The Game Changer(පෙරළිකාරයා) නම් මෙම සිනමා පටය 2017 වර්ෂයේ තිරගත වුනු චීන සිනමා නිර්මාණ අතුරින් ඉතා ජනප්‍රිය චිත්‍රපටයක්. මෙය තිරගත වූයේ 2017, පෙබරවාරි 10වනදා චීනයේදි. Xixi Gao නම් අධ්‍යක්ෂවරයාගේ සිනමා නිර්මාණයක් වන මෙය Action, Adventure ගණයට අයත්. The Monkey King (2014), The Monkey King: The Legen…

The Game Changer(පෙරළිකාරයා) නම් මෙම සිනමා පටය 2017 වර්ෂයේ තිරගත වුනු චීන සිනමා නිර්මාණ අතුරින් ඉතා ජනප්‍රිය චිත්‍රපටයක්. මෙය තිරගත වූයේ 2017, පෙබරවාරි 10වනදා චීනයේදි. Xixi Gao නම් අධ්‍යක්ෂවරයාගේ සිනමා නිර්මාණයක් වන මෙය Action, Adventure ගණයට අයත්. The Monkey King (2014), The Monkey King: The Legend Begins (2016), Sword Master (2016) වැනි ඉතා ජනප්‍රිය චිත්‍රපටයන්හි රඟපෑ Peter Ho මෙන්ම Exo Next Door (2015), Railroad Tigers (2016) වැනි ජනප්‍රිය නිර්මාණයන්හි රඟපෑ Zitao Huang හා Ja-Hyeon Chu(රුවොයුන්), Coulee Nazha(චින්චියෑන්) හා IronMan 3 (2013), Bodygurads and Assassins (2009) යන චිත්‍රපටයන්හි රඟපෑ Xueqi Wang යන අතිදක්ෂ නළුනිළියන්ගේ රංගනයෙන් හැඩගැන්වී තිබෙනවා. මෙම සිනමා පටය චීනයේ දැවැන්ත Box office වාර්තාවක් තැබීමට ද සමත් වී තිබෙනවා. Imdb දර්ශකයේ 6.1 අගයක් ලබාගැනීමටත් මෙය සමත්.
1930 කාලයේදී එක් විප්ලවවාදී පුද්ගලයෙක් හා මැර කල්ලි නායකයකු වටා සිදුවන විවිධ හැල හැප්පීම්, මිනී මැරුම් ආශ්‍රිතව මිනිත්තු 133ක් පුරාවට විහිදී යන මෙම සිනමා පටය චීන මැන්ඩරින් භාෂාවෙන් හඬ ගැන්වූවක්.
ලී සියාඕ කියන්නෙ විප්ලවවාදී පුද්ගලයෙක්. දිනක් පොලීසිය හා විප්ලවාදී ශිෂ්‍ය කන්ඩායම් අතර සිදුවන සිද්දවෙන සටනකදී මෙයාගේ පෙම්වතියව(රුවොයුන්) තන්ග් හෙක්සුවාන් කියලා මැර කල්ලි නායකයෙක් මරනවා. මෙයා සිරගත වෙලා අවුරුදු 10කට පස්සේ හෙක්සුවාන්ගෙ පුතෙක් වෙන ෆැන්ග් ජයි කියන කෙනත් එක්ක මෙයා හිරෙන් පනිනවා. කොහොමින් කොහොමහරි හෙක්සුවාන් ළඟ සේවකයෙක් වෙන්න මෙයාට පුළුවන් වෙනවා. ඒ වගේම සියාඕ කළින් “සංගමය” කියලා එකකට බැඳිලා හිටපු කෙනෙක්. හෙක්සුවාන්ගෙ ප්‍රධාන හතුරෙක් වෙන යේ කිෂන් ට ඕනෙ හෙක්සුවාන්ව කොහොමහරි පරද්දලා ෂැන්හයි බැම්මේ ලොක්කා වෙන්න. මේ විදියට ඉන්න අතරෙදි රුවොයුන් ජීවත් වෙනවා සියාඕ දකිනවා. ඔය අතරෙදි හෙක්සුවාන්ගේ දුව චින්චියෑන් සියාඕ ට ආදරේ කරන්න ගන්නවා. ඊටපස්සෙ හෙක්සුවානුයි යේ කිෂනුයි අතරේ හෙන වලි. ඉතිං ඉදිරියට මොනා වෙයිද? ඒක ඔයාලට බාරයි.
මේ මගේ හතරවැනි උපසිරැසි නිර්මාණය. මගේ කළින් උපසිරැසියට කමෙන්ට් කරපු හැම දෙනාටම බොහොම ස්තූතියි කියන ගමන් නැවත උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
5,745 downloadsDownload The-Game-Changer-2017.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/unnamed.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් නුවන්ත
” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් නුවන්ත
Subtitles
23 comments
ඉෂාන් මදුෂ
Thilina Chamara
thank you
prabodha
Wow supiri bro thank sub ekat..
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........KAVINDA GAMAGE
බොහොම ස්තූතියි සහෝ
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!amila
bohoma sthuti yalu relic hunter tv seris ekata sub denna puluwanda pliz
ChaRu
බොහොම ස්තූතියි
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Sulakshana Thilakarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!! දිගටම මේ වගේ පටිට ඒව දෙන්න. ජය වේවා,,
asitha
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත්
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට කසුන් සහෝ.
ජයෙන් ජය.podda
thanks bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!malith
Ela ela
lahiru999
Ela
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Rashmika dumidu
Thanks mch
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement

බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් gintama (2017) live action movie එකට සබ් දෙන්න
ජය වේවා!