මේක කරන එක හරි අමාරු උනා. film එකක් වගේ නෙමේ documentary එකක් කරන එක. මාර බරපතල වචන තියෙන්න්.නොදන්න ඉංගිරිසියි දන්න විද්‍යාවයි එකතු කරල කොහොන හරි ඔන්න කෙරුව. Louis Schwartzberg තමයි මේක කරන්නෙ. පෘථිවියෙ ආහාර ජාලය පරාග කාරක සතුන් මත පදනම් වෙලා තියන එක ගැනයි කතාව තියෙන්නෙ. ඒකෙනුත් මී මස්සන්ටයි වවුලන්…

942FD34FDBD49BB9CC6BC81A4DCD9817ED2751C3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,878 downloadsDownload Disneynature-Wings-of-Life-2011-baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
38 comments
චාමික දිල්හාර (දිලා)
sandun
Thanx machan ,wenasakatath ekka niyamai,
Mewage ewa denna puluwannam loku deyak,
Thanx 4 Sub,නලින්
ස්තුතියි බුද්ධික සහො!
ජය වේවා!
දීප්ත තුෂාර
ස්තූතියි. මමත් මේක හොය හොය හිටියේ. අනිව බානවා
Chami
thank you very much
gayan
tnax..bro.wedi wediyen documentary denna lebewaa..
Sanju
thanx dr. this is great work ever
Sanjeewa
Thanks sinhala sub dunnata godak mahansiwela thiyenawa wade karanna, Obata Jayawewa.............
sajeevi
thanks
sampath
ගොඩක් හොදයි. තව මේ වගේ Documentry කරන්න. මගෙන් සුබ පැතුම්.
Kulanjana Maduranga
niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
DiN3sH | දිනේෂ් ගමගේ
බොහොම ස්තුතියි බුද්ධික. මේ වගේ වැඩසටහන් වලට උපසිරැසි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ජය!!!
දසුන් සුචරිත
හොදයි වගේ බානවා
buddhika
වගේ නෙමේ නියමයි බාඅගෙන බලන්න
ශාන් විමුක්ති [විමා]
නියමයි නියමයි
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
මෙන්න බානවාඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
lakmal
godaaaaaaaaak thxxxxxxxxxxxxxxxxxxxxxxx
achi
නියමයි සහෝ!!! මහන්සිය වටිනව!!!
තවත් ඉදරියට යන්න ජය!!!yeshu
tnx
“චූටී මල්ලි”
tnxxxx
ප්‍රදීප්
Monkey Kingdom ආපු ගමන් දෙයි කියල හිතනවා... ස්තූතියි සහෝ.
buddhika
කොම්මට කරන්න ලැබුනොත් කරල දෙන්නම්
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Nelson
Good Work Friend, Thanks!
kavi
good job buddika ....god bless !!!!!!
Channx
Sub ekata thank you yaluwa. eth sub eka hariyata voice ekata mach wenne ne :( mage plyer eke aulakda danne ne.
shalitha
ela mchn jaya wela...
ගම්ලත්
උපසිරැසිය දුන්නට බොහෝ ම ස්තූති. නමුත් මේ උපසිරැසිය අදාළ ස්ථානවල ම පතිත වන්නේ නැහැ. එනම් ටයිම් ලියන් හරියට ම ගැළැපෙන්නේ නැහ. එය නිවැරැදි කළ හැකි නම් වඩා හොඳයි.
Amil
සබ් එකට බොහෝම ස්තුතියි මචං...
තවත් මෙවැනිම වටිනා වාර්ථා වැඩසටහන් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා!අබා
ස්තුතියි උපසිරසියට....ජයෙන් ජය...!
melan sriwantha
ela wedak mchn...thanks
රොයිලි
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks
nidi
ithama buddhimath mehewarak kireema wenuwen menna Buddhikata loku thank ekak! baiscope site eke rasikayo hema denama me wage films balanna yomu wewa! mihikatha hansa geethaya gayamin inna bawa kiyawena me film eka harama lassna, sanweedie ,arthanwitha ekak. Buddhi thawa digatama honda filmswalata subs dennata oyata diriya,viriya,wasanawa lebewa!
Buddhika
thanks for the comment dear
Amila
Thanks Bro
Advertisement

උපසිරසියට බොහොම ස්තූතියි :)