Watch Trailer

Salim (2014) | හො‍ද ‍අ‍ය ‍ක‍වු‍ද? ‍න‍ර‍ක ‍අ‍ය ‍ක‍වු‍ද? [සිංහල උපසිරැසි සමඟ]

කො‍හො‍ම‍ද ‍කට්‍‍ටි‍ය‍ට? ‍අ‍දත්‍ ‍ම‍ම ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍අ‍රන්‍ ‍ඔ‍යා‍ල‍ව ‍හ‍මු‍වෙන්‍‍න ‍ආ‍වා. ‍මේ‍ක ‍අ‍ලුත්‍‍ම ‍අ‍ලුත්‍ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍ඒ ‍ව‍ගේ‍ම ‍ම‍මත්‍ ‍මේ‍ක ‍ආ‍පූ ‍ග‍මන්‍ ‍ඔ‍යා‍ල‍ට ‍ගෙ‍නා‍වා. ‍මේ ‍චිත්‍ර‍ප‍ය‍ට‍යේ ‍හො‍ද ‍පි‍ට‍ප‍තක්‍ ‍නි‍කුත්‍ ‍ ‍වූ‍යේ 2014 ‍ඔ…

Salim 2014

කො‍හො‍ම‍ද ‍කට්‍‍ටි‍ය‍ට? ‍අ‍දත්‍ ‍ම‍ම ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍අ‍රන්‍ ‍ඔ‍යා‍ල‍ව ‍හ‍මු‍වෙන්‍‍න ‍ආ‍වා. ‍මේ‍ක ‍අ‍ලුත්‍‍ම ‍අ‍ලුත්‍ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍ඒ ‍ව‍ගේ‍ම ‍ම‍මත්‍ ‍මේ‍ක ‍ආ‍පූ ‍ග‍මන්‍ ‍ඔ‍යා‍ල‍ට ‍ගෙ‍නා‍වා. ‍මේ ‍චිත්‍ර‍ප‍ය‍ට‍යේ ‍හො‍ද ‍පි‍ට‍ප‍තක්‍ ‍නි‍කුත්‍ ‍ ‍වූ‍යේ 2014 ‍ඔක්‍‍තෝ‍බර් 2 ‍වැ‍නි‍දා‍ය. ‍ඒ සැ‍නින්‍, ‍ම‍ට ‍ඒ ‍බ‍ව ‍දැන්‍‍වූ ‍හා ‍ඉං‍ග්‍රී‍සී ‍උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍ම‍ට ‍ල‍බා ‍දුන්‍‍නූ, ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා‍ට ‍බෙ‍හෙ‍වින්‍ ස්‍‍තූ‍ති‍යි. ‍ඒ ‍ව‍ගේ‍ම ‍ග‍යාන්‍ ‍ස‍හෝ‍ටත්‍ ස්‍‍තූ‍ති‍යි, ‍ආ‍පූ ‍ග‍මන්‍ ‍මා‍ව ‍දැ‍නු‍වත්‍ ‍ක‍ලා‍ට.

‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ප‍සු‍බි‍ම ‍ගැ‍න ‍ක‍තා ‍ක‍ර‍මු ‍නේ. ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍න‍ම “‍ස‍ලීම්‍”. ‍මේ ‍න‍ම ‍තැ‍බී‍ම‍ට ප්‍රධාන ‍හේ‍තු‍ව, ‍මෙ‍හි ප්‍රධාන ‍න‍ළු ‍ච‍රි‍ත‍ය ‍ර‍ග ‍දක්‍‍ව‍න ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍ක ‍ව‍ර‍යෙක්‍ ‍ලෙ‍ස ‍ගො‍ඩාක්‍ ප්‍රසිද්‍‍ධ Vijay Antony‍ ගේ, ‍ප‍ල‍මු ‍චිත්‍ර‍ප‍ට‍යෙන්‍ ‍බ‍ව‍යි ‍ස‍ද‍හන්‍ ‍වෙන්‍‍නේ. ‍මො‍ක‍ද ‍මො‍හු ‍ර‍ග ‍පෑ ‍ප‍ල‍මු ‍චිත්‍ර‍ප‍ට‍ය 2012 ‍ව‍ස‍රේ ‍ති‍ර ‍ග‍ත ‍උ‍නු “‍නාන්‍” ‍නම්‍ ‍චිත්‍ර‍ප‍ට‍ය‍යි. ‍එ‍හි ‍මෙ‍යා‍ගේ ‍න‍ම “‍ස‍ලීම්‍”‍ය. ‍ඒ ‍ක‍තා ‍තේ‍මා‍ව‍ට ‍අ‍නු ‍බද්‍‍ද ‍ක‍තා‍වක්‍ ‍ලෙ‍ස‍යි ‍ඒ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍හා ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍න‍ර‍භ‍පු ‍ම‍ට ‍හැ‍ගී ‍ගි‍යේ. ‍න‍මුත්‍ ‍ඒ ‍බ‍ව ‍කි‍සි‍ම ‍ස‍ද‍හ‍නක්‍ ‍නෑ. ‍ඒ ‍හින්‍‍දා ‍ඒ‍ක ‍නො‍බැ‍ලු‍වා ‍කි‍ය‍ලා ‍මේ‍ක ‍නො‍බ‍ලා ‍ඉන්‍‍න ‍එ‍පා. ‍මේ‍ක action thriller ‍ය‍න ‍වර්‍ග‍ය‍ට ‍අ‍යි‍ති ‍වන්‍‍න‍කි. ප්‍රධාන ‍නි‍ළි ‍ච‍රි‍ත‍ය Aksha Pardasany ‍වි‍සින්‍ ‍ර‍ග ‍දක්‍‍ව‍යි. ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍න‍යත්‍ Vijay Antony‍ ‍වි‍සින්‍‍ම ‍සි‍දු ‍ක‍ර ‍ති‍බේ. ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ, N. V. Nirmal Kumar ‍වි‍සි‍නි. ‍චිත්‍ර‍ප‍ට‍ය ‍ති‍ර‍ග‍ත ‍වී‍ම ‍ආ‍රම්‍‍භ ‍ක‍ලේ, 2014 ‍අ‍ගෝස්‍‍තු 29 ‍වෙ‍නි‍දා ‍ප‍ටන්.

