Watch Trailer

Sakka Podu Podu Raja (2017) Sinhala Subtitles | සබඳකම් නොබිඳමින් ආදරයේ ජයග්‍රහණය කරා [සිංහල උපසිරැසි සමග]

මාසයක් ගෙවිලා ගියත් අවුරුද්දේ පලමු සබ් එක නිසා ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! යි පතනවා. අලුත් අවුරුද්දේ ගෙනාවේ නම් ගිය අවුරුද්දේ චිත්‍රපටියක්. ඒ තමයි “සක්ක පෝඩු පෝඩු රාජා”. කොහොම හරි මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා/ නැත්නම් වීරයා විකට තරුව සන්තානම්. සන්තානම් කියන්නේ මේ ක්ෂේත්‍රයට ඇවිත් සීඝ්‍රයෙන්…

මාසයක් ගෙවිලා ගියත් අවුරුද්දේ පලමු සබ් එක නිසා ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! යි පතනවා. අලුත් අවුරුද්දේ ගෙනාවේ නම් ගිය අවුරුද්දේ චිත්‍රපටියක්. ඒ තමයි “සක්ක පෝඩු පෝඩු රාජා”.

කොහොම හරි මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා/ නැත්නම් වීරයා විකට තරුව සන්තානම්. සන්තානම් කියන්නේ මේ ක්ෂේත්‍රයට ඇවිත් සීඝ්‍රයෙන් දියුණු වුණ කෙනෙක්. ඔහුගේ දක්ෂතාවය තමයි එයට හේතුව. මොකද, චරිත නළුවෙක් ප්‍රධාන නළුවෙක් වීම දුර්ලභ කාරණයක්. ඒකයි ඇත්ත. කාලයකට පස්සේ විවේක් ද මේ චිත්‍රපටයෙන් හමු වෙනවා. විවේක්ගේ මේ චිත්‍රපටියේ විහිළුවලට නම් ගොඩක් හිනාවෙන්න පුළුවන්.

සම්පත් රාජ්, වී.ටී.වී. ගනේෂ්, රොබෝ ශංකර්, ස්වාමිනාදන් සහ නවක නිළියක් වුණ වෛබවි ප්‍රධාන නිළියට ද රංගනයෙන් දායක වෙනවා. රොබෝ ශංකර්ගේ නියම වැඩ කෑලි ටිකක් එහෙමත් බලාගන්න පුළුවන්. මේක STR ගේ සංගීතයක් සහ වී.ටී.වී. ගනේෂ් නිෂ්පාදනයක්

කතාවට බහිමුකෝ, සැන්ටා භවානිගේ නංගිව පැහැරගෙන ගිහින්, එයාගේ යාළුවට කසාද බන්දලා දෙනවා. මේ නිසා භවානි සැන්ටාව අනිවාර්යයෙන් මරන්න එනවා කියලා දන්න නිසා. සැන්ටා මේක හොඳට සැලසුම් කරලා සාක්ෂි ඔක්කෝම නැති කරලා දාලා බැංගලෝරයට පැනලා යනවා. බැංගලෝරයේ දි, සැන්ටා කෙල්ලෙක් දැකලා එයා එහේ මාමට කියනවා. මාමා කෙල්ල කවුද කියලා දැන ගත්තම, සැන්ටාට අනතුරු අඟවනවා. මොකද එයා බැංගලෝරයේ මැරෙක් වුණ සත්‍යාගේ නංගි.

මේ කෙල්ලගේ නම යාළිණී, එයා ටිකක් මුරණ්ඩු කෙල්ලෙක්. ඒ නිසාම එයාව දැලේ දාගන්න තමයි සැන්ටා සැලසුම් කරන්නේ. සැන්ටා කොහොම හරි යාළිණීගේ අංකාර කම නැති කරලා යාළු කරගන්නවා. මේ දෙන්නා ආදරය කරමින් කාලය ගත කරනකොට, භවානිත් සැන්ටාව හොයමින් කාලය ගතකරනවා. ඔය අතරේ යාළිණීව මරන්න පිරිසක් එනවා. සැන්ටා යාළිණීව බේරගන්නවා. ඒත් ඒ අස්සට භවානිත් කඩා වදිනවා. භවානි සැන්ටාව මරයිද? අතහරියි ද? මොනවා වෙයිද කියලා ඔයාලම බලන්න.

