Watch Trailer

Saansein: The Last Breath (2016) with Sinhala Subtitles | තෘෂ්ණාවෙන් පිරි ආත්මය [සිංහල උපසිරසි සමඟ]

හලෝ යළුවනේ. අද ගෙනාපු මේ ෆිල්ම් එක ඉන්දියානු හින්දි ෆිල්ම් එකක්. Rajiv S Ruia අධ්‍යක්ෂණය කර Vivek Kar විසින් සංගිතවත් කල මේ චිත්‍රපටය විනාඩි 101 ක කාලයක් ධාවනය වෙනවා. 2016 නොවැම්බර් 25 වෙනිදා නිකුත් වු මේ ෆිල්ම් එකේ Rajneesh Duggal (අබේ), Sonarika Bhadoria (ෂෙරින්), Hiten Tejwani (සි.කේ. බිර්), Nee…

හලෝ යළුවනේ. අද ගෙනාපු මේ ෆිල්ම් එක ඉන්දියානු හින්දි ෆිල්ම් එකක්. Rajiv S Ruia අධ්‍යක්ෂණය කර Vivek Kar විසින් සංගිතවත් කල මේ චිත්‍රපටය විනාඩි 101 ක කාලයක් ධාවනය වෙනවා. 2016 නොවැම්බර් 25 වෙනිදා නිකුත් වු මේ ෆිල්ම් එකේ Rajneesh Duggal (අබේ), Sonarika Bhadoria (ෂෙරින්), Hiten Tejwani (සි.කේ. බිර්), Neetha Shetty (ටානියා), Amir Dalvi (ශුබ්රට්) රංගනයෙන් දායක වෙනවා. මේ ෆිල්ම් එකේ ලස්සන සිංදු කිහිපයකුත් තියෙනවා. එවායින් “Tum Jo Mile” , “Tum Ho Mere” , “Royi” යන ගිත වලට මම පුළුවන් විදිහට උපසිරැසි කලා. අඩු පඩුවක් තිබ්බොත් එ ගැන සමාවෙන්න. Romance/Horror වර්ගිකරණයට අයත් වන මේ චිත්‍රපටය IDMb අගය 4/10 ක් විදිහට සටහන් වෙනවා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්,

හාසාලි කියන්නේ මුරුසියේ තියෙන අංක එකේ ක්ලබ් එකක්. ෂෙරින් කියන ගයිකාව තමයි ඒ ක්ලබ් එකේ සිංදු කියන්නේ. ඇයගේ සිංදු අහන්න වගේම ඇයව බලන්නත් හාසාලි ක්ලබ් එකට මිනිස්සු එනවා. ඇය නිසාම ක්ලබ් එකට මිනිස්සු ගොඩක් එනවා. ඒත් ඇයට වැඩිය යළුවෝ නැ. ඇය කාවවත් ඇ‍යගේ ජිවිතේට ලං කර ගන්නැ. ඇය ක්ලබ් එක‍ට උනත් වෙලාවට ඇවිත් සිංදු කියලා ඉක්මනට ගෙදර යනවා. ඇයට ලං වෙන්න හදන අයව අද්භූත විදිහට මැරෙන නිසා ෂෙරින්ට තනියම ජිවත් වෙන්න වෙලා තියෙනවා. ෂෙරින්ට ඉන්නේ ඇයගේ නංගි (අදිති) විතරයි. ඇයට යළුවෙක් කියන්න ඉන්නේ ටනියා කියන ක්ලබ් එකේ අයිතිකාරිය විතරයි.

කතාවේ විරයා අබේ මුරුසියට එන්නේ ව්‍යාපාර වැඩකට. අබේ ෂෙරින්ව දැකලා ඇය ගැන කැමැත්තක් ඇති වෙලා ටනියාව හමු වෙනවා ෂෙරින් ගැන දැනගන්න. ටනියා ඔහුට ෂෙරින්ගේ තත්වය ගැන ඇයගේ අද්භූත රහස ගැන ඔහුට හොදින් තේරුම් කරලා දුන්නාට පස්සේත් ඔහු තිරණය කරනවා ෂෙරින්ට ආදරය කරන්න ඇයට උදව් කරන්න. ටනියා ෂෙරින්ට අබේ ගැන කිව්වත් ඇය ඔහුට ඇයගේ කැමැත්ත දෙන්නැ මොකද ඇය හිතනවා ඔහු‍ගේ ජිවිතයක් අද්භුත විදිහට නැති වෙයි කියලා. එත් අබේ ඇයට තේරුම් කරලා දුන්නාට පස්සේ ඇය ඔහුට කැමැත්ත දෙනවා.

ඉතින් මේ අද්භුත සිද්ධිය මොකක්ද? ඇයි ඇය සමාජයේ හැංගිලා ඉන්න හදන්නේ. අබේට ඔහුගේ ආදරවන්තියට උදව් කරන්න පුළුවන් වෙයිද? කියලා ඔයලාත් බලන්න.

ඔබට ජය!!!

Saansein: The Last Breath (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB HDRip පිටපත් සඳහා අදාළ වේ.

5,208 downloadsDownload Saansein-2016.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/D.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුෂ චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිනුෂ චතුරංග

Subtitles

5,208 downloadsDownload Subtitles28 KB

15 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. sammika

    HI.Thanks for the sub. Me film eka link ekak na download karaganna internet eka. web hdrip.
    puluwannam link ekaka denna natham sub eka dunna mahansiyan wath wadak na. Thanks.

  3. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. sadun

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. රුවන් ඉන්දික

    කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින් සහෝ...............ගොඩක් ස්තුතියි මෙම උපසිරසියට......

  6. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~

  7. Shani

    Hiii, dear unable to find d link. plz help.
    Anyway thkz a lot for d great job.
    Love u alllllllllllllll

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. shasith sandaruwan

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. CastlePanda

    Bohoma sthuthiee. meka hoya hoya hitiye

  12. Thilina

    machan uba hadana sub wala track aulne, sub eka wenam yanne story eka wenama yanne, saguni film ekath ehami

  13. Nadesha

    kari huththo saguni kare uba neda sub eka eke track eka fix karapn aye wenam sub daanna kalin pakaya

  14. amal485

    Thanks for the Subtitles ........!!

  15. Rashan_fonseka

    Tamil filme wala link gana puluwn sit kiyana biscope ake dana film wala