ආයුබෝවන් යාළුවනේ, ඔන්න කාලෙකට පස්සෙ අයෙත් උපසිරැසියක් අරගෙන ආවා. 2022 ජූලි මස 29 වෙනිදා තිරගතවීම ආරම්භ කරන ලද Drama ගණයට අයත් Sibi Sathyaraj, Andrea Jeremiah,Athulya Ravi, Sasi රංගනයෙන් දායක වන iMDb අගය 5.0 ක් අරගෙන තියෙන අලුත්ම චිත්‍රපටයක්. පැහැරගැනීමක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ. ආයතනයක සේවය කර…

ආයුබෝවන් යාළුවනේ, ඔන්න කාලෙකට පස්සෙ අයෙත් උපසිරැසියක් අරගෙන ආවා. 2022 ජූලි මස 29 වෙනිදා තිරගතවීම ආරම්භ කරන ලද Drama ගණයට අයත් Sibi Sathyaraj, Andrea Jeremiah,Athulya Ravi, Sasi රංගනයෙන් දායක වන iMDb අගය 5.0 ක් අරගෙන තියෙන අලුත්ම චිත්‍රපටයක්. පැහැරගැනීමක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ.
ආයතනයක සේවය කරපු 4 දෙනෙකුගෙන් යුත් පිරිසක් රස්සාවෙන් අස් කරනවා. මේකෙන් පළිගන්න හිතාගෙනත්, රස්සාව විශ්වාසයෙන් ගත්තු ණය ගෙවාගන්න අපහසුව නිසාත් ඒ 4 දෙනා තමන් සේවය කරපු ආයතනයේ අයිතිකාරයගෙ පුතාව පැහැරගෙන කප්පම් මුදලක් ගන්න සැලසුම් කරනව. සැලසුමට අනුව කොහොම හරි ඒ ළමයව පැහැරගන්න වැඩේ සාර්ථකව කරගන්නව. පස්සෙ කප්පම් සල්ලි ඉල්ලන්න එයාගෙ තාත්තට කෝල් කරල සල්ලිත් ඉල්ලනව. ඔය අතරේ අපේ කතාවේ කතා නායකයා එයා ආදරේ කරපු කෙල්ලව තමන්ව දාල ගිය දුකට හොදටම බීලා පාරෙ ඉන්නකොට පොලීසියෙන් අරගෙන යනව. කොහොමින් හරි ලංකාවෙ පොලීසියට වගේ කීයක් හරි අත මිට මොලවපුවාම පැනල යන්න පුලුවන් වගේ මනෝත් පොලීසියට රු.1000ක් දීල ජීප් එකෙන් බහිනව. ඒ බැහැල පාර මාරු වෙන්න හදනකොට කාර් එකකට හැප්පෙන්න ගිහින් ඒ කාර් එකේම ලිෆ්ට් එකක් ඉල්ලගන්න මනෝ හදිසියේම ඒ කාර් එකේ කෙනාට තුවක්කුවක් දික් කරල එයාව පැහැරගන්න උත්සාහ කරනව.එහෙනම් අපි බලමු ඇත්තටම කවුරු කාවද පැහැරගෙන තියෙන්නෙ කියල. තවත් ෆිලුමකින් මුණ ගැහෙනකම් හැමෝටම තෙරුවන් සරණයි..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
4,693 downloadsDownload වට්ටම්-2022.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
23 comments
හසිත මධුෂාන්
Anonymous
Thanks for sub
Anonymous
Godse
Salaga movies sub plzKushan
Sub akta thanks
Oshadha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Pasindu Madumal
අම්බෝ එක දිඟට
සබට තුති අයියේ ❤️Anonymous
Westworld s04 sinhala sub denne nadda kawuruth
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Request :
Luck (2022)
Thirteen Lives (2022)
The Sandman (TV Series 2022)Jevan
Thanks brother
Anonymous
Maha sub plz
Naveen
උපසිරසියට තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Idunil Weerasinghe
Thanks brother
Samith
Thanks brother
dulan
ස්තුතියි !
Sheron
Thanks for subtitles
Neo
Thanks brother
Keep it upරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Yaanai-2022 tamil movie sub plz
Samesh
Arun vijay ge yannai film eke sub eka dennko
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
![Vattam (2022) Sinhala Subtitles | පැහැරගැනීම ! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/වට්ටම්-2022.jpg)
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!