සුභ දවසක් හැමෝටම, ඉතින් මන් අරන් ආවා මගේ පළමු උපැසිරැසිකරණය “සලාලා මොබයිල්ස්”. ගොඩ දවසක් බලං ඉඳිය කවුරුවත් කරයි කියල, කවුරුත් කරන පාටක් නැතිනිසා අපේ මලයාලම් රසිකයින් වෙනුවෙන් මෙය කරන්න හිතුව. හොඳයි කථාව පැත්තට හැරෙනවනම් මෙහි කථා නායකය වන අෆ්සල් පුදුම කම්මැලි නිකමෙක් කිව්වොත් නිවැරදියි. මේ පිළිබඳව…

සුභ දවසක් හැමෝටම, ඉතින් මන් අරන් ආවා මගේ පළමු උපැසිරැසිකරණය “සලාලා මොබයිල්ස්”. ගොඩ දවසක් බලං ඉඳිය කවුරුවත් කරයි කියල, කවුරුත් කරන පාටක් නැතිනිසා අපේ මලයාලම් රසිකයින් වෙනුවෙන් මෙය කරන්න හිතුව.
හොඳයි කථාව පැත්තට හැරෙනවනම් මෙහි කථා නායකය වන අෆ්සල් පුදුම කම්මැලි නිකමෙක් කිව්වොත් නිවැරදියි. මේ පිළිබඳව ඔහුගේ මව දැඩි කණස්සල්ලෙන් පසුවන අතර, දිනෙක මැදපෙරදිග සේවය කරන ඇගේ සහෝදරයා ඇගේ නිවසට පැමිණීමත් සමඟ ඇය අෆ්සල් ගැන ඔහුට පැමිණිළි කරයි. කෙසේ හෝ අෆ්සල්ගේ මාමා අෆ්සල්ට ව්‍යාපාරයක් පටන් ගන්න උදව් කරයි. ඉතින් අෆ්සල් එයාගෙ යාලුවෙකුත් එක්ක බිස්නස් එක කරගෙන යන අතරතුර ඔහුට දමිළ යහලුවකුගේ මාර්ගයෙන් ෆෝන් ටැප් කරන මැෂිමක් හම්බ්වෙනව. කොහොමද එහෙම එකක් හම්බුනොත් ඉතිං. අෆ්සලුයි, යාලුවයි ඒ මැෂිමෙන් හොඳ ආතල් එකක් ගන්නවා. ඔය අතරතුරම අෆ්සල්ගේ හිත යන යුවතියක් ඉන්නවා, ඇය “ෂහානා”, බිස්නස්වලට වඩා අෆ්සල්ගේ අරමුණ ෂහානා ලබා ගැනීමයි. හිතුවද නිකන්ම උන් දෙන්න සෙට්වෙයි කියලා, නෑ තුන්වැන්නෙකුත් ඉන්නවා. පොලීසියද මේ ටැපින් ප්‍රශ්නෙ නිසා සෑහෙන අවුලක ඉන්නෙ, මොකද මේ ගැන කිසිම තොරතුරක් ගැන කිසිම හෝඩුවාවක් නැති නිසා. පොලීසියත් ගේම අතාරින්නෑ.
ෂරත් ඒ. හරිදාසන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත්, දුල්කර් සල්මාන් සහ නස්‍රියා නාසිම්ට අමතරව දමිළ විකට නළු ශාන්තනම් ද රංගනයෙන දායක වන මෙම ෆිලුම 2014දී තිරගත් වුන මෙය Romance/Comedy ගනයට අයත් නමුත් 3.6 ක imdb තියෙන්නෙ, ඒත් කම්මැලි නැතුව රසවිඳිය හැකි ෆිලුමක්.
ඉතින් බලමු අපි අෆ්සල්ගෙ ප්‍රේමයට මොකක් වෙයිද? ටැපින් වැඩේ නිසා පොලීසියට මාට්‍ටු වෙයිද? එහෙනම් අපි ගියා, විශේෂයෙන් බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලට මාගේ ස්තූතිය පුදකරනව මෙය පළකිරීමට ඉඩ හසර ළබාදීම පිළිබඳව

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය DVDRip පිටපත සඳහා අදාළ වේ.
