මේ මගේ පළමුවෙනි උපසිරස නිර්මාණයයි..ඉතින් වැඩිය ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑ රොයිලි අයියා කලින් ලියල තියෙනවා ෆිල්ම් එක ගැන… ටික දවසක් නිශ්ශබ්දව ඉඳලා ඔන්න ආපහු ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන ආවා. Action චිත්‍රපටිවලට කැමති අයට මේක අල්ලලා යයි. ඔයාල බලපු Enamy at the gates තරම්ම පට්ට චිත්‍රපටියක් නොවුනට…

මේ මගේ පළමුවෙනි උපසිරස නිර්මාණයයි..ඉතින් වැඩිය ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑ රොයිලි අයියා කලින් ලියල තියෙනවා ෆිල්ම් එක ගැන…
ටික දවසක් නිශ්ශබ්දව ඉඳලා ඔන්න ආපහු ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන ආවා. Action චිත්‍රපටිවලට කැමති අයට මේක අල්ලලා යයි. ඔයාල බලපු Enamy at the gates තරම්ම පට්ට චිත්‍රපටියක් නොවුනට හොඳ චිත්‍රපටියක් කියන්න පුලුවන්. මම කතාව පොඩ්ඩක් කියන්නම්.
මැරීන් සාජන් වරයෙකු වන බ්‍රැන්ඩන් හා ඔහුගේ කණ්ඩායම ඇෆ්ගනිස්ථානයේ සිට කොන්ගෝ දේශයට මාරු කර එවනවා. ඒ කොන්ගෝවේ සාමසාධක කටයුතු වල යෙදී සිටින UN හමුදා කණ්ඩයට අනුයුක්තවයි. ඔවුන්ගේ කාර්යය තමා කැරළිකරුවන් හා යුධවැදී සිටින කොන්ගෝ දේශීය හමුදා පුහුණු කිරීම. ඔවුන්ව පුහුණු කිරීමට මොවුන්ට ටිකක් අසීරු වෙනවා. ඒ දේශීය හමුදාවල උද්දච්ච කම නිසයි. මේ අතර සාමසාධක හමුදා ප්‍රධානියා පවසනවා පුහුණු කිරීම් තාවකාලිකව නවත්වා දේශසීමාවේ සිටින සුදු ජාතිකයෙක්ව ආරක්ෂිතව රැගෙන එන ලෙස.
බොහොම සැහැල්ලු රාජකාරියක් විදියට පේන මේක ටිකක් බරපතල එකක් බවට පරිවර්තනය වෙන්න යන්නෙ වැඩි කාලයක් නෙවෙයි. ඒ බරපතල කමෙත් තව බොහොම සංකීර්ණ තත්වයක් සැඟවිලා තියෙනවා. මෙහෙම කියන්න අවශ්‍ය නෑ. බාගෙනම බලමුකෝ…
කමෙන්ට් එකක් දාලම යමු නේද? අනික ඔයාලගෙ මුණූ පොතේත් මේක share කරමු නේද? එක click එකයිනේ.
ලිපිය – රොයිලි ප්‍රනාන්දු
Due to copyright issues, we do not provide any torrent links.
6,715 downloadsDownload Sniper.Reloaded.2011.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/03/Ashan-Bandara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අෂාන් බංඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-03-13
Subtitles by
අෂාන් බංඩාර
Subtitles
123 comments
Dhana
රාම්
මේකේ පරන ඒවා වගයක් තියෙනවා නේද?.ඒවාබම් මම බැලුවා.
මල්$han
හුලේ ඔන්න මාත් බාන්න දැම්මෝ......
rajitha
ai danne na 18+
kachal dachndralal
onna math banawa
dhammike
meka godak hondai wage. sub thibunanam hondai. mamath banawa
ashan suranga
menna bewoooooooo
chamila
mara case aka.... mekath banna wenawa...
භාග්‍ය
mamath baanawa
rK
එල එල ආමි නම් බාමි.. :)
Alaya
baawoooo
max
Thanks sahoo... 399 mb wage podi torrent denawatat godak pin....
tharindu
woooooowwww niyamai
sagara
thanks
asitha
thnx Royly sahoo....
denma baanava :Dchanaka
mta kalin torrent eka labuna thama bawe ne
kathawa hariyata dannathuwa hitiye
den nam banawatharindu
meka 399MB copy ya sound nathooooooooooooooo
වාසල
@tharindu,
මම 399 කොපිය බාලා තියෙන්නේ සහෝ... ඒකේ සවුන්ඩ් හොඳට වැඩනේ... මම හිතන්නේ ඔයා බලන ප්ලේයර් එකේ අවුලක් වෙන්න ඇති.. එහෙම නැත්තම් අවශ්‍ය කරන කොඩැක් පැක් එක දාලා නැතුව ඇති ඔයා... ඒ ගැන පොඩ්ඩක් බලන්න...
kenny
සුභ අලුත් අවුරුද්දක් වේවා..........!තෑන්ක්ස්
sunanda
රොයිලි කොලුවා දුන්නොත් ආයේ අහන්න දෙයක් නැනෙ.ඔන්න එහෙනම් බැවා..........
sahan
ela ela
Niranjan
Ela ela onna banawa.....................
Viraj
බොහොම ස්තූතියි රොයිලි!!!
Hemal
ONNA MATH BAANNA DEMMA.THANK YOU !!!
roshan
onna mamath banawa aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Tharindu Chat
bohoma sthuthi Bro Royli..............
Lahiru
thanks Dear
udara
399mb copiyak dunnata thanks saho.
Harshad
ra kamen pasu balanna kiyapu de
සමන් කලුබෝවිල
මාත් බාන්න දැම්මා... තෑන්ක්ස් රොයිලි අය්යා.......
shiwantha
ela thanx machan :D
DC
Maru Thanks
AL1717
Mekan Mam Apu Gaman Bala Balalath Iwara kala
Thanks Wewa....
Jaya Wewaaa
Sha
Ela ela Aiya onna damma down wenna :)
Thankzzzzzzzzzz :D
Balala ewara wela comment parak dannamkooooooo ;)
Anonymous
BANAWA
uda
දවස් ගාණකින් මේ පැත්තේ ආවේ. එන්න බැරි වුණාට සමාව!
තැන්කූ සහෝ මේකට; කතාවනම් නියමයි වගේ.dinnu
emwage ewa noba enne kohomada? onna mamath banawaoooooooooooooo.........
jayawewa!!!sachi
maxxxaaaaaaaaaaaaaaaaaaa
ssvj
සිංහල නැතිදෝ.
lakshan
elaaaaaaaaaa machan thanxxxxxxxxxx
නිෂූ
ජයවේවා ! මම මේකේ පරණ දෙකක් බැලුවා හැබැයි ගොඩක් කල්
සිංහල ටිකකුත් තිබුනනම් ගොඩාක්ම හොදයි කියලා හිතුනා
Vajee
ඔන්න මාත බෑවා...
chamila
slow.....
prabu
maxxa lokka....thanx alot
kandula
elazzz bro.......thxz
vihaga
man ahena banawa
vishva yapa
niya a,,mama goda dawask hoyap akk,,mat one bane dama...
mudiya
maxxxxxa film 1k wage.balamuko.thank u wewaaaaaaaaaaaaaaaaaaaaaa
radi
podi file ekak hambenakan hitiye. thanx.
Dilshan
Niyamai...
Nilanka
mama godak mewage sniper case walata eda idala aasai mokda manda.onna math banawoooooo....Thanks.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ELa ela aiya.. ada man 1st