Watch Trailer

That Awkward Moment (2014) | සදහටම අපි තනිකඩ වෙමුද !? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සුපිරිම ගණයේ කොමඩියකට අවසර!? මේ දවස් ටිකේ ඉතින් බැලෙන්නෙම කොමඩි චිත්‍රපටිම තමයි. මොනව නැතත් මේ අවුරුද්දේ සුපිරිම කොමඩි චිත්‍රපටි ටිකක් නම් ඇවිත් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔයාලා දැනටමත් බලලා ඇති නේ, Let’s Be Cops | 2014, 22 Jump Street | 2014, Sex Tape | 2014 චිත්‍රපටි එහෙම.. ඒ වගේම…

The-awkward-moment-2014

ඔන්න එහෙනම් සුපිරිම ගණයේ කොමඩියකට අවසර!? මේ දවස් ටිකේ ඉතින් බැලෙන්නෙම කොමඩි චිත්‍රපටිම තමයි. මොනව නැතත් මේ අවුරුද්දේ සුපිරිම කොමඩි චිත්‍රපටි ටිකක් නම් ඇවිත් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔයාලා දැනටමත් බලලා ඇති නේ, Let’s Be Cops | 2014, 22 Jump Street | 2014, Sex Tape | 2014 චිත්‍රපටි එහෙම.. ඒ වගේම චිත්‍රපටියක් තමයි මේකත්. අලුතෙන් ආපු හින්දා ඉක්මණටම සබ් එක අරන් එන්න හිතුවා. මේකේ තිබුණ අමාරුකම කියන්නේ ලයින් 2000කට වැඩිය තිබුණු එක. කට්ටිය දන්නවා ඇතිනේ මේ වගේ ලයින් තියෙන ඉංග්‍රීසි චිත්‍රපටියකට උපසිරසි කරනකොට තියෙන අමාරුව! 🙂 🙂

මේක ගත්තොත් කොමඩි ආදර කතාවක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්, ලියලා තියෙන්නෙත් Tom Gormican විසින්. ඒ වගේම අපි කවුරුත් දන්නවානේ Need for Speed | 2014 චිත්‍රපටියෙන් ගොඩක් ප්‍රසිද්ධ වුණු Imogen Poots අක්කිව නේද?? 🙂 ඒ වගේම 21 and Over | 2014 චිත්‍රපටියේ සුපිරි රංගනයක් දීපු Miles Teller ව. තව ඉන්නවා Zac Efron කියන කෙනත්. මේ කට්ටිය ඔක්කොම එකට සුපිරි රංගනයක් දෙනවා. මේකට හම්බෙලා තියෙන IMDb රේටින් එක ඇවිල්ලා 6.2ක්.

මුළු කතාවම යන්නේ සුපිරි යාළුවො තුන් දෙනෙක් වටා. ජේසන්, ඩැනියල් සහ මයිකි කියන්නේ අතිජාත යාළුවො දෙන්නෙක්. මෙයාලා ඉන්නෙත් එකට. හෙනම සල්ලාලයෝ ටිකක් තමයි. මේගොල්ලන්ගේ මාතෘකාව සෙක්ස් සහ බාර්. මෙතනින් මයිකි කියන කෙනා බැඳලයි ඉන්නේ. මයිකි බැඳලා ඉන්න කෙනා, වේරා ඔහුව අතහරිනවා. අතහරින හේතුව චිත්‍රපටියෙන්ම බලන්නකෝ..:) තුන් දෙනා එකතු වෙලා ලොකු එකඟතාවයකට එනවා. ඒ, තුන්දෙනා කවදාවත් ආදර සම්බන්ධතාවයක් ඇති කරගෙන, කසාන නොබඳින ලෙස. ඒ කියන්නේ, හැමදාටම තණිකඩව ආතල් එකේ ඉන්න එක.. ඒත් තුන්දෙනා එහෙම එකඟතාවයකට ආවත් හොරෙන් හොරෙන් තුන්දෙනාම කෙල්ලො තුන් දෙනෙක් එක්ක සෙට් වෙනවා. සෙට් වෙලා ඒක ආදර සම්බන්ධයක් දක්වාත් දුර දිග යනවා. හැබැයි එකිනෙකා කාටවත් ඒක අඟවන්නේ නැහැ… ඒත්, පස්සේ කතාව මොන වගේ වෙයිද?? මම ඔයාලට පොඩි දළ අදහසක් දුන්නේ චිත්‍රපටිය ගැන.

ඒත් එක්කම කියන්න ඕන මේක පට්ට කොමඩියක්. මට සබ දාද්දිත් හිනා 🙂 🙂 ඒ වගේම මගේ පෞද්ගලික මතේ හැටියට 18න් පහල අය මේක නොබලා හිටියොත් තමයි හොඳ 🙂 හරි.. එහෙනම් මම ගියා. තව සුපිරි හොල්මන් චිත්‍රපටියකුත් තියෙනවා. ඒකත් මම ළඟදිම අරගෙන එන්නම්..

