Sambhavam Adhyayam Onnu (2026) Sinhala Subtitless ආයුබෝවන්, දත් ඔන්න මොළේ සමනල් ගැටේ වැටෙන මලයාලමක් අරන් ආවා. අපි ඕනෙම චිත්‍රපටියක් බලන්න ගන්නෙ පිට කවරෙ බලල හොඳ නම් විතරයි. අපි දන්න කියන ප්‍රියතම නළු නිළියො ඉන්නව නම් අපි ඒක බලනවා. නැත්තම් අත අරිනවා. මේ අවුරුද්දෙ නම් ඒක මලයාලම් සම්බන්ධයෙන් කරන්න බැර…

ආයුබෝවන්, දත් ඔන්න මොළේ සමනල් ගැටේ වැටෙන මලයාලමක් අරන් ආවා. අපි ඕනෙම චිත්‍රපටියක් බලන්න ගන්නෙ පිට කවරෙ බලල හොඳ නම් විතරයි. අපි දන්න කියන ප්‍රියතම නළු නිළියො ඉන්නව නම් අපි ඒක බලනවා. නැත්තම් අත අරිනවා. මේ අවුරුද්දෙ නම් ඒක මලයාලම් සම්බන්ධයෙන් කරන්න බැරි වෙයි වගේ. දැන් සුපිරි කීපයක්ම ආවා සාමාන්‍ය නළු නිළියො මිසක් තරු නොමැති. මේකත් ඒ වගේ තමයි. හැබැයි මේක ප්ලොට් එක තමයි මරු.
Time loop හා සම්බන්ධ චිත්‍රපට, නවකතා රාශියක් මේ ලෝකෙ බිහි වෙලා තියෙනවා. අතිශය සංකීර්ණ ඝණයේ ඉඳල මේක වගේ ඉතා සරල චිත්‍රපටි දක්වා. ඉත් මේක ගැන එච්චර හිතන්න ඕනෙ නෑ බලල රස විඳින්න.
මහා වනාන්තරයක් තුලට අතුරුදහන් පොලිස් නිලධාරියෙක් සොයා යන තවට් පොලිස් නිලධාරි තුන් දෙනෙක් ගැන කතාවක් මේක. ඒ අද්භූත වනය ඇතුලෙ වෙනම කතාවක් යද්දි මේ කට්ටිය කාල ලූපයකට මැදි වෙනවා, ඉතිං ඔවුන්ට මේකෙන් ගැල වෙන්න පුළුවන්ද? කතාව බලන්න.
ජීතු සතීශන් මංගලාතුගේ අධ්‍යක්ශණයක් වෙන මේකෙ නීතු ක්‍රිෂ්ණා, අස්කර් අලි, සිද්ධාර්ත් භරතන් වගේ අය රඟ පානවා. අස්කර් අලි කියන්නෙ අසිෆ් අලිගෙ මල්ලි. හැබැයි මල්ලිගෙ චරිතෙ අයිය කලා නම් කොහොමද කියල ටිකක් හිතන්න.
මේ අද්භූත කතාවත් එක්ක තව දෙයක් මතක් කරන්නම්. මේ හා සමාන ඉතාම ජනප්‍රිය ටෙලි කතා මාලාවක් වන FROM හතර වැන්න තව නොබෝ දිනකින් එනවා. ඒකත් එක්ක හමු වෙමු.
ආයුබෝවන්.
Sambhavam Adhyayam Onnu (2026) Sinhala Subtitless![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
7,394 downloadsDownload Sambavam-Adhyayam-Onnu-2026.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sambhavam Adhyayam Onnu Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
- #2025
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #Sambhavam Adhyayam Onnu (2026) Sinhala Sub
- #Sambhavam Adhyayam Onnu (2026) Sinhala Subtitless
- #Sambhavam Adhyayam Onnu Sinhala Sub
- #Sambhavam Adhyayam Onnu Sinhala Subtitless
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි බන්දුල අයියේ මේකට සිංහල සබ් දුන්නට