නෙමෙයි තියන්නේ ඊට වඩා හුගක් වෙනස් සීන් එකක් තියන්නේ. මේ ඇදහීම ලිංගිකත්වය මතත් පදනම් වෙලා තියන්නේ. හොද වෙලාවට ඒක කියද්දි මතක් උනේ. තව පොඩ්ඩෙන් කියන්න ඕනම එකක් අමතක වෙනවා. මේ ෆිල්ම් එකේ කුහුහර්ප කියන සීන් නම් අම්බානක තියනවා තුර්කියට සම්බන්ද ඇම්ඩගේ කතා ටිකකුත් කියවෙනවා වගේම ඩිස්ටි ඩිඩින් සීන් වගයකුත් තියනවා ඒක නිසා 18ට වැඩි අය බලන එක තමා හුගක් හොද. හොදත් නෙමෙයි පොඩි උන් බලන්න එපා. ඒ වගේම කපන කොටන සීන් ටිකකුත් තියනවා ඒක නිසා ඒ කෑලි බලන්න අපහසු අය බලද්දි පොඩ්ඩක් පරිස්සමෙන් ඒ කපන කෑලි ටික යද්ද පොඩ්ඩක් අහක බලන් ඉන්න මමත් එහෙම තමා හිටියේ.

එහෙනම් කට්ටියට බලන්න කියලා අල්ලනවා ගිහින් එන්නම්.

Baskin (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Baskin.2015.720p.WEB-DL.DD5_.1.H264-AX8-ETRG-iExTV-Ganool

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,651 downloadsDownload Baskin-2015.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,651 downloadsDownload Subtitles25 KB

23 comments

  1. අසිත

    elama saho thanks

  2. dulitha hashan

    thaanx sub ekata

  3. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. C. R. ජයලත්

    Niyamai Saho Ela Ela Ohoma Yan!!!!!!!!

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  6. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~

  7. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. shan m

      Bro torrent eka link ekak thiyenawada ?

  8. Sanjaya

    patta sahoo.... thanks

  9. Rajitha

    Thanks machan......jayawewa.....!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. චතුෂ තුෂර කුමාර

    මල්ලි මේ ලිපියේ වැරදි තැනක් තියෙනවා... IMDB අගය 8.5ක් කියලා ලිපියේ තිබුනට ඒක ඇත්තටම 5.8යි...
    මාත් තව ඩිංගෙන් හම්මට සිරි 8.5ක එකක් කියලා හිතලා බාන්න යනවා... ආයෙම නිකං සැකේට වගේ බලද්දි දැක්කේ අංක වැරදියි කියලා... ඒක හරිගස්සන්න...

  12. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°°අනිවා බලන්න ඕනි එකක්. එහෙනම්. Imdb එක හදන්න. ඒක 5.8.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  13. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තුතියි
    ඩිස්ට ඩ්ඩින් තියෙනවනම් තනියම තාම එහෙනම් බලන්ඩ වෙන්නේ නෙ
    මන් බලනකොට ඔය කපන කොටන කෑලි තියෙන ඒවා යව යවා තමයි බලන්නේ
    ...
    තව එකක් මටනම් ඔය කුණු තක්කාලි Imdb එහෙම වැඩි වුනත් එකයි
    අඩු උනත් එකයි හිතට වැදුනොත් Imdb 0 උනත් බලනවා
    හිතට වැදුන්නේ නැත්තම් Imdb 10 උනත් බලන්නේ නෑ
    ..........
    සුබ රැයක් වේවා
    ආයුබෝවන්

  14. Dilaaa

    torrent link eka ewnnkoooooooooooooooo plsssssssssssssssss

  15. Dila

    Thanks saho sub 1ta. Torrent 1e link ekath danna puluwanda. Me dala thiyena 1 denne na

  16. rohan

    me film balanne kohomada yaluwane

  17. Gayan

    Thanks for sub

  18. Rathnayake Piyumal

    film ekanam bluwa. eth vidyathmaka deyak tyenw kiwwe mkkd.? danna kenek innwd.?

  19. Rukshan37

    Ela

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  21. Shamal

    Sub corrupted

    1. Ravindu Heshan - Admin

      Dan Wada

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.