මුලින්ම කියන්න ඕනේ මේක හොලිවුඩ් චිත්‍රපටයක් නෙවෙයි. හොලිවුඩයට ලඟින් යන චිත්‍රපට හැදෙන ඉන්දුනීසියාවේ චිත්‍රපටයක්. ඒ වගේම මේක හොරර් එහෙම නැත්තම් හොල්මන් ගනයට වැටෙන්නේ. බලන අය දන්නවා දැන් ඉන්දුනීසියාවෙන් එන චිත්‍රපටි වල තත්ත්වේ ගැන. මේකත් ඒ වගේ හොඳ නිරිමාණයක් කියලා බය නැතිව කියන්න පුලුවන්. ට්‍රේලර් එ…

මුලින්ම කියන්න ඕනේ මේක හොලිවුඩ් චිත්‍රපටයක් නෙවෙයි. හොලිවුඩයට ලඟින් යන චිත්‍රපට හැදෙන ඉන්දුනීසියාවේ චිත්‍රපටයක්. ඒ වගේම මේක හොරර් එහෙම නැත්තම් හොල්මන් ගනයට වැටෙන්නේ. බලන අය දන්නවා දැන් ඉන්දුනීසියාවෙන් එන චිත්‍රපටි වල තත්ත්වේ ගැන. මේකත් ඒ වගේ හොඳ නිරිමාණයක් කියලා බය නැතිව කියන්න පුලුවන්. ට්‍රේලර් එකත් බලලම චිත්‍රපටියට බැස්ස නම් හරි.
සබ්‍රිනා කියන්නේ බෝනික්කෙක්. ඔව් ඔයාලා බෝනික්කෝ ගැන ගොඩක් හොල්මන් ෆිල්ම් බලල ඇති. මේකත් එහෙම තමයි. චිත්‍රපටියට සබ්‍රිනා කියලා නම දැම්මට මේකේ බෝනික්කට දීලා තියෙන තැන ගොඩක් අඩුයි. බලන් යද්දී ඒක තේරෙයි. මේක හොල්මන් අල්ලන පවුලක් සහ හොල්මන් වලින් පීඩා විඳින පවුල් දෙකක් අතර යන කතාවක්. ඔව් දැන් ඔයාලට තව ෆිල්ම් එකක් මතක් වෙනවා තමයි. හැබැයි මේක ඊට වඩා වෙනස් කියලයි මට නම් තේරුනේ. මොකද කතාව ගොඩක් වෙනස්. අන්තිමටම තමයි කතාවේ හැමදේම තේරුම් යන්නේ. කතාව ගැන කියන එක තේරුමක් නෑ මොකද හොල්මන් ෆිල්ම් වල කතාව බොහෝ වෙලාවට සමානයිනෙ. ඒ නිසා අරගෙනම බලන්න. ඇත්තටම හොඳටම බය හිතෙන විදියේ දර්ශන මේකේ ඇතුලත් වෙලා තියෙන නිසා හොල්මන් ෆිල්ම් වලට ආස අයට නම් අනිවාරෙන් හොඳ එකක් වෙයි කියලා හිතනවා. කැමති නැති අයත් අරගෙන බලන්න.
අන්තිමට මම ආවේ වික්‍රම් වේධා සබ් එකත් එක්ක. එතනින් ලොකු කාලෙකට පස්සේ මේක ගේන්නේ. මීට කලින් හොල්මන් ෆිල්ම් වලට සබ් කරලා නැති නිසා අලුත් දෙයක් වුනා. කැමති අය අරන් බලන්න. හොලිවුඩ් නොවුනත් සුපිරිම විදියේ හොල්මන් අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. මේක දීලා තියෙන්නේ HD කොපියට. ඉස්සරහට හොඳ කොපියක් ආවම අප්ඩේට් එකක් ලැබෙයි. දැනට ඇවිත් තියෙන කොපිය හොඳටම හොඳයි. Blueray ගැන නම් දැන්ම බලාපොරොත්තු තියාගන්නෙපා.
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය නවතම HD පිටපත සඳහා අදාළ වේ.
8,504 downloadsDownload Sabrina-2018.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
34 comments
Mayura
Mayura
මයින්ඩ් බ්ලෝවින් මූවී බ්‍රෝ
Ranga Prasanna
කෝචොක් කරනවද බොලා
denidu
මේක එනකල් බලන් හිටියේ.ස්තූතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!amith.s
Kohenda bn film 1 ba ganne
sandharu
Thank broo
dulakshitha
elh bn thanx
Kulanjana Maduranga
subata thanks saho.....
pradeep darshana
Thanks
Madura Lakshan
Thank you bro
Tharaka
THANKS............
Dinesh Buddika
Thanks wewa...................
KH2130
thank you dude !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Su
sub ekata thanks saho
Madura Lakshan
Thanks bro jaya wewa
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රංග සහෝ.
උත්සාහය සහ කැපවීම අගෙයි.
ජයෙන් ජය.SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!suranuwan
thanks sho....
baiscopelkishu
thanx bro
AsithaDilruwan
ela saho thanks
Enchantress
The Night Eats the World ෆිල්ම් එකේ Sub එකත් හදන්න.ජය...
Cj
තැන්කුයි වේවා
C lakmal
thank
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Priyashandesilva
Thank for subtitle
rathnayake@123
good
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sureshst
ස්තූතියි....
lakshan@sankalpa
Thanks
මොළ කකුලුස්
Thanks for subtitles..jaya wewa yaluwa...
මොළ කකුලුස්
Niyama film ekak...Thanks for subtitles...jaya wewa yaluwa.....
Pahasara
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sabrina (2018) with Sinhala Subtitles | යක්ෂයාගේ දියණිය – සබ්‍රිනා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/sabrina-2018-movie.jpg)
වෑව් !