මේ මගේ පලවෙනි උපසිරසි ගැන්වීම, මම ගොඩක්ම ආසයි තෙළිගු ෆිල්ම් වලට ඒ නිසා මගේ පලවෙනි උපසිරස සදහා මම තොරාගත්තේ IMDB අගය 7.6 ක් ලබාගත්ත සුපිරි තෙළිගු ෆිල්ම් එකක්. Gautham Menon තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පනපොවන්නේ අපි හැමෝම දන්න Naga Chaitanya, ඒ වගේම ප්‍රධාන නිලියට ප…

මේ මගේ පලවෙනි උපසිරසි ගැන්වීම, මම ගොඩක්ම ආසයි තෙළිගු ෆිල්ම් වලට ඒ නිසා මගේ පලවෙනි උපසිරස සදහා මම තොරාගත්තේ IMDB අගය 7.6 ක් ලබාගත්ත සුපිරි තෙළිගු ෆිල්ම් එකක්. Gautham Menon තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පනපොවන්නේ අපි හැමෝම දන්න Naga Chaitanya, ඒ වගේම ප්‍රධාන නිලියට පනපොවන්නේ Manjima Mohan. එයාවනන් කවුරුත් වැඩිය දැකල නැතුව ඇති. 2016 නොවෙම්බර් 10 දින තිරගතකිරිම ආරම්භ කරපු මේ ෆිලුම පුරා විනාඩි 154ක් පුරා දිවයනවා. මෙයට සංගීතය මුසු කරන්නේ A.R.Rahaman, දන්න කට්ටිය දන්නවානේ එයාගේ සින්දු කොහොමද කියලා
මේ ෆිලුමේ කථාව පැත්තට හැරුනොත් අපි කවුරුත් හීනෙකින්වත් හිතන්නේ නැති අවසානයක් තමා වෙන්නේ, අපේ කථා නායකයාගේ ගෙදරට ටික කාලෙකට නවතින්න එනවා ඔහුගේ සහෝදරියගේ යාලුවෙක්, මෙන්න මෙයා නිසා තමා අපේ කථා නායකයාගේ මුළු ජිවිතයම වෙනස් වෙන්නේ, ඇයගේ නම ලීලා (Manjima Mohan), අපේ කථා නායකගේ නම නන් ටිකක් අමුතුම එකක් ඒක ඔයාට කථාව අවසානෙදි තමා දැනගන්න වෙන්නේ. කොහොම හරි මොවුන් දෙන්නා බයික් එකක සවාරියක් යනවා, ඒ අතරතුරේදී තමා මේ කථාව ආදරණිය පැත්තේ ඉදලා ක්‍රියාදාම පැත්තට මාරුවෙන්නේ. කොහොමහරි ඔයාලට හොදට රසවිදින්න ඒ වගේම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිලුමක් කියලා වගකීමෙන් කියන්න පුළුවන්. හීනෙකින්වත් නොහිතන අවසානයක් එක්ක ගොතපු ලස්සන කතාවක්.
මගේ පලවෙනි උපසිරසි නිර්මාණය නිසා ගොඩක් අඩුපාඩු ඇති. මොකක් හරි අඩුපාඩුවක් තියෙනවනන් පහලින් comment එකක් දාගෙන යන්න, එතකොට ඊලග සැරේ සබ් එකක් දෙද්දී ඒ වැරදි හදාගන්න පුළුවන්, හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාධනා කරනගමන් මම යනවා.
සුභදවසක්!

Due to copyright issues, we do not provide any torrent links.
Sahasam Swasaga Sagipo(2016) Telugu HDRip – 700MB – x264 – 1CD – MP3 English
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
10,078 downloadsDownload Sahasam-Swasaga-Sagipo-2016.zip120 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/malith-weeramuni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
45 comments
Muditha
Malith Weeramuni
Thanks...
Dinesh
බොහොම ස්තුතියි සහෝදරයා....
Malith Weeramuni
Thanks....
ishanka
thanks for sub
Malith Weeramuni
Thanks
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
පලමු උපසිරැසට හදවතින්ම සුබපැතුම් සහෝ...දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Malith Weeramuni
Thanks...
mahesh babu
Thank's for sub bro.......
Me filume tamil eka baluwa.......
Thawa telugu film demu...
Jaya wewa!!!Malith Weeramuni
Thanks aiyee...
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Malith Weeramuni
Thanks aiyeee...
Shehan Dinuka Yodiptha
machan dwnld krganna bane sub??
hama ekema page not found kyla enawane :/
Malith weeramuni
Ehema prashnayak na sahooo... poddak reload karala balanna... nattan browser eka maru karala balanna...
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Malith Weeramuni
Thanks aiyee....
AWNCK
Thanks bro............ Palaweni eka unata supiri bro..........
Malith Weeramuni
Thanks bro...
Asanka Mapa
Open Water 3: Cage Dive (2017) | අවසන් චාරිකාව්…. සිංහල sub එක දාලා නෑනේ…………….. ඉක්මට සබ දන්න. බයිස්කෝප් ඩවුන් ලොඩි එකෛන් Film එක නමි බාගත්තා.... කෝ සබ... Thanks All. Good luck.
lasantha chandimall
Thkzzz saho niyamai....wish u all the best...deweni sub ekath ikmntama genna thelugu action walinma...good job bro....
Malith Weeramuni
Thanks broo....
paranormal
ma film 1k Tamil film baluwa bn.......aprada bn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malith Weeramuni
Thanks aiyeee
ravindu
Sub ekata thanks bro suppa
Malith Weeramuni
Thanks bro...
maduranga
paleweni wtawata ragapana un gana newe . music karapu ekage nama balala film ekak gannawa ban .
Malith Weeramuni
Elaa aiyeee....
Udaya Fernando
Thanks Malith
Malith Weeramuni
Elama brooo
C. R. ජයලත්
නියමයි සහෝ ජය වේවා!!!!!
Malith Weeramuni
Thanks bro...
shasith sandaruwan
බොහොම ස්තූතියි මලිත් සහෝ උපසිරැසියට...
අපිත් එක්ක එකතු වෙලා දිගු ගමනක් යමු
මේ දවස් වල තෙළිගු සබ් පොඩ්ඩක් කෙරෙනවා අඩු නිසා තව තෙළිගු කරලා සප් එකක් දෙමු :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Malith Weeramuni
Elama aiyee... thanks...
Gayan
Sub ekata thank's saho. Jayawewaa!
Malith Weeramuni
Thanks broo...
SUPUN KAVINDA
sab akata thanks saho...
Malith Weeramuni
Thanks broo...
Kulanjana Maduranga
saho Fidaa (2017) movie ekata sub denna puluwanda?
Malith Weeramuni
Ekata wenath web adawiyakin sub dila thiyrnawa broo...
Thilini Eranga Liyanarachchi
සුබ පැතුම් සහෝදරයා...
Malith Weeramuni
ගොඩක් ස්තූතියි...
Sarojalakmali
Super subtitle
prakash
aiyaari movie eke sub eka dennako
Malith Sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

good job brother
obata jayen yaya.......