Watch Trailer

Saithan (2016) with Sinhala Subtitles | තව කී දෙනෙක්ව බිලි ගන්න බලන් ඉන්නවද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එහෙකට සිංහල උපසිරැසියක් තමයි මේ උස්සන් ආවෙ ඕන්. ඔන්න ඉතින් වෙනද වගේම උදේන්ම මැසේජ් එකක් දාල තිබුන අපේ සදුන් මාමි ෆිල්ම් එකේ හොද කොපියක් ඇවිල්ල කියල. ඒ විසි තුන් වෙනිද උදේ [23]. අඩේ අෆ්ෆේ එදා මන් මෙත් සිතින්, කරුණාවෙන් සිරිපාදය වන්දනාමා කරන්න යාළුවො එක්ක කෝච්චියේ යන ගම…

saithan 2016

ඔන්න එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එහෙකට සිංහල උපසිරැසියක් තමයි මේ උස්සන් ආවෙ ඕන්. ඔන්න ඉතින් වෙනද වගේම උදේන්ම මැසේජ් එකක් දාල තිබුන අපේ සදුන් මාමි ෆිල්ම් එකේ හොද කොපියක් ඇවිල්ල කියල. ඒ විසි තුන් වෙනිද උදේ [23]. අඩේ අෆ්ෆේ එදා මන් මෙත් සිතින්, කරුණාවෙන් සිරිපාදය වන්දනාමා කරන්න යාළුවො එක්ක කෝච්චියේ යන ගමන් හිටියෙ. ඔය අස්සෙ ඉතින් සබ් එකක් කරන්න පුලුවන් එකක්යෑ. ඔන්න ඉතින් සිරිපාදය වැදල කරල නයා කොල්ලත් පොඩි පිනක් දහමක් රැස් කරගෙන දෙයියනේ කියල විසි පස් වෙනිද [25] ගෙදරට ආව. 😀 ඔන්න ඊලඟ ප්‍රශ්නෙ කකුල් රිදෙනව නිකං සටන්, පටන් ගාල. 🙁 ඔය අස්සෙ තව වැඩ වලටත් හීර වුණා. කොහොම හරි මැච් එකක් ගහල සබ් එක පුලුවන් ඉක්මනින් කරල ඉවර කළා. ඉතින් ෆිල්ම් එකට ඉංග්‍රීසි උපසිරැසියක්වත් නැති නිසා මට සිද්ද වුණා කාල රාමු හදාගෙන අසා – ලිවීමක් කරන්න. හරි හරි මන් එහෙනම් ෆිල්ම් එකේ විස්තර ටිකක් කියන්නම්.

ඉතින් තමන්ගේ පළවෙනි කුළුඳුල් චිත්‍රපටය වන මේ සෙයිතාන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තමයි Pradeep Krishnamoorthy. මේ තමයි එයා අධ්‍යක්ෂණය කරපු ප්‍රථම චිත්‍රපටය. සෙයිතාන් චිත්‍රපටයේ කතාව දෙදෙනෙක් ලියල තියෙනවා. ඒ Joe D. Cruz සහ Karthik Krishna විසින්. ඉතින් මෙයාල කියන විදියට මේ කතාව පොතකින් ගත්තු කතාවක්. ඒ පොතේ නම තමයි “Ahh”. දැන් බලමු කවුද මේකෙ රංගනයෙන් දායක් වෙන්නෙ කියල. හැමෝම දන්නව වගේ ප්‍රධාන චරිතය රගපාන්නෙ අපි කවුරුත් හොදින් දන්න Vijay Antony. ඒවගේම ප්‍රධාන චරිතය රගපාන්නෙ නම් පොඩ්ඩක් ඔයාලට නොපුරුදු නුහුරුදු නිළියක් ඒ Arundathi Nair. හරි එහෙනම් කතාව පෝඩ්ඩක් කියන්නම්.

අපේ විජේ ඇන්තනී ඒ කියන්නෙ දිනේෂ් ගොඩක් දක්ෂ මෘදුකාංග ඉංජිනේරු වරයෙක්. ඉතින් මෙයාට මේ කරන්න බැරි වැඩක් නෑ. එයාගෙ ඔෆිස් එකේ මොකක් හරි පරිගනක දෝෂයක් ආවොත් මෙයා තමයි ඒව හදල දෙන්නෙ ටක් ටක් ගාල. ඉතින් ඔහොම ජීවිතය ගත කරන දිනේෂ්ට ඔන්ලයින් වෙබ් සයිට් එහෙකින් ඇරයුමක් එනව අපේ අරුන්දතීගෙන් ඒ කියන්නෙ අයිෂ්වර්‍යාගෙන්. [එයා නෙමෙයි ඈ. 😀 ] ඉතින් අපේ දිනේෂ් ඒකට කැමති වෙලා දෙන්නම විවාහ වෙලා ජීවිතේ ගත කරන් යනකොට, එක දවසක් දිනේෂ්ට ඇහෙන්න පටන් ගන්නව එකේක කට හඩවල් ටිකක්. ඉතින් මේ කට හඩවල් ඇහෙන්නෙ දිනේෂ්ට විතරයි, අනිත් අයට ඇහෙන්නෙ නෑ. ඉතින් ඒ හඩින් කතා කරන කෙනා කියන්නෙ දිනේෂ්ට මැරෙන්න කියල. අනිත් අය හිතන්නෙ දිනේෂ්ට පිස්සු කියල, ඔය අතරින් පතරින් දිනේෂ්ට තව නමක් ඇහෙන්න පටන් ගන්නව. ඒ ජයලක්ෂිමී කියල. ඔන්න දැන් කතාව පටන් ගන්නව කවුද මේ ජයලක්ෂිමී? මේ ඇහෙන කට හඩවල් මොනාද? දිනේෂ්ට මොකද වෙන්නෙ? පැය දෙකක් පුරා දිග ඇරෙන මේ ප්‍රශ්න සියල්ලටම උත්තරේ තියෙන්නෙ චිත්‍රපටේ ඇතුලෙම තමයි. ඉතින් ආරාධානා කරනව ඔයාල හැමෝටම බලන්න. 🙂

