ඔන්න කියපු විදිහටම මගෙ තුන්වෙනි උපසිරැසිය අරගෙන ආවා.Charlies Angels Full Throttle (2003) මුලින්ම තිරගතවෙන්නෙ 2003 ජූනි 18 වෙනිදා. IMDB දර්ශකය අනුව අගය 4.8 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 120,000,000 ක්. මෙම චිත්‍රපටයේත්Cameron Diaz (නටාලි), Drew Barrymore (ඩිලන්), Lucy Liu (ඇලෙක්ස්), Bernie M…
ඔන්න කියපු විදිහටම මගෙ තුන්වෙනි උපසිරැසිය අරගෙන ආවා.Charlies Angels Full Throttle (2003) මුලින්ම තිරගතවෙන්නෙ 2003 ජූනි 18 වෙනිදා. IMDB දර්ශකය අනුව අගය 4.8 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 120,000,000 ක්. මෙම චිත්‍රපටයේත්Cameron Diaz (නටාලි), Drew Barrymore (ඩිලන්), Lucy Liu (ඇලෙක්ස්), Bernie Mac (ජිමී බොස්ලි) ලෙසත්, ඊට අමතරව Demi Moore (මැඩිසන් ලී) ලෙස රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ පාර චාලිගෙ සුරදූතියන්ට භාර වෙන්නෙ ටයිටේනියම් මුදු දෙකක් හොයන්න. මේක එසේ මෙසේ මුදු දෙකක් නෙවෙයි, අපරාධවලට එරෙහිව සාක්ෂි දුන් අයගේ අළුත් නම් සහ අනෙකුත් විස්තර තියෙන්නෙ මේ HALO මුදු දෙකේ. මේ මුදු දෙක පළඳින්නෙ ඇමරිකා හමුදා ප්‍රධානියා(රේ කාර්ටර්) සහ ආරක්ෂක හා නීති දෙපාර්තමේන්තු ප්‍රධානියා (විලියම් රෝස් බේලි). රේ කාර්ටර් මොංගෝලියාවේදී පැහැරගැනීමේදී මේ මුද්ද ඔහුගෙන් ලබාගන්නවා. විලියම් රෝස් බේලි ඝාතනය කර ඔහුගෙ මුද්ද ලබාගෙන. මේ සිද්ධි අතරේ ආරක්ෂා කරන ලද සාක්ෂිකරුවෙකු ඔහුගෙ නිවස තුලදීම මිය ගිහින්. ඉතින් මේක ටිකක් විතර සංකීර්ණ ගැටළුවක්.
ඉතින් අපි බලමු මේ පාර සුරදූතියන් මේ අභියෝගය ජයගන්න හැටි. මේ සිද්ධිය හඹා යද්දි ඩිලන්ගෙ අතීතය ගැන හෙළිදරව් වීමකුත් වෙනවා. මේ ඔක්කොම චිත්‍රපටිය නරඹලාම දැනගමුකෝ නේද? 🙂
950 MB (BR) කොපිය මෙතනින් බාගන්න
973A0BECE63283F1AF49ACEA6ED7A2BBC163EB18 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,238 downloadsDownload Charlies-Angels-Full-Throttle-2003.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත වැලිවිට” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චරිත වැලිවිට
Subtitles
27 comments
නලින්
Kulanjana Maduranga
niyamai.subata thanks CHRITHA saho.digatama sub denn.jaya wewa...............
Kulanjana Maduranga
sry CHRITHA nemei.CHARITHA ne.........saho.
shanaka
Thank bro....welldone
Ashan ravihansa
ela machan
අයේෂ්
Thank You..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Nandana
Thank You Charitha.
Chaminda Lakruwan
Tnx macho sab eka denakam tamai balan hitiye digatama me wage film denna jayawewa
ගයාන් රූකාන්ත (ජෝනා)
බලමුකෝ බලමුකෝ කොහොමද කියලා
ඔන්න මමත් සබ් එක ගත්තා :) :) ජය.Charitha Weliwita
සබ් එක බලලම ගුණදොස් කියනවනම් අඩුපාඩු හදාගන්න පුළුවන්. :-)
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........diluk
saho lnk eka wadanane bro :(
Charitha Weliwita
මේ ටොරන්ට් පිටුව බලන්න http://kickass.to/charlie-s-angels-full-throttle-2003-1080p…
pasi
machan may link 1 Gb gana wadi ne anika sub 1 hariyata wada karaida
Charitha Weliwita
මම ගත්තෙත් ඕක තමයි. සබ් හැදුවෙත් ඒ විඩියො එකට නිසා වැඩ කරන්න ඕන.
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ, ඒ මුවි කලෙක්සන් එකත් සම්පුර්ණයි, ජයවේවා.
hansi
torrent eka download karanna gihama mehema 1k ekek enawa ne
"404
Page not found!
-- Back to Home."supun darshana
මේ ලින්ක් එකේ බලන්න. http://kickass.to/charlie-s-angels-full-throttle-2003-720p-…
hansi
thanks supun darshana... :)
Saman Prasad ( Black Panther )
thanks thanks....
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Krishan
එළ වැඩක් තෑන්කස්........
ඒත්......
ටොරන්ට් ලින්ක් එක් Open වෙන්නෙත් නෑ
සබ් එක් ඩවුන්ලෝඩ් වෙන්නෙත් නෑනේරොයිලි
බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
thank for sub
Supun M. Hettigoda
තෑන්ක්ස්..ජයෙන් ජයම..!!!
podda
elama!!!
Advertisement
![Charlies Angels Full Throttle (2003) | චාලිගේ සුරදූතියෝ 2 [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Charlies-Angels-Full-Throttle-20031.jpg)

ස්තුතියි චරිත සහෝ!
ජය වේවා!