‍ක‍තා‍ව ‍මෙ‍සේ ‍ග‍ලා ‍ය‍යි. ‍ස‍ලීම්‍ ‍කි‍යන්‍‍නේ Artico ‍නම්‍ ‍පෞද්‍‍ග‍ලි‍ක ‍රෝ‍හ‍ල‍ක ‍සේ‍ව‍යේ ‍නි‍ර‍ත ‍වෛද්‍ය ‍ව‍ර‍යෙ‍කි. ‍මො‍හු‍ට ‍නෑ‍යන්‍ ‍කි‍යන්‍‍න ‍ක‍වු‍රුත්‍‍ම ‍නෑ. ‍ද‍ව‍සක්‍ ‍මෙ‍යා ‍මෙ‍යා‍ට ‍කැ‍මැත්‍‍ත ‍බ‍ලන්‍‍න ‍ම‍නා‍ලි‍ය‍ගේ ‍ගෙ‍ද‍රින්‍ ‍දී‍පූ ‍ෆො‍ටෝ ‍එ‍කේ ‍හි‍ටි‍ය ‍කෙල්‍‍ල‍ව ‍අ‍හම්‍‍බෙන්‍ ‍හ‍මු ‍වෙ‍න‍වා. ‍න‍මුත්‍ ‍ඒ ‍කෙල්‍‍ල‍ට ‍දන්‍‍නේ ‍නෑ, ‍මැ‍ය‍ට ‍හො‍ය‍ලා ‍ති‍යෙ‍න ‍ම‍නා‍ල‍යා ‍මො‍හු ‍බ‍ව‍යි. ‍ගෙ‍ද‍ර ‍ගි‍හින්‍ ‍ෆො‍ටෝ ‍එ‍ක ‍බ‍ලද්‍‍දි ‍ත‍මා ‍මැ‍ය ‍දැ‍න ‍ගන්‍‍නේ. ‍පස්‍‍සේ, ‍සිද්‍දිදාම‍ය‍ක‍ට ‍පස්‍‍සේ ‍මේ ‍දෙන්‍‍න ‍වි‍වා‍හ ‍ගි‍ව‍ස ‍ගන්‍‍න‍වා. ‍ස‍ලීම්‍ ‍කි‍යන්‍‍නේ, ‍නී‍තී ‍ග‍රු‍ක, ‍මාර්ග ‍නී‍තී ‍ඇ‍තු‍ලු ‍හැ‍ම ‍දෙ‍යක්‍‍ම ‍හො‍දින්‍ ‍පි‍ලි ‍ප‍දි‍න ‍පුද්‍‍ග‍ල‍යෙක්‍. ‍ඒ ‍ව‍ගේ‍ම ‍හො‍ද ‍ගු‍ණ ‍ය‍හ‍පත්‍ ‍පුද්‍‍ග‍ල‍යෙක්‍. ‍දැන්‍ ‍මෙ‍යා‍ව ‍ක‍සා‍ද ‍බ‍දින්‍‍න ‍ඉන්‍‍න ‍කෙල්‍‍ල‍ට ‍හා ‍රෝ‍හල්‍ ‍කාර්ය ‍මණ්‍ඩ‍ල‍ය‍ට ‍මේ ‍හො‍ද ‍ග‍ති ‍ගු‍ණ ‍අල්‍‍ලන්‍‍නේ ‍නෑ. ‍මෙච්‍‍ච‍ර ‍හො‍ද ‍පුද්‍‍ග‍යෙක්‍ ‍ලෙ‍ස ‍ස‍මා‍ජ‍යේ ‍ජී‍වත්‍ ‍වී‍ම ‍ස‍මා‍ජ‍ය‍ට ‍අල්‍‍ලන්‍‍නේ ‍නැද්‍‍ද? ‍මේ ‍කෙල්‍‍ල ‍අ‍ව‍සා‍න‍යේ ‍කු‍ම‍න ‍තී‍ර‍ණය‍ක‍ට ‍එ‍ල‍බේ‍වි‍ද? ‍රෝ‍හල්‍ ‍කාර්ය ‍මණ්‍‍ඩ‍ල‍ය ‍කු‍ම‍න ‍තී‍ර‍ණයක්‍ ‍මෙ‍යා‍ට ‍වි‍රුද්‍‍ද‍ව ‍ග‍නී‍ද? ‍මෙ‍යා ‍ඇ‍යි ‍හෝ‍ට‍ල‍ය‍ක, ‍කොල්‍‍ලෝ 4 ‍දෙ‍නෙක්‍‍ව ප්‍රා‍ණ ‍ඇ‍ප‍ය‍ට ‍ති‍යන්‍ ‍තර්ජන‍ය ‍ක‍රන්‍‍න ‍ඕ‍නේ? (‍ඔ‍ය ප්‍රා‍ණ ඇ‍ප‍ය‍ට ‍ති‍යන්‍ ‍ඉන්‍‍න ‍සිද්‍‍දි‍ය ‍ක‍තා‍වේ ‍උච්‍‍ච‍ත‍ම ‍අ‍වස්‍‍තා‍ව‍ට ‍අ‍යි‍ති ‍එ‍ක‍කි. ‍ඒ ‍බ‍ව ‍කි‍යන්‍‍න ‍ගි‍යොත්‍, ‍මු‍ලු ‍ක‍තා‍ව‍ම ‍කි‍ය‍වෙ‍න ‍නි‍සා, ‍එ‍ය ප්‍රශ්‍‍නාර්ථයක්‍ ‍ලෙ‍ස, ‍ඔ‍යා‍ල‍ට ‍ඉ‍දි‍රි‍පත්‍ ‍ක‍ර ‍ඇ‍ත) ‍මේ‍ ‍සැ‍ම‍ට ‍පි‍ලි‍තු‍රු ‍දැ‍න ‍ගන්‍‍න ‍චිත්‍ර‍ප‍ට‍ය ‍බ‍ලන්‍‍න ‍කි‍ය‍ලා ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍න‍වා.

ඉක්‍‍ම‍නින්‍‍ම ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍කින්‍ ‍හ‍මු‍වෙ‍මු. ‍ය‍න ‍ග‍මන්‍ ‍ඔ‍යා‍ල‍ගේ ‍ව‍ටි‍න ‍අ‍ද‍හස්‍ ‍ප‍ල ‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න ‍අ‍ම‍ත‍ක ‍නො‍ක‍රන්‍‍න. ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

“‍මේ ‍ලෝ‍කේ, ‍නු‍ඹ ‍වෙ‍නු‍වෙන්‍ ‍ප‍ම‍නක්‍ ‍ජී‍වත්‍ ‍වී, ‍මැ‍රි‍ලා ‍යන්‍‍න ‍එ‍පා”

Salim (2014) on IMDb

 

 

433 MB කොපිය මෙතනින් බාගන්න

B53726745E16FA6636DA92A1966D762B6E0C6076

898 MB කොපිය මෙතනින් බාගන්න

CE245D01791DCB3038A029CD0FA26D7809FEA03A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,863 downloadsDownload Salim.2014.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

4,863 downloadsDownload Subtitles53 KB

40 comments

  1. Nuraj

    thank bro thawa me wagae films denna..............keep it up.........

  2. yshan piumal

    ela kollo kiuwa wagema sub aka ikmanatama genalla dan sub akata ekam balanna pulwan ela ....

  3. Sakuntha

    Ela Ela. sub ekata thankz..

  4. R.D

    thanks saho.thawa telugu ewa ehema one............