5,694 downloadsDownload Salala-Mobiles-2014.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Thilina-Chamara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිළිණ චාමර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිළිණ චාමර
Subtitles
35 comments
Susantha Bandara
Thilina Chamara
thank you
Kalpajith
Malayalam nam ithin aniwa blnwa mchn. Tnx sub ekta
rangika Kariyawasam
එල එල තිලිණ .ෆටිටම වැඩක්.මේ ෆිලුම මලයාලමි කලෙක්ෂන් එකට අඩුවට තිබුන ෆිලුමක්. නියම වැඩක්.බෝම ස්තුතිවන්ත වෙනවා සහෝ.තව තවත් මලයාලමි ෆිලුමි වලට උපසිරැසි කරලා දෙන්න කියලා ඉල්ලනවා..
ඇඩිමින් මේකෙ ෆිලුම බයිස්කෝප් සයිටි එකට හැකි ඉක්මනටම අප්ලෝඩි කරන්න කියලා ඉල්ලනවා.
තරිඳු රසාංග
බොහොම ස්තුතියි තිලිණ සහෝ,පලවැන්නටම මලයාලම් එකක් තෝරගත්ත එක ගොඩක් වටිනවා.ඒ වගේම ඉදිරියටත් මේ වගේ මලයාලම් ෆිලුම් වලට සබ් දෙමු.මේ වෙද්දිත් අලුත්ම මලයාලම් ෆිලුම් කිහිපයක් ඇවිත් තියෙනවා,ඒ ගැනත් සලකලා බලමු.ජය!
Thilina Chamara
thank you
SadeepaT
hammo thanks mchn.....
meka sub nathi nisa ath arala thibbe balannathuwa.nazriyage neram walata passe apu okkoma wage baluw.patta cute actress . meke sub laben ekakma na kiyala hithuwe.hammo dn nm maru...full happy....
nazriya acting naaththapu ekanm mara dukaiThilina Chamara
thank you
SadeepaT
welcome...
digatama wade karagena yanna.good luck
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Thilina Chamara
thank you
Dilan
Seeds la na..film eka download karanna bane.. wena link ekak thiyenawa nm denna..
nuwan
Seeds la na........
sameera
openload.co/f/sZVA_2C4K94/
oka balanna
shashi
direct dala na nda thama
sameera
ඕක බලන්න
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Sameera Karunasena
good job
Thilina Chamara
link eka upload wen na
sameera
openload.co/f/V7emi5gHea8
ඕක බලන්නSadeepaT
meka extreact karanna password ekak illanawa.eka mokadda ?
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! පලවෙනි උත්සහයට හදවතින්ම සුබපැතුම්..තවත් උපසිරැසියකින් හමුවෙමු. බුදුසරණයි!
shasith sandaruwan
ආහ් මෙන්න තවත් මලයාලම් උපසිරැසිකරුවෙක්.
නියමයි සහෝ..
පළමු උපසිරැසියට සුභපැතුම්.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Tharaka Lahiru
tnq
akila
Me film eke sub eka poddak kalin yanwa haduwata wadak naaa hMa welema paninawa... puluwnnm mkak hari karanna.. film eka nm hodai
Thilina Chamara
Salala Mobile (2014) Malayalam 1CD DVDRIP Team DDH~RG
මේ නම තියෙන එකට සෙට් වෙයි සබ.ඒත් SEED අඩුයි.බාගන්න අමාරු වෙයි ටිකක්.ෆිල්ම් එකේ english සබ් එක දීලා තියෙන්නෙ Baiscope download eke dila thiyena copy ekata. වෙන english sub copy එකක් තිබ්බෙ නෑ.computer එකෙන්නම් බලන්නේ subtitle edit eken synchronization gin adjust all times walin time wenas karala balanna hariyanawada kiyala.akila
thnq saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත්
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට තිලිණ සහෝ.
ජයෙන් ජය.Tharu
Tnq
Gandhaka Indrajith
Thanks for the subtitle
Lalani Maduwanthi
Godaak lassanay,,!,thanks,,,,,eth dan oyala ay Malayalam movies aduwen denne,,,,,,ehema karanna epa ........thawa lassana Tamil,,,Malayalam,movies apita denna
Lalani Maduwanthi
Oyala karana sewayata godaaak pin...budu saranay
senaka
thanks
Sameeja
thanks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Sub ekta thanks bro. Jayawewa