මේක තෙළිඟු චිත්‍රපටයක රී මේක් එකක් වුණත් මේ චිත්‍රපටය ලස්සනට කරලා තියෙනවා වගේම මේක හොඳ Comedy Thriller එකක්. Velaikaran (2017) එක්ක තරඟ කරලා බොක්ස් ඔෆිස් ආදාම් අතින් නම් ඒ තරම් සරුවක් වුණේ නැහැ.

කෙටි කාලයක් ඇතුළත Sub එකේ වැඩ නිමා කරගන්න පුළුවන් වුණා. ඒ වගේම කලින් Sub එකට අදහස් දක්වපු අයටත් ස්තූතියි! ආයේත් මේ වගේ චිත්‍රපටියකින් හමු වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

9,331 downloadsDownload Sakka-Podu-Podu-Raja-2017.zip116 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

9,331 downloadsDownload Subtitles116 KB

51 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. gihansunimal

      meka ganna link ekak kiyanna

    2. Ravindu Navin

      Obatath Esema Wewa! Sthuthi

  2. gihansunimal

    meke theligu film eka mokakda?

  3. pubudu prasanna

    මේ film 1ට sub දෙන්න පරක්කු වුනා වැඩි නැද්ද? annadurai fim 1ටත් sub දෙන්න.

    1. gihansunimal

      thamil film ganna sit ekak kiyannako

    2. Unimesh

      Tamilrockers

  4. kalum

    sub 1k අකුරු සිංහල නෙව් තියන්නේ

    1. Ravi Navi

      Mx Player awlak thiyanawa bro

    2. kalum

      mx player 1k newai bro pc 1k ehamthami

    3. rajitha0017

      sub eka wada nene

  5. kalum

    මොකද දැන් baiscopek එකට වෙලා තියෙන්න

  6. rajitha0017

    sub eka ada nene

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Dilshan999

    thankx saho

  9. Dilshan999

    Sub eka wada nane mokakda karanna one

  10. Thilinamadushankaalwis

    බොහෝම ස්තූතියි

  11. ගයාන් ද සේරම්

    එල සහෝ...............

  12. Kaveesharanasingha

    Sub akata thanks saho......

  13. kasun_dilshan

    Ela bokkah

  14. nuwanhunter

    Thanks for the sub

  15. Nimesh sasanka

    Sub eka enkal bln hitiye...thnx saho

  16. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

  17. Ranga1987

    thanks bro...

  18. sachin gimhan

    thanks bro

  19. asramazwer

    Sakka Podu Podu Raja Film Eka Loukyam Film Eke Remake Ekak... :) :)

  20. kavinduk

    Sub wada naa bn

  21. Ishara Janith

    Thanks bro sub1

  22. Dazza49

    sub ada na km player eketh

  23. aks

    thanks....

  24. asanka129

    Sub penne na machan.
    ICTA fonts okkoma damma.
    Sinhala fonts godak dala baluwa. font name ekak wath denna down karaganna.

    1. Ravindu Navin

      Saho, Wijesekara font eka balanna

  25. Pushpa Kumara

    sub weda karanne nane ban, aparade download kale

  26. baisraveen

    ko veleikaran eke sub eka.epa wenawa

  27. SanjulaJeter

    sub aka wedane!

  28. Kaveeshanethmal

    Sub eka wada na... eth obata is
    thuthi..

  29. malith

    Ela ela

  30. Madushanka

    thank you sahoooo

  31. TharakaWAS

    Thanks

  32. nihalpujitha

    super broo

  33. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  34. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  35. madushan dilanka

    weda krnne nene bn redda

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. jayadari

    thanks but font eka wada karanne na wijesekara font 1th dala baluva

  38. nihalpujitha

    thanks super

  39. Madusankasupun

    Thnkz 4 the sub....

  40. sujith sampath97

    Patta boro thnks

  41. ප්‍රශාත් මදුෂංක

    thanks

  42. chaminda1996

    උපසිරසියට බොහොම ස්තූතියි.
    ජය වේවා!

  43. Anonymous

    thanks!