සර්…මගෙ දරුවට අනතුරක් වුණා සර් ඉක්මනටම ඔයාගෙ ලේ ලැබුණොත් මගෙ දරුවගෙ ජීවිතේ බේරගන්න පුලුවන් සර් අනේ සර් කරුණාකරල ඔයාගෙ ලේ ටිකක් දීල මගෙ දරුව බේරගන්න සර් සර්..ඉක්මනටම එන්න සර් සර් උදව් කරන්න සර් එකම ළමය සර් සර්… තම දරුවා අනතුරට ලක්වෙලා රෝහල් ගත කරල ඉද්දි ලේ බැංකුවෙන් අංකය අරගත්ත මවක් තම දරුවාගේ ජීවිත…

සර්…මගෙ දරුවට අනතුරක් වුණා සර්
ඉක්මනටම ඔයාගෙ ලේ ලැබුණොත් මගෙ දරුවගෙ ජීවිතේ
බේරගන්න පුලුවන් සර්
අනේ සර් කරුණාකරල ඔයාගෙ ලේ ටිකක් දීල මගෙ දරුව
බේරගන්න සර්
සර්..ඉක්මනටම එන්න සර්
සර් උදව් කරන්න සර්
එකම ළමය සර්
සර්…
තම දරුවා අනතුරට ලක්වෙලා රෝහල් ගත කරල ඉද්දි ලේ බැංකුවෙන් අංකය අරගත්ත මවක් තම දරුවාගේ ජීවිතය බේරාගැනීමට කරන අහිංසක ඉල්ලීමක්.ඒත් ඒ අම්මා දන්නෙ නෑ මේ ඉල්ලීම කරනකොට විනූ ඉන්න
තත්ත්වය.විනූ ඉන්නෙ මොන තත්වෙකද ? ඒත් විනූගෙ මුවින් පිටවෙන්නෙ….
ඉස්පිරිතාලෙට එක්ක යන්න සර්
පොඩි ළමයෙකුගෙ ජීවිතේ බේරගන්න ඕන සර්
අනේ උදව් කරන්න සර්
මම මැරෙන්න කලින් ඒ ළමයව බේරගන්න ඕන සර්
ඒ සමගම වෙඩි හඩක්….විනූගෙ දේහය එසැනින් නිසල වෙයි…ඒත් ඒ බව නොදන්න රෝහලේ ඉදන් කතා කරන අම්මාගෙ මුවින් තවමත් පිටවෙන්නෙ….
හෙලෝ ….
මගේ ළමයව කොහොම හරි බේරගන්න සර්
කරුණාකරල සර්…හෙලෝ
හෙලෝ….කරුණාකරල සර්…
ඔයාගෙ ලේ නැතිනම් මගේ දරුව මැරේවි සර්
ඔයාගෙ ලේ ඕනෙ සර්….
මහාදේවපුර ගුවන් පාලම – බැංගලෝරයේ චාන්දි නගරයේදී පාන්දර 5ට පොලීසියේ සිටි දක්ෂ පොලිස් නිළදාරියෙක් වන ශක්තිවේල් ඇතුළු ඔහුගේ සගයන් දෙදෙනාව වැටලීමක් කර ඝාතනය කිරීමට ඉහල දේශපාලන අධිකාරියේ බලපෑම් මත පොලිසියේ විසින්ම සැලසුම් කරනවා. එයට හේතුව වන්නේ කලින් වතාවක ශක්තිවේල් විසින් මිට කලින් මිනී මැරුම් 16ක් සිදු කරන ලද අර්ජුන් නැමැත්තා වැටලීමකින් ඝාතනයට ලක් කරනවා.අර්ජුන්ගේ ඝාතනය සිදුවන්නෙත් දේශපාලන අධිකාරියේ බලපෑම ඇතුව නමුත් ශක්තිවේල් මේ ගැන දන්නෙ නැහැ. කොහොම හරි මානව හිමිකම් එකෙන් මෙය ව්‍යාජ වැටලීමක් බව දැනගෙන ශක්තිවේල් ඇතුලු නිළධාරීන් ප්‍රශ්න කිරීමකට ලක්කරනවා. කොහොම වුණත් මේ අවශ්‍යතාවේ ශක්තිවේල් දැනගන්නවා. තමන් ඇතුලු කණ්ඩායම උසාවියට ඉදිරිපත් කිරීමට ප්‍රථම ඝාතනව කිරීමට දේශපාලන බලපෑමක් මත සැලසුමක් ක්‍රියාත්මක වන බව.පාන්දර 5ට ශක්තිවෙල් ඇතුලු නිළධාරීන් දෙදෙනා මහාදේවපුර ගුවන් පාලමේදී කොටුවෙන අවස්ථාවේදීම නිවෙස්වලට හොරෙන් පැනල යන්න එන පෙම්වතුන් ජෝඩුවකුත් මාට්ටු වෙනව. ශක්ති බේරෙන්න වෙන මාර්ගයක් නොමැතිව ඔවුන් සිව් දෙනා ප්‍රාණ ඇපයට අරන් පොලීසියෙන් පැනගන්නවා. නමුත් පොලීසියේ ඉහළ නිළධාරියා පවසන්නේ ශක්තිවේල් ඇතුලු සියලු දෙනාවම ඝාතනය කරන ලෙසටයි. අවසානයේ සිදුවන්නේ කුමක්ද ? දේශපාල ධනය, බලය හමුවේ අසරණ ජීවිත වලට අත්වන්නේ කුමන ආකාරයේ ඉරණමක්ද ? 2016 ජනවාරි 01 දින් තිරගත වීම ආරම්භ කරන ලද Action, Thriller ගණනයට අයත් පැය 2 විනාඩි 08ක් පුරා දිවෙන IMBD අගය 6.0ක් වගේ ඉහළ අගයක ඇති කුතුහලයෙන් පිරි චිත්‍රපටයක්. Shakthi Vasudevan, Samuthirakani (Thondan-2017, Appa-2016, 60 Vayadu Maaniram-2018, Nimir-2018, Aan Devathai-2018) ප්‍රධාන චරිත දායකත්වයෙන් හැඩවුණ,මගේ 23 වන උපසිරැස නිර්මාණය විදියට ඔබ සැමට තිළිණ කරනවා.අසා ලිවීමක් කරපු නිසා අඩුපාඩු ඇති සමාවෙලා බලන්න කියල ආරාධනා කරනවා. වීඩියෝ පිටපතට අදාළ යුටියුබ් ලින්ක් එක උපසිරස සමඟ ඇති ෆයිල් එකෙන් ලබාගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
4,366 downloadsDownload Tharkappu-2016.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
19 comments
Kantha_DLA
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata sub eka laba dunnata...
snak
godak sthuthi sub ekata
tharumal1101
thanks bro
Lalani Maduwanthi
Thank you
kelumchathuranga
thanks
Kulanjana Maduranga
subata thanks....
harshani11112
ස්තුති සහො
තෙරැවන්සරණයිEranda Malith 2.0
එල මචන් සබ් එකට ස්තූතියි
N_R
Thank You.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!D.Chamara
bohoma sthuthi sahoo
Aac3
ගොඩක් ස්තූති සහෝ සබට.. ජය වේවා !!!
Dula95
ty bro
rbcs
thank u for sub bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Madushan Lakshitha
Ela broo
Advertisement

උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!