බයිස්කෝප් එකට ජය෴෴

That Awkward Moment (2014) on IMDb

 

 

702 MB (BR) කොපිය මෙතනින් බාගන්න

2DC8627298C623BF170AF920FC61496D9EB3358E

753 MB (BR) කොපිය මෙතනින් බාගන්න

507BCFD36979858552299DB1F68707AE4BFB89E3

1.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න

C0F12089065F3C7E3234EF83FCAF8D62A6C7A6C6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,980 downloadsDownload That-Awkward-Moment-2014.zip170 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,980 downloadsDownload Subtitles170 KB

46 comments

  1. shiron

    am 1st

  2. Darshana Madushan

    Tnx 4 da sub...

  3. Darshana

    ela machoo thanks!!

  4. Jamson

    Thanks malli..

  5. sami

    Thanks machn

  6. Kulanjana Maduranga

    niyamai……super film ekak wage..subata thanks YASMIKA saho…ohoma ymu.jaya wewa…………

  7. deanuwan

    i very very very very very very very very very very like comody tanx broooooo

  8. “චූටී මල්ලි”

    අඩේ පට්ට මචෝ අනිවා බැලීමක්
    ටැමී කියන එකටත් දෙමුද තරහ නැතිවා
    එල එල ආහ්
    සබට තුති
    ඔබට ජය..............

  9. Global

    Thanks..Jayawewa..!

  10. නලින් පෙරේරා

    එළ එළ ස්තුතියි යස්මික සහෝ..

    ජය වේවා!

  11. SaDuN dAnUsHkA

    සුපි වගේ
    අනිවාර්යෙන් බලන්න ඕන
    ඒත් සබ් කරන නිසා වෙලාවකුත් නැහැ
    සබට තුති

  12. asitha

    thank u bro!

  13. prabhath

    ela thanks niyamai digatama demu

  14. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මම මේ කතාව බැළුවා සහෝ.
    නියම කතාවක්.

  15. me

    Thanks

  16. nava

    film 1 nam patta fun wage eth film ekata wada bada piruna discription ekata ............ela jayama wewa!!!!! digatama karan yamu.................cheeeeersss.......

  17. Uditha kavinda

    Thnx saho...comady nam ath arinna bene...meka aniwa balanawa

  18. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. Chami

    Thanks...

  20. ලක්ෂාන් නිලංක

    එල මචන්...සබට බොහොම තුති...ජය වේවා.....!

  21. sanjeewa

    thanks

  22. chamal jeewantha

    නියමයි 
    උපසිරැසියට ස්තුතියි සහෝ

  23. Devin Y.

    i'm 22st lol thank you kollo bs

  24. ළුරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි..
    ඉදිරියටම යමු..
    ජය වේවා...!!!

  25. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  26. LAKSHAN

    සබට බොහොම තුති…ජය වේවා….

  27. saranga

    එකම ආකෘතියක චිත්‍රපට වෙනුවට, වෙනස් ආරක චිත්‍රපට එකතු කිරීමෙන් බයිස්කෝප් වෙබ් අඩවියේ අගය මෙන්ම ගුණාත්මක භාවය ද වැඩි වෙනවා. නියමයි !

    - සාරංග වික්‍රමසිංහ -

  28. amila

    Thanx saho තව තවත් උපසිරැසි කරන්න..
    ඔබට ජය

  29. thisal

    tnxx

  30. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. indika

    thnq :)

  32. ANJANA

    Thanks...

  33. shen

    thanks

  34. Naween

    නියමයි.උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ...

  35. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

  36. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට .
    බලන්නත් අදහසක් තියෙනවා .
    අපි වෙනුවෙන් වුණ මහන්සියට බොහොම ස්තුතියි .
    දිගටම කරගෙන යමු .
    :D

  37. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  38. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි යස්මික සහෝ උපසිරසට
    ඊයේ ෆිල්ම් එක බැලුව ඔයාගේ සබත් එක්ක :D

  39. shaan

    thanks bro sub ekata... goda kalekata passe awe baiscope eka peththata mama.. sub eka gaththa.. balamuko ehenam film eka..

  40. Mahesh

    sub ekata thanx aaaaaa

  41. දමිත්

    නියමයි සහෝ..
    දිගටම අපිට සබ් දෙන්න හැකියාව ලැබේවා
    ජයෙන් ජය

  42. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  43. sami

    Thnx saho…

  44. Chalya

    Anith film download wenawa meka dowanload wenne nahane...!! :(

  45. nipuna akalanka

    බැ අප්ප තනිකඩ වෙන්ට

    තැන්ක් යු සහො

  46. MAALnath

    Thanks .........good luck .............zookeeper 2011,now is good 2012,the tempest 2010,silence 2016,looking glass .miss you already ,deep blue sea 02 ,australia day 2017,film valatath sub denna ...........