  5. sf

    දෙමල එවානම් අතාරින්නේ නැ එල වැඩක් යාලුවා

  6. SaDuN dAnUsHkA

    පට්ට කොල්ලෙක් නේ...
    එල එල එල කිරි

  7. Kulanjana Maduranga

    Ela....tamil nm aniwa balanawa. Subata thanks SIRAJ Saho. Digatama sub denna. Jaya wewa.......

  8. වරුණ රංගජිත් (වරූ)

    ආහ්.. මෙන්න ෆිලුම දීලා...
    නියමයි නියමයි..මලේ...
    අනිවා ඉතින් බෑමක් තමයි මේක..
    ඉදිරියටත් මේ වගේ අලුත් සුපිරි ඒවා දෙමු..
    ජයම වේවා...

  9. Sanjaya

    Thanks Saho......

  10. නලින් පෙරේරා

    ස්තුතියි සිරාජ ම‍ෙලේ

    ජය වේවා!

  11. dasun

    meka ela macho ... thnkz pluwan nam harold and kumar set 1ka ta sub diyan ....

  12. Global

    Thanks Saho. Niyamai..!

  13. AloneBoy[තනිකඩ කොලුවා]

    සිරා සබට තුති හොදේ.ජය වේවා!

  14. ලක්ෂාන් නිලංක

    එල සිරාජ් සහෝ...කික්එක බෑවට පස්සෙ මේකත් බාන්න ඕනෙ....ජය වේවා....!

  15. era

    patta film eka mama balu eng.sub sinhala tibbe na etakota

    1. Anonymous

      Meke film eke link ekak tiyenawada

  16. jayani chathupraba

    Thank youuuuuuuuuuuuuuuuuuuu

  17. pradeep

    thanks brooo sub ekata. puluwannan mahesh babuge aluth film(aagadu) ekata sub ekak karala denna..

  18. sanj

    Thanx bro

  19. kumara

    thnx kolloooooooooooooooooo ummmaaaaa

  20. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ උපසිරැසිය .
    දිගටම උපසිරැසි දෙන්න .
    සුභ පතනවා !
    :D

  21. Isuru

    Thankz bro.

    Habai 'Salim' movie 1 balanna issella 'Naan' movie 1 baluwoth thama wada honda. Mokada ethakota thama climax 1 niyametama galapenne

  22. “චූටී මල්ලි”

    එල එල මචෝ
    වෙලාවක් ලැබුනොත් බලනවා
    සබට තුති
    ඔබට ජය...................

  23. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි..
    දැන් ඔයත් හිටු කියලා සබ් ගේනවා නේද?
    එහෙම තමා ඉන්න ඕනේ...
    දිගටම ඔහොමම දෙමු, අරින්නේපා..
    ජය වේවා...

  24. සමීර

    නියමයි සිරාජ් මල්ලි. ඔයා අපිට ලොකු සම්පතක්. ඒ වගේම අපිත් කරන්න පුළුවන් උදව්වක් තියේ නම් කරන්නම්. මේ වැඩේ දිගටම කරගෙන යමු ඔන්න. ජයෙන් ජය!!!!!

  25. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සිරාජ් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  29. Pradeep

    Tamil nan ala,
    Sabata godak Sthuthiy Saho.

  30. සදීෂ් රවිදු

    සබට තුති සහෝ....!
    ජය....!!!

  31. Menu

    Thank uuuu :)

    1. deri

      thawa deyak sub walata thanks...

    2. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

      ‍ස‍හෝ, ‍නාන්‍ ‍එ‍ක‍ට ‍සබ්‍ ‍දෙ‍න ‍එ‍කේ ‍අ‍වු‍ලක්‍ ‍නෑ. ‍න‍මුත්‍ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍අ‍ඩං‍‍ගු ‍වෙ‍ලා ‍ති‍යෙ‍න ‍හැ‍ම ‍ටො‍රන්‍ට්‍ ‍එ‍ක‍ක‍ම ‍සීඩ්‍ ‍නැත්‍‍ත‍ට‍ම ‍නෑ. ‍ඒ ‍හින්‍‍දා ‍ත‍මා ‍දෙන්‍‍න ‍වි‍දි‍හක්‍ ‍නැත්‍‍තේ..

  32. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  33. yourpal

    Thanx

  34. සුප්පා

    මචං.... සබ් එක ඩවුන්ලෝඩ් අයිකන් එක පෙන්නන්නෙ නෑ. ආයේ සබ් එක අප්ලෝඩ් කරපංකෝ..............

  35. Dewadithya

    Thanks for Sub!

  36. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......