Watch Trailer

Sabotage (2014) | පළි ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

සුපිරි මහළු වැඩ කරුවා :P, Arnold Schwarzenegger නොදන්නා කෙනෙක් ඉන්නවද,ඒක වෙන්න බැහැ. terminator ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් ඉන්නවද, ඒකත් වෙන්න බැහැ. හා මම කියන්නේ බොරුද?? එහෙනම් මේකත් ඒ ගොඩටම එකතු කරගන්න. මම නම් හිතන්නේ අර්නෝල්ඩ් ඒ කාලේ වගේ නැති උණාට තවමත් වැඩකරුවා කියලා 😛 හරි හරි. මෙන්න මෙහෙමයි ම…

Sabotage

සුපිරි මහළු වැඩ කරුවා :P, Arnold Schwarzenegger නොදන්නා කෙනෙක් ඉන්නවද,ඒක වෙන්න බැහැ. terminator ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් ඉන්නවද, ඒකත් වෙන්න බැහැ. හා මම කියන්නේ බොරුද?? එහෙනම් මේකත් ඒ ගොඩටම එකතු කරගන්න. මම නම් හිතන්නේ අර්නෝල්ඩ් ඒ කාලේ වගේ නැති උණාට තවමත් වැඩකරුවා කියලා 😛 හරි හරි. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. නිකුත් උණේ නම් මාර්තු 28, හොඳ කොපි එකක් ආවේ නම් ඊයේ තමා, ඔයාලට අද තමයි බලන්න වෙන්නේ. Action | Crime එකක්.

කතාව ගැන පොඩ්ඩක් කියන්නම් දැන්..ජෝන් කියන්නේ ඇමෙරිකන් රජයට වැඩ කරන හත් අට දෙනෙක් ඉන්න කණ්ඩායමක ලොක්කා. අනිත් සඟයෝ ටික තමයි ග්‍රයින්ඩර්, මොන්ස්ටර්, නික්, පයිරෝ, ප්‍රයිපොඩ්, ෂුගර්, ස්මෝක් සහ එකම කාන්තා නියෝජනය ලිසී.මෙයාලා කතාව පටන් ගන්නකොටම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වගයක් වටලන මෙහෙයුමක තමයි ඉන්නේ. එතැනදී ලොකු සල්ලියක් මෙයාලට හම්බ වෙනවා.ලිසී තමයි උපාය දූතයා හැටියට පාවිච්චි කරන්නේ,මොකද ඉතිං ගෑනුන්ට මොන ලොක්කා උණත් අහුවෙනවනේ නෙහ්  :P. එතනදි මෙයාලා ඩොලර් මිලියන 10 ක් පන්නන්න සැලසුම් කරනවා. නමුත් ඒ සල්ලි එළියට අරන් එන්න ලැබෙන්නේ නැහැ. තවත් කෙනෙක් උස්සනවා. මේක නිසා මේ කණ්ඩායමටම දඩුවම් විදින්න වෙනවා. වෙනම විමර්ශනයක් කරනවා. මෙයාලටත් දැන් මේක ප්‍රශ්නේ. කණ්ඩායමේම කෙනෙක් වෙන්න ඕනේ මේක කරන්න ඇත්තේ,ඇයි වෙන කවුරුත් මේ මෙහෙයුම ගැන කලින් දන්නේ නැහැනේ. පස්සේ මේක ඔප්පු කරගන්න බැරි වෙන නිසා නැවත රස්සාව ලැබෙනවා, දැන් කට්ටිය මේ සල්ලි වලට උණේ මොකක්ද කියන ඒක හොයන්න තමයි වැඩි අවධානය.

මේ අතරේ ජෝන් ගේ හිතේ වෙනමම සැලැස්මක් තියෙනවා. ඒ ඔහුගේ ජිවිතයේ උන ලොකුම අහිමි වීම වෙනුවෙන්, ඒ මොකක් වෙන්න පුළුවන්ද?මේ සල්ලි එතකොට කවුද ගත්තේ? ඇයි මේ තරම් ජෝන් වෛරයෙන් ඉන්නේ. මේ ඔක්කොම හරියට විසඳ ගන්න නම් සලරුව බලන්න වෙනවා.

අක්‍ෂර වින්‍යාසය සහ අකුරු එහෙන් මෙහෙන් වැරදිලා ඇති, වෙනදට නම් මම දෙපාරක් බලනවා. මේකේ බලන්න උණේ නැහැ, මොකද අද උදේ වෙද්දී ඉවර කරන්න උන නිසා. එහෙම වෙලා තිබ්බොත් මට දැනුම් දෙන්න සහ ඒ වෙනුවෙන් සමාවෙන්න ඕනේ. ඉක්මණටම තවත් එකක් අරන් එන්නම්. හැමෝටම ජය සතුට…

Sabotage (I) (2014) on IMDb

 

 

700 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

108BECA608EEEAABBC2EC3E9FA200396E24C80B7

900 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

35AB80F9A23263B89F660EBF6E65959C5491C08D

1.59 GB (WEB) කොපිය මෙතනින් බාගන්න

71638191F2A36B0F9C0260A7BBE59BE3F97EFC18 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,387 downloadsDownload Sabotage-2014.zip133 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

9,387 downloadsDownload Subtitles133 KB

58 comments

  1. SAG

    Sub eka gatta. Thanks.

