Watch Trailer

Sagaa (2019) Sinhala Subtitles | කිසිදා නොබිඳෙන මිත්‍රත්වය, ආදරය සහ සහෝදර බැඳීම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මෙදා පාර මම අරගෙන ආවෙ තරුණ කොල්ලො සෙට් එකක් රඟපාන 2019 පෙබරවාරි 1 වෙනිදා නිකුත් වුන අලුත්ම සුපිරිම දෙමළ ෆිල්ම් එකක් අරගෙන. imdb දර්ශකයේ මේකට 8.1ක්ම ලැබිලා තියෙනවා. ඉතින් හිතාගන්න පුළුවන්නෙ කොහොමද කියලා. අනිත් එක මෙක acion/crime ඝනයට තමයි අයිති වෙන්නෙ. ඒත් මෙහි අවසානය කරා ළඟා වන විට නරඹන…

ඔන්න එහෙනම් මෙදා පාර මම අරගෙන ආවෙ තරුණ කොල්ලො සෙට් එකක් රඟපාන 2019 පෙබරවාරි 1 වෙනිදා නිකුත් වුන අලුත්ම සුපිරිම දෙමළ ෆිල්ම් එකක් අරගෙන. imdb දර්ශකයේ මේකට 8.1ක්ම ලැබිලා තියෙනවා. ඉතින් හිතාගන්න පුළුවන්නෙ කොහොමද කියලා. අනිත් එක මෙක acion/crime ඝනයට තමයි අයිති වෙන්නෙ. ඒත් මෙහි අවසානය කරා ළඟා වන විට නරඹන කෙනාගෙ හදවත නවතින තරම් ගොඩක් සංවේදි වෙනවා. ඒ වගේම වෙනදා වගේම මට මේකත් ලබා දුන්නෙ අපේ සිසිල සහෝදරයාම තමයි.

සත්‍යා සහ කධිර් කියන්නෙ අනාථ කොල්ලො දෙන්නෙක්. ඒ අය හදා වඩා ගත්තු එයාලගෙ අම්මව මිනිහෙක් අවිල්ලා මරලා දානවා පොඩි ප්‍රශ්නයක් නිසා. ඒ මරණ වෙලවෙම මේ දෙන්නත් අහම්බෙන එතනට එන නිසා මොවුන් මෙය දකිනවා. මොවුන් දෙදෙනා එකතු වෙලා ඒ මිනිමරුවව මරලා දාලා දුවන්න හදනවිට පොලිසියට මේ අයව අහුවෙලා හිරේට යනවා. ඒ හිරගෙදර රජ කරගෙන ඉන්නෙ ගංගා කියන කොල්ලෙක්. ඉතින් මේ ගංගා සමග ඇති කරගන්න ප්‍රශ්නයක් නිසා කධිර් මිය යනවා. ඉතින් සත්‍යාට ඕන වෙනවා ගංගාගෙන් පලිගන්න. ඒත් ගංගා ඊට කලින් හිරෙන් නිදහස් වෙනවා.

මේ අතරේ සත්‍යට තවත් මිතුරෙක් හම්බ වෙනවා සිවා කියලා. සිවාට හිරේට එන්න වුනේ තමන් යලු වෙන්න ඉන්න කෙල්ලට හොරකම් කරලා මුද්දක් අරන් දෙන්න ගිහිල්ලා. ඒ වගේම ඒ කෙල්ල පස්සෙ යන තව කොල්ලෙක් ඉන්නවා. ඒ කොල්ලා අවිල්ලා ඒ කෙල්ලත් එක්ක යලු වෙනව කියලා සිවාට තර්ජනය කරලා යනව. ඉතින් සිවා බයයි ඒ කෙල්ලට මොනවහරි වෙවි කියලා. සිවාට ඕන ඒ කෙල්ලට ආදරය ප්‍රකාශ කරලා කොහොමහරි බේරගන්න.

ජැකී කියලා තව කෙනෙක් ඉන්නවා. එයාගෙ විස්තර නම් නොදැන බලන එක තමා වටින්නෙ. ඒ නිසා මම ඒ විස්තර කියන්නෙ නැහැ.

මින්පසු සත්‍යාට තම හොඳම මිතුරා මැරූ පලිය ගන්න පුළුවන් වෙවිද? සිවාට තම ආදරය ඒ කෙල්ලට ප්‍රකාශ කරන්න පුළුවන් වෙවිද? ජැකීට මොකද වෙන්නෙ? ගංගාට මොකද වෙන්නෙ කියල බලන්න ඔයාලට මේක බලන්නම වෙනවා. මොකද අවසානය අපි හිතනවාට වඩා වෙනස් සහ සංවේදි එකක් වන නිසා. එහෙනම් ගිහිං එන්නම්.

ජය වේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HQ True පිටපත් සඳහා වලංගු වේ.

10,737 downloadsDownload Sagaa-2019.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අතුල කාරියවසම්

Subtitles

10,737 downloadsDownload Subtitles35 KB

44 comments

  1. Mangalikasiri

    The bro sub ekata

  2. Nuwan-milinda

    Thanks bro

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata...

  4. MW CD house

    TNx bro...

  5. Tharusha2021

    ස්තුති

  6. Thilina Jayarathna

    The Bride (2017)
    mekath pulvm

  7. Shehan putha

    thanks bro....

  8. Kulanjana Maduranga

    subata thanks

  9. gihan perera

    නියමයි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....තාම 2.0 ෆිල්ම් එකේ හොඳ copyak නැද්ද මචෝ...

  10. NuwanK

    Thank u bro..

  11. deliya

    thanks sahodaraya.digatama sub karamu. jayawewa.........

  12. Ashen max

    E lh__#

  13. ඔෂද ධනංජය

    thanx sahoo

  14. darshana100

    thanks saho

  15. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  16. arunasmunasinghe

    Thanks saho

  17. Rumesh dhanushka

    Thanks brother ✨

  18. Ayesh Prashan

    Thank You

  19. Kavishna

    thnx bro sub ekata

  20. harshani11112

    ස්තුති සහො
    තෙරැවන්සරණයි

  21. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

  22. Shehanchathu

    ස්තූතියි

  23. prasakr

    niyamai supiriyata karala thiyenawa jaya wewa saho..

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. HasithaMadushanka1234

    elama bro

  26. mapatuna

    DOWNLORD LINK AKAK NADDA

  27. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  28. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  29. D.Chamara

    bohoma sthuthi sahoo

  30. RuwanLakshan93

    ....... උපසිරැසට ස්තූතිය.

  31. danushka-bandara

    සබ් එක දුන්නට Thanks වැඩේ දිගටම කරගෙන යන්න.අපෙම් සුභ පැතුම්..

  32. Sanju_kelum

    thanq bro..

  33. Su

    Thanks saho sub ekata .. :)

  34. Pavani_perera

    Ane please enai noki paayum thota film eke sinhala sub eka dennako aneeeee please

  35. Dula95

    ty bro

  36. Chamilasandaruwan

    Thanks very much king baiscope ...

  37. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  38. Madushan Lakshitha

    thnx broo

  39. Lasantharathnasirirox

    ස්තුතියි සහෝදරයා...ඉදිරි වැඩකටයුතු වලට සුබපැතුම් !!
    ජයවේවා "!!

  40. Rukshan37

    ela ela

  41. udana ravindu

    Thnks bro

  42. muditha gayan

    Thankzzzzzzzz

  43. vihaga

    vinland saga anime eke sinhala sub dennako

  44. vihaga

    VINLAND SAGA eke sinhala sub dennako