ඕන් එහෙනම් තවත් උපසිරැසියකින් පස්සෙ හමුවෙමු ඈ.. පට්ට නිදි මතයි ඈ.. ඔය කොමෙන්ට් කරන, මැසේජ් කරන හැමෝටම ස්තූති ඈ.. ආ ඒක නෙමෙයි ඔයාල ගොඩ දෙනෙක් ආස ඇතිනෙ සිංහල උපසිරැසියක් එහෙම කරන්න. ඒ වුනත් දන්නෙ නෑ නේද කරන්නෙ කොහොමද කියල? ඔන්න අපි දැන් සිංහලෙන්ම කියල දෙනව මුල ඉදන්ම කොහොමද සිංහල උපසිරැසියක් හරියට කරන්නෙ කියල. කැමතී නම් මෙතනින් ගිහින් ඒ ගැන ඉගෙන ගන්න පුලුවන්. පුලුවන් නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාල උදව්වක් කරන්න ඈ.. ඕන් ගියා.. ආයෙත් මේ වගේ ලස්සන සලරුවකින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා, බුදු සරණයි! දෙවි පිහිටයි!

 

Saithan (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Saithan [2016] Tamil (Original) HDTVRip x264 400MB

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

6,064 downloadsDownload Saithan-2016-Baiscopelk.com_.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SNAKE RAJ

Subtitles

6,064 downloadsDownload Subtitles47 KB

46 comments

  1. Dhananjaya Chamath

    ස්තුතියි

  2. mihiran

    niyama film ekak “SNAKE RAJ” ela wadak thanks

  3. mithun

    බොහොමයක් පරක්කුයි ආඅ
    තැන්ක්ස් සහෝ

  4. Kamal

    sub ekata bohoma pin machan enakam balagana indapu film ekak

  5. roy

    macho sub ekata thanks. puluwan nam kidari 2016 hdtv rip ekata sub ekak danna.

  6. Lahiru

    Denakan balan idapu sub ekak...thax saho subata...jaya wewa..

  7. Oshan

    Eyeth hewwa ada deela meka ela kollek aa
    thank you very much

  8. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  9. SUN VIDEO

    thanks

  10. Nirodha uthpala

    Elama kolla niyama vadak digatama demu obata jaya

  11. D.Chamara

    bohoma sthuthi sahooo

  12. Chalana Rukshan

    thnx br...

  13. Kulanjana Maduranga

    niayamai…thanks RAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. thisal

    thanks bn patta ekak wge

  15. kelum

    thanks

  16. CMX

    IBoy 2017
    Essex Heist 2017 මේ ෆිල්ම් දෙකටත් ඉක්මනින් සබ් දෙන්නකො...

    1. **sk**

      ඉස්සහට බලා ගණන් පුළුවන් වේවි.. සහෝ

  17. කෞෂාන් පියුමන්ත

    සබට තැන්ක්ස් සහෝ

  18. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  19. යුශාන් පියුමාල්

    niyamai sanake

  20. Jayantha Kumara

    good

  21. Jayantha Kumara

    good luck machan

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…….!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Kasun Widusha

    tnx mcn

  25. gayan

    පට්ට ෆිල්ම් එකක් sub එකට thanks

  26. pasindu

    bairavaa sub dennooooooo

  27. pasindu

    saithan subata thnxxxxx broooo

  28. rajee fernando

    thankz bro.........!!!!!!!!!!!

  29. Joel

    Mchn sub eke podi aulak thiyanawa timing wala poddak balala hadala dapan bn puluwan nm umbata

  30. Suneth Ashen Weerasinghe

    thank you bro

  31. සුරේෂ් ජයතිලක

    නියමයි නයෝ :-P

  32. Isitha Prasad

    Thanks bro sub ekata digatama sub dendooo

  33. රංගික

    තැන්කු මචන් අපිත් ගත්තා.එළ එළ ඈ...

  34. indika

    film link 1 plzzzz

  35. Indrajith

    thank you for the subtitle bro

  36. rajee fernando

    ado sub eka wenas ne bn rip ekata.. ubala dala tyene rip ekama thama beweth

  37. Loodeesha Ekanayake

    Great job guys..keep it up! Baar baar dekho sinhala sub please

  38. dhanushka

    Ela ela machan supiri film eka

  39. NishAn

    තැන්ක්ස් බෝරො සබි එකට

  40. Hiruni

    Thanx godak....

    1. Nisansala

      Meka wada nane aya hadanna barida

    2. Ravindu Heshan - Admin

      Dan wada saho

  41. zeshiu

    thank you for the sub

  42. sahq

    uala be karana udauwata bohoma isthuthi bm !!! i love u all

  43. avishka360

    Thanks