ඔන්න යාලුවනේ මම කාලෙකට පස්සෙ තවත් සුපිරි ගනයේ රුසියානු යුධමය බයිස්කොප් එකක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ. මේක සුපිරි ගනයේ රුසියානු නිර්මානයක් කිව්වොත් නිවැරිදියි. මම එහෙම කියන්නෙ මොකද කියලා ඔයාලට බලද්දි තේරුම් ගන්න පුළුවන් වේවි. මේකට IMDB දර්ශකයේ 6.2 අගයක් හිමිවෙලා තියෙනව. මේකට ලැබිලා තියෙන අගයෙන්ම…

ඔන්න යාලුවනේ මම කාලෙකට පස්සෙ තවත් සුපිරි ගනයේ රුසියානු යුධමය බයිස්කොප් එකක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ. මේක සුපිරි ගනයේ රුසියානු නිර්මානයක් කිව්වොත් නිවැරිදියි. මම එහෙම කියන්නෙ මොකද කියලා ඔයාලට බලද්දි තේරුම් ගන්න පුළුවන් වේවි. මේකට IMDB දර්ශකයේ 6.2 අගයක් හිමිවෙලා තියෙනව. මේකට ලැබිලා තියෙන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්නේ මේක සුපිරි ගණයේ නිර්මානයක් කියන එක. මේක අධ්‍යක්ෂනය වගේම තිර රචනය කරලා තියෙන්නෙ Aleksey Sidorov කියන රුසියානු අධ්‍යක්ෂකවරයෙක්. එහෙමනම් අපි මේකේ ස්ටොරිය ගැන කෙටියෙන් දැනගෙන ඉමු.
මේකේ ස්ටෝරිය ගලායන්නෙ දෙවන ලෝක යුද්ධ සමයට. ඒ වනවිට රුසියාවේ රතු හමුදාවයි ජර්මනියයි යුද්දෙක පැටලීලා ඉන්නෙ. ජර්මන් හමුදාව හමුවේ තරමක් අසීරු මට්ටමක තමයි රතු හමුදාව පවතින්නේ. ඒ අවස්ථාව වෙනකොට රතු හමුදාවේ යුධ ටැංකි බලගණයෙන් හරි අඩක්ම විනාශ වෙලා. කොහොම හරි ඒ ජරමර අස්සෙ රතු හමුදාවේ නව ලුතිනන්වරයකු සේවයට වාර්තා කරනවා ඉවුස්කින් කියලා. ඔහුට පැවරෙන රාජකාරිය වෙන්නෙ ජර්මානුවන් නේපඩ් ගම්මානයට ඇතුළු වෙන නතර කරන්න. නමුත් ඔවුන්ට ඒක කරන්න ලැබෙන්නෙ එක් යුද්ධ ටැංකියක් විතරයි. මම එහෙම කියද්දි ඔයාලා බලයි එක් යුද ටැංකියකින් ජර්මන් හමුදාව නතර කරන්නෙ කොහොමද කියලා. කොහොමෙන් කොහොම හරි සිදුවීම් රාශියකින් පස්සෙ ඔවුන් ජර්මන් හමුදාවට කොටුවෙනවා. ඔවුන්ව ජර්මානු සිර කදවුරකට රැගෙන යනවා. මෙතනින් එහාට මම මේ බයිස්කොප් එක ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ . ඔයාලම මේක බලලා හොයාගන්නකෝ ඉවුස්කින් ඇතුළු පිරිසට ජර්මානු අදිබලැති පැන්තර් යුධ ටැංකි පරාජය කරලා ජයග්‍රහණය කරා ගමන් කරන්න පුළුවන් වේවිද කියලා.
මම හැමෝටම ආරාධනා කරනවා මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා. මොකද කිව්වොත් මේක කිසිම කම්මැලිකමක් නැතිව එක හුස්මට බලලා දාන්න පුලුවන් විදිහේ බයිස්කොප් එකක්. එහෙනම් මේ වගේ තවත් සුපිරි බයිස්කොප් එකකින් හමුවෙමු!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
26,942 downloadsDownload T-34-2018.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
85 comments
Shan Anuradha
zebusenior
මේ ටොරන්ට් එක සොයාගන්න බෑ. තියන එකම web කොපිය 5GB.
Shan Anuradha
ෆිල්ම් එකට ටොරන්ට් එකක් ඉක්මනටම දෙන්නකො.මේ ෆිල්ම් එක එනකන් හුගක් කල් බලාගෙන හිටියා.
chandika1975
thank you for the subtitle.
Shan Anuradha
මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරේ කොහොමද? ලින්ක් එකක් තියනවනම් දාන්න..
waruna23
Link plz
Nirosha Nirosha
ගොඩක් ස්තූතියි..
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kantha_DLA
Google :
T-34.2018.WEBRip.by.mjjhec
Haritha245
thank you for the sub
Bobby
Thank you very much
DBMadhushan
Me Film enakal balagena hitiye Thanks very much.... download karaganna link ekakuth denawada (any one) baiscopedownload site eke na meka
gihan perera
ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
lakmal26
Thanks Bro
jagath55
Thanks
Jack
Trailer eka beluwa..
Film eka nam patta wage.
thanks mcn sub ekata..
jayasampath n perera
thanks
vas0303
Thank you very much
Nandana_kumara
Tu සහෝ
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
දිගටම උපසිරැසි දෙන්න.
නිදුක් නිරෝගී වේවා....!
තෙරුවන් සරණයි...!harshani11112
ස්තුති සහො
Rumesh dhanushka
Thanks saho
Bandarajbandara
Thanks ජයවේවා
danushka-bandara
sub එක දුන්නනට thanks සහෝ දිගටම වැඩේ කරගෙන යන්න අපෙම් සුභ පැතුම්
Anujaya chathuranga
mekanam denakammai balan hitiye thanks bro
snadarenu
meka torant wala nane...plz how do it?
Chamara Diaz
Thnks...
Kulanjana Maduranga
subata thanks saho
Janith_7845
kochchara hoyana film ekakda...2week vithara hewwa adugane cam copyakwth hambune naha -_-
malindaxcd
kohenda ban gatte mathat kiyapanko sit eka math hoyanawa ganna thanak nhane
tharindusandamal
me film eka torant site wala na download karanath ba
balapu kenek denna linek ekaKanchana
Thank sahooo
lakshithmalli
machanla download karanna link 1k dannako
sks
overlord 2018 එකට පස්සෙ බලපු හොදම film එක definitely හැමෝම බලන්න
subta thanks.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kalanamadubashana
Elama
janakaindika
tanki kyla awe mekamai needa
piumal123
Naha maika wena film ekak
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා.
ඔන්න ගත්තා...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
කිව්වත් වගේම අති සුපිරිම චිත්‍රපටයක් මේක.
BRrip එකක් තිබ්බ නම් තවත් වටිනවා.
ජයෙන් ජයම වේවා!Janaka
download karana link ekek thiyanawada
Rasitha Illangasinghe
Thanks sub ekata..
malithmadhushan45
බොහොම ස්තුතියි අයියේ සබ් එකට ඔයා දෙයි කියල දැනගෙන හිටිය
Kapila4499
Thank for sub
Athula
Thanks ..
Ypnr
Sub ekata thanks bro
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
Thar96
thanks bro.
Prashanpn
THANKS Bro
Sandaru
Thanks for sub.good luck bro
Gayan Chathuranga
thanks saho!
AsithaDilruwan
ela saho thanks
Kavishna
thnx bro sub ekata...
Kaveen Gayath
Thanks for the sub bro
nihalpujitha
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

download link ekak baiscopedownloads.com eke nehene......???