මාර්තු මාසේ සබ් එකක් දුන්නට පස්සෙ අදයි ඔන්න ආයෙ සබ් එකක් දෙන්න පුළුවන් වුණේ. අද මම අරගෙන ආවේ මම අන්තිමට දුන්න ස්ටුවර්ට් ලිට්ල් චිත්‍රපටයේ දෙවන කොටස. සලරුව අධ්‍යක්ෂණය කරන්නෙ Stuart Little පළමු චිත්‍රපටය, Lion King පළමු චිත්‍රපටිය, Forbidden Kingdom සහ Mr. Peabody & Sherman වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂකව…

මාර්තු මාසේ සබ් එකක් දුන්නට පස්සෙ අදයි ඔන්න ආයෙ සබ් එකක් දෙන්න පුළුවන් වුණේ. අද මම අරගෙන ආවේ මම අන්තිමට දුන්න ස්ටුවර්ට් ලිට්ල් චිත්‍රපටයේ දෙවන කොටස. සලරුව අධ්‍යක්ෂණය කරන්නෙ Stuart Little පළමු චිත්‍රපටය, Lion King පළමු චිත්‍රපටිය, Forbidden Kingdom සහ Mr. Peabody & Sherman වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වෙන Rob Minkoff විසිනුයි. නළු නිළි කැල මෙහෙමයි. මේකෙ ප්‍රධාන චරිතය වෙන ස්ටුවර්ට් ලිට්ල් විදිහට Michael J. Fox තම හඬ දායකත්වය ලබාදෙනවා. ස්නෝව්බෙල් සඳහා Nathan Lane ද, මාගලෝ ලෙස Melanie Griffith ද, මොන්ටි විදිහට Steve Zahn ද, ෆැල්කන් ලෙස James Woods ද මෙම චිත්‍රපටය සඳහා හඬ දායකත්වය ලබා දෙනවා. ස්ටුවර්ට්ගේ මව ලෙස Geena Davis ද, ස්ටුවර්ට්ගේ පියා විදිහට Hugh Laurie ද, ස්ටුවර්ට්ගේ සහෝදරයා වෙන ජෝර්ජ් විදිහට Jonathan Lipnicki ද රංඟනයෙන් දායක වෙනවා. චිත්‍රපටය බෙදා හරින්නෙ Colombia Pictures චිත්‍රපට සමාගම විසිනුයි. හරි එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.
මුල් කතාව බලපු අය දන්නවා ඇතිනේ ස්ටුවර්ට් කියන්නෙ පුංචි මීයෙක් කියලා. ඉතින් දවසක් මෙයාට මුණ ගැහෙනවා එයාගෙම ප්‍රමාණයට ගැලපෙන යාළුවෙක්ව. එයා පුංචි කුරුල්ලෙක්. ඊට පස්සෙ මෙයාගෙ හොඳම යාළුවා වෙන්නෙ මේ පුංචි කුරුල්ලා තමයි. හැබැයි මේ පුංචි කුරුල්ලා මේ ස්ටුවර්ට් හිතන් ඉන්න විදිහෙ කෙනෙක් නෙවෙයි. ඉතින් මම කතාවෙ විස්තරෙට කියන්නෙ මෙච්චරයි. චිත්‍රපටය නරඹලා ඔයාලම ඉතිරිටික දැනගන්න. එහෙනම් තවත් චිත්‍රපටයකින් හම්බවෙමු…. බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Stuart.Little.2.2002.BrRip.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
746 downloadsDownload Stuart.Little.2.2002.baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/saman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
23 comments
නලින්
kevin rulz
thankz digatama yan
ෂෙහාන් බුද්දිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Ashan ravihansa
ela machan
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Shan Vimukthi
උබත් හාවා හද දකින්න වගේ නොව ඇවිත් යන්නේ
සබට බොහොම ස්තුතියි ආ
අනිත් දවසේවත් සබ කරනකොට ෆිල්ම් එකත් ඒ එක්කම ප්ලේ කරගෙන යමන්Saman Prasad ( Black Panther )
හරි හරි ඉතින්. හදන්න ගත්තෙ වෙන සබක්. ප්ලේ කොලේ වෙන සබක් :P
“චූටී මල්ලි”
මේකනම් ඉස්සර බලලා තියෙ
අපි පොඩි කාලෙ හෙහ් :P
සබට තුති
ඔබට ජය.......දිමුතු තරංග ඉලුක්කුඹුර
එල කිරි මචෝ, මේකත් ඕනි Stuart Little 3: Call of the Wild (2005) ,ජයවේවා.
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
වාව්.
නියමයි පැන්‍තරයෝ.
දෙවැනි පාර හරි මේකට නියම ටයිම් ලයින්
ගැලපෙන සබ් එක කරලා ඉවර කලා නේ.
එල එල.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!Saman Prasad ( Black Panther )
:D
supun sandeepa
එල එල . නියමයි !
Kulanjana Maduranga
niyamai.subata thanks SAMAN saho.digatama sub demu.jaya wewa............
Tharindu Perera
elazzz ahh machannn..
patta kathavak vageee...
thanks machan sub ekatahh...inoka perera
thaks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
venuka
thanks
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janith J
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ඔබට ජය…….tharindu
Thank you very much bro..!!!
Tharindu
Thank you very much saho
thisal
තැන්ක්ස්
chinthaka
Thank you very much bro..!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සමන් සහෝ!
ජය වේවා!