කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මම ගොඩ දවසකට පස්සේ තමයි මේ සිනමාපටයකින් ඔයාලා හමුවට එන්නේ. මේක ගැන කියනවනම් නමින් starship troopers traitor of mars වන මෙම animated එනම් සජීවිකරණ සිනමාපටය මේ වන විට IMDB දර්ශකයේ 5.7ක අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. මෙහි මීට පෙර animated සහ live action වශයෙන් සිනමාපට සතරක්…
කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මම ගොඩ දවසකට පස්සේ තමයි මේ සිනමාපටයකින් ඔයාලා හමුවට එන්නේ. මේක ගැන කියනවනම් නමින් starship troopers traitor of mars වන මෙම animated එනම් සජීවිකරණ සිනමාපටය මේ වන විට IMDB දර්ශකයේ 5.7ක අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. මෙහි මීට පෙර animated සහ live action වශයෙන් සිනමාපට සතරක් පැමිණ තිබෙනවා. ඒවා පිලිවෙළින්,
Starship Troopers (1997)
Starship Troopers 2: Hero of the Federation (2004)
Starship Troopers 3: Marauder (2008)
Starship Troopers: Invasion (2012) වශයෙන් පිලිවෙලින් දැක්විය හැක.
කතාවේ අන්තර්ගතය බැලුවොත් එහෙම වෙන්නේ මෙන්න මේකයි. කර්නල් රිකෝ අගහරු ලෝකයෙන් බදවාගත් නවක කණ්ඩායම් පිටසක්වල කෘමින් එහෙමත් නැතිනම් අරක්නිඩ් රණශුරයන්ට එරෙහි සටනට සූදානම් කරමින් තමයි ඉන්නේ. ඔන්න ඔහොම ඉන්න අතරේ කිසිවෙක් නොසිතු විරූ ආකාරයකට අගහරු ලෝකය වෙත කෘමීන්ගේ ප්‍රහාරයක් එල්ල වෙන්නේ කෘමින් 100,000ක පමණ සහභාගිත්වයෙන්.
ඔය අතරේ සමුහාණ්ඩුවේ යානා බලඇණිය කෘමීන්ට ප්‍රහාරයක් එල්ල කරන්න පිටත්ව ගිහින් ඒ නිසාම අගහරු ලෝකයේ සහයට කිසිවෙක් පැමිණෙන්නේ නෑ. ඊටත් අමතරව සමුහාණ්ඩුවේ ස්කයි මාෂල්වරිය ඇමි ස්නැප්ට අවශ්‍ය සමුහාණ්ඩුවට අවනත නොවී සිය ස්වාධීනත්වය ඉල්ලීමට දඩුවමක් ලෙස අගහරු ලෝකය බෝම්බ දමා සහමුලින්ම විනාශ කොට දැමීමයි.එමෙන්ම ඇයගේ අභිලාශය අගහරු විනාශ කොට කෘමි ප්‍රහාරයේ වරද ජෙනරල් කාල් ජෙන්කින්ස් මතට පැටවීමයි.
අපි එහෙමනම් බලමු ස්කයි මාෂල්වරිය අගහරු විනාශ කිරීමට සැරසෙන මොහොතක කර්නල් රිකෝ ඇතුළු ඔහුගේ ආධුනික කණ්ඩායමට කෘමින් හා සටන් කරමින් අගහරු ලොව මුදාගැනීමට හැකියාවක් ලැබෙයිද කියලා. වැඩිය කියන්න යන්නේ නෑ. එහෙම වුනොත් කතාවම කිව්වා වගේ වෙනවා.
එහෙමනම් මේ ටික ඇතිනේ, ලිපියනම් ටිකක් අවුල් වගේ නොවෑ.. ගණන් ගන්න එපා ලිපිය අවුල් වුනාට සිනමාපටය හොදයි කියලා කියන්න පුළුවන්. සැකයක් කාරිය තියෙනවනම් පූර්ව ප්‍රචාරක පටයක් නරඹලාම සිනමාපටය බාගන්නකො. එහෙමනම් මං සමුගන්නවා.. ඔබ සැමට ජයෙන් ජය. යළිත් ඉක්මනින් තවත් උපසිරසියක් සමගින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
Starship Troopers Traitor of Mars 2017 1080p WEB-DL DD5.1 H264-FGT
Starship Troopers Traitor of Mars 2017 720p WEB-DL DD5.1 H264-FGT
Starship Troopers Traitor of Mars 2017 WEB-DL x264-FGT
Starship Troopers Traitor of Mars 2017 HDRip XviD AC3-EVO
Starship Troopers Traitor of Mars 2017 720p WEB-DL 700MB MkvCage
Starship Troopers Traitor of Mars 2017 1080p WEB-DL H264 AC3-EVO
Starship Troopers Traitor of Mars 2017 720p WEB-DL H264 AC3-EVO
Starship Troopers Traitor of Mars 2017 HDRip XviD AC3-iFT
Starship Troopers Traitor of Mars 2017 720p WEB-DL XviD AC3-FGT
Starship Troopers Traitor of Mars 2017 WEB-DL XviD AC3-FGT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාල වේ.
6,632 downloadsDownload Starship-Troopers-Traitor-of-Mars-2017.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
21 comments
prabodha
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි
සහෝ මේකටත් පුලුවන්නම් සබ් දෙන්න Castlevania (TV series),episodes 4
ජය වේවා!Gathsara Umesh Kumara
Bohoom sthuthiy...maduka ayyee.....
Isrw wge denkoaye sub...sathyt 4k wgee..Kavinda Buddhika
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා...
C. R. ජයලත්
නියමයි මධුකප්‍රිය අයියා ජය වේවා!!!!!
අසිත
elama saho thanks
Udara Damith B/K
උපසිරසට ස්තුතියි
~~~~~~~~~~ප්‍රශ්න~~~~~~~~~~~~~~~
01 මේක බලන්ඩ කලින් අනිත් ටික බලන්ඩ වෙයිද
02 අනිත් ඒවාට උපසිරස දීලා තියෙනවද ඔක්කොටොමSanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tharangani
thanx
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraSajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!chamara
sub eka ganna behene...ai eeeee.not found kiyala enawa.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun lakmal
ස්තුතියි
sanjaya
thank you
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Godak sthuthi saho sub ekata....