සියලු දෙනාටම සුභ දවසක් වේවා. ඔන්න කාලෙකට පස්සෙ ආයි උපසිරැසියක් අරගෙන ආවා. මේ පාරනම් අරගෙන ආපු චිත්‍රපටයනම් නොබලපු කෙනෙක් නැතුව ඇති. Sex is Zero කිව්වම ගොඩක් අය දන්න ඒ චිත්‍රපට මාලාවේ දෙවන කොටස එහෙම නැත්තම් අවසන් කොටස තමයි මම අද අරගෙන ආවේ. මෙහි පලමු කොටසට මේ වෙනකොටත් බයිස්කෝප් අඩවියෙ උපසිරැසිය සපයා…

සියලු දෙනාටම සුභ දවසක් වේවා. ඔන්න කාලෙකට පස්සෙ ආයි උපසිරැසියක් අරගෙන ආවා. මේ පාරනම් අරගෙන ආපු චිත්‍රපටයනම් නොබලපු කෙනෙක් නැතුව ඇති. Sex is Zero කිව්වම ගොඩක් අය දන්න ඒ චිත්‍රපට මාලාවේ දෙවන කොටස එහෙම නැත්තම් අවසන් කොටස තමයි මම අද අරගෙන ආවේ. මෙහි පලමු කොටසට මේ වෙනකොටත් බයිස්කෝප් අඩවියෙ උපසිරැසිය සපයා තියෙනවා.එම සහෝදරයටද මාගෙ ස්තූතිය පුද කරනවා.
දකුණු කොරියානු චිත්‍රපටයක් වන මෙය මුල්වරට තිරගත කරල තියෙන්නෙ 2007 වර්ෂයේදියි. මෙය සදහා IMDB දර්ශකයේ 6.1/10 ක අගයක් ලැබිල තියෙනවා. දර්ශකයේ මෙවන් අගයක් පැවතුනත් චිත්‍රපටය කොතරම් නියමද කියලා මේකෙ පලවෙනි කොටස බලපු අය දන්නවා. චිත්‍රපටයේ කතාව කෙටියෙන් කියන්නම්.
මේ කොටසෙ හිටිය යුන්-සුක් ම තමයි. කතාව පටන් ගද්දිම එයාට කලින් ආදරේ කරපු කෙනාගෙන් වෙන් වෙන්න වෙනවා. හැබැයි එයා ගියාට මෙයාට ආයිත් ගෑණු ලමයෙක් හම්බ වෙනවා. ඒකත් ඇවිල්ලා මාරම විදිහකට. ඊට පස්සෙ මෙයාලගෙ ආදර කතාවෙ හැල හැප්පීම් එක්ක කතාව ඉස්සරහට යනවා. මීට වඩා දිග කතාවක්නම් දාන්න බැරිවෙයි තියෙන කාර්‍යබහුලකමත් එක්ක.
අවසාන වශයෙන් කියන්න කතාවනම් සුපිරි. ආයි දෙකක් නැ. පලවෙනි කොටස බලපු අයනම් ඒක දන්නවා. ඒ අයටත් මේ කොටස බලන්න ආරාධනා කරනවා. බලපු අයත් සිංහල උපසිරැසි එක්ක ආයි බලයි කියලා හිතනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ චිත්‍රපටයේ අන්තර්ගත දර්ශන හා භාෂාව භාවිතය නිසා මෙය වැඩිහිටියනට පමණක් වෙන් වූ චිත්‍රපටයක් කියන්න පුලුවන්. ඒ හින්දා චිත්‍රපටය තෝරා බේරාගෙන නරඹන ලෙසට ඔයාලට ආරාධනා කරමින් මම සමුගන්නවා.
නැවත උපසිරැසියක් සමග හමුවන තුරු ඔබ සියල්ලටම ජය…
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-HD පිටපත සඳහා අදාළ වේ.
10,409 downloadsDownload Sex-Is-Zero-2.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සාලිය රණස්ගල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සාලිය රණස්ගල්ල
Subtitles
27 comments
Hashan M. Priyadarshana
sahan malinga
thanks bokkaaaaaaaaaaaaaaaa
dananja
film eka thibuna sub nathiva unne jayama weva
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..
D1D2D3
link ekak diyanko ban
Rukshan37
Ela ela
Suranjan
Thanks jayawewa......!
Pradeepkumara
Thanx sahoo
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sahan Kahatapitiya
mama balapu pattama film ekak tamai ithin
apahu sub ekka balanna one
thanks bro..Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Mey korean films walatath sub dennako
Joint security area (2000)
Front line (2011)
Believer (2018)
Be with you (2018)
Accidental detective (2015)
Keys to the heart (2018)Sanju_kelum
meka downlord karanne khmd mcn
D1D2D3
link ekak nane brooo link ekak dennako downlod karanta
proking
fillm eka nahane ?
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Til Tharaka
Link eka natho....
Udara Damith Dissanayaka
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jagath55
Thanks
Buddhi Tharuka
Torrent link eka dennako... film eka hoya ganna na ne kohewath....
ƊinṲka
සබට තෑන්ක්ස්
Bruce___Wayne
thanks bro .
jaya wewa !✌✌✌sherangaindusal
thank you boss.may all your wishes come true
Krishani
Thank you ️
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.. :)
ජය වේවා.!!