    1. oshan

      wonderfull web site and very good sinhala subs

  2. Kulanjana Maduranga

    menna bande bassala.koi welawe deida kylala balan hitiye.supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii...ahhhhhhhhhh.bamak thama.subata thanks SAMEERA saho.jaya wewa....

  3. යශෝධ

    උදේ බාන්නත් හදලා සබ දෙනකන් ඉන්නවා කියලා හිතුවා. දැන් බානවා.. ජයම වේවා සමීර සහෝ... එලස්ස්ස්... බොහෝම ස්තූතියි උපසිරසට......

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    කොහොම උනත් br කොපිය එනකල්ම ඉන්නවා..
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. HimEshCrEeD

    ආනොර්ල්ඩ් ඉන්නවනම්
    නොබල කොහොමද
    ගොඩක් මහන්සිවෙලා වගේ
    බොහොම තුති!!!

  6. Kaushal Manu

    Thanks saho....

  7. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න මමත් සබ ගත්තා මචෝ
    මේකට සබ් එක ඔබතුමා දෙනවා කියලා කියපු නිසාම
    මම කලින්ම ගත්තා සබට තුති මචෝ :) :) ජය.

  8. Jack

    අඩේ මචන් උබ නම් සුපිරි කොල්ලෙක් බන්.
    පට්ට කතාවක්...
    අනිවා බානවා.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  9. Ashan ravihansa

    ekakdekak varaduana ta aulak na machan sub ekata godak thankz

  10. Ashan ravihansa

    ela machan sub ekata godak thankz

  11. Ashan ravihansa

    thankz

  12. Ashan ravihansa

    sub ekata thankz

  13. කසුන් ගයන්ත

    ela ela machan..godzilla eketh hoda copyakui sub ekakui danna machang.. :) :D

  14. Hirushan

    super aaaaaaaa

  15. Dinupa

    Thanks broo

  16. Tharindu Perera

    Meka denakam unneee....
    thanks machan sub ekatahh...

  17. dilshan

    ස්තුතියි

  18. Global

    Thanks Sameera Malayo...Denakanmai Hitiye..

  19. Sameera

    thanks......

  20. නලින්

    ස්තුතියි සමිර සහෝ! මෙක දෙනකම් උන්නේ!!

    ජය වේවා!

  21. Naween

    තෑන්ක්ස් මචන් සබ් ඒකට....අලුත්ම ඒකක් හින්දා seed ඒහෙම මරුවට ඇති....

  22. Sam

    thnks sahooo sub ekata....sub labenakn hitiyeee.......

  23. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ්, එහෙම කොහොමද? වැරදි නම් තියෙන්න බැ හොඳේ?
    ආයේ..
    අනික මොකෝ මේ පාර සුදු මැණිකේ අඩුපාඩු බැලුවේ නැතෙයි..
    ඔන්න ෆිල්ම් එක ගන්නවා..
    වින්‍යාස අරව මෙව්වා වැරදිලා තිබ්බොත් අහගන්න ලැහැස්ති වෙලා ඉඳින්..
    ජය වේවා..

  24. අයේෂ්

    Thank You..

  25. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හෑ.. කෝ මම දාපු කමෙන්ට් එක..

  26. “චූටී මල්ලි”

    ට්‍රේලරෙ නම් බැලුවා
    බලන්න ඔනි මේක
    අකුරක් දෙකක් වැරදුනාට ඉතින්
    අපිනම් ගතු කියන්නෙ නෑ බන්
    සබට තුති
    ඔබට ජය..........

  27. Dulanga

    thanks

  28. Bobby

    Thanks guys,
    Bobby

  29. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  30. Hiranhiru

    Thanks saho... Den mage priyathama winodaanshaya Baiscope 1e film balana 1.. A wenuwen baiscope 1 ta godak isthuthiii..

  31. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  32. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, හොඳ කොපියක් එනකම් ඉන්නවා, ජයවේවා.

  33. Roshan

    Thanx bro!!

  34. Saman Prasad ( Black Panther )

    niyami niyami kollo...

  35. Mihiraj

    Thanks, නියමයි නියමයි,
    එළකිරි ජයවේවා!

  36. cham

    meka downlaord karanna denne nane torrent eken .torent was delet kiyala pennanwa

  37. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  38. indika

    thanks sahoo...sub ekata

  39. CHEthiya Nishantha

    Thankz...

  40. සදීෂ් රවිදු

    සබට තුති සහෝ.....!

  41. Rashmika

    ane saho brrip ekt sub update krnnko

    THANKS LOT GOOD LUCK!!!!!

  42. Thilina

    thank you...

  43. Gayan sampath

    Thanks saho....

  44. kanthaDLA

    thanks machan..thanks very much….

  45. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කොම් එක කැඩුනත් යාළුවෙක්ගේ ගෙදරින් මෙන්න ආවා. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P

  46. Dushmantha

    Thanks a lot buddy

  47. mali

    ela saho,.,.,.

  48. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  49. kasun

    ස්තුතියි මචෝ

  50. Nalin

    ටොරන්ට් ගොනුව ඩඋන්ලෝඩ් වෙන්නෙ නැහැ ඒ මොකද

Load more comments