Watch Trailer

The Program (2015) with Sinhala Subtitles | රහසිගත වැඩසටහන. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කොහොම කොහොම හරි පස්වැනි උපසිරසත් අරන් ආවා. ඒ ගැන නම් සතුටුයි. වෙනද වගේම මේ ෆිලුමත් මට බාර දුන්නෙ සමීර අයිය. මේක තමයි මගේ පලවෙනි වතාව IMDb අගය 6ට වැඩි චිත්‍රපටියකට උපසිරසි හදන. ඒ නිසා සමීර අයියට ස්තුති නොකරම බැහැ. ඒ වගේම හැම දෙනාගෙම ඉල්ලීම පරිදි අද අඩු MB ගණනක් තියන වීඩියෝ පිටපතකුත් ගෙනා…

The Program (2015)

ඔන්න එහෙනම් කොහොම කොහොම හරි පස්වැනි උපසිරසත් අරන් ආවා. ඒ ගැන නම් සතුටුයි. වෙනද වගේම මේ ෆිලුමත් මට බාර දුන්නෙ සමීර අයිය. මේක තමයි මගේ පලවෙනි වතාව IMDb අගය 6ට වැඩි චිත්‍රපටියකට උපසිරසි හදන. ඒ නිසා සමීර අයියට ස්තුති නොකරම බැහැ. ඒ වගේම හැම දෙනාගෙම ඉල්ලීම පරිදි අද අඩු MB ගණනක් තියන වීඩියෝ පිටපතකුත් ගෙනාවා.

හරි ඉස්සෙල්ලම කියන්න ඕන මේක ජීවන චරිත කථාවක්. ඒ වගේම මේකට IMDb අගය 6.5 ලැබිල තියන නිසා මේක නියම චිත්‍රපටියක්. ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් කියන්නෙ ලෝකයේ හිටිය දක්ශ පාපැදි තරගකරුවෙක්. ඔහු ගැන තමයි මේ කථාව. ඔහුගෙ සැබෑ ජීවිතයෙ දක්ශතා ගැන කථා කලොත් ප්‍රංශ සවාරිය ඔහු 7 සැරයක්ම ජයගන්නව. ඒ වගේම 1993 World Road Race Championship එකත් ජය ගන්නව. මේ වගේ ප්‍රධාන පෙලේ ජයග්‍රහණ රාශියක්ම ඔහු අරගෙන තියනව. මේ චිත්‍රපටිය හැදෙන්නෙ මේ සියලු කරුණු පාදක කරගෙන. ඉතින් මේ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්ට පිලිකාවක් හැදෙනව. නමුත් කෙසේ හෝ ඔහු පිලිකාව පරාජය කරනව. නමුත් ඔහුට ඊට පස්සෙ පාපැදි තරග පදින්න බැරි වෙනව. මේ අතරෙදි තමයි ඔහුට ඩොක්ටර් ෆෙරාරි කියන කෙනාව මුණගැහෙන්නෙ. ඉතින් මේ ෆෙරාරි ලාන්ස්ට උදව් කරනව නැවත නැගිටින්න. ඒ කොහොමද කියල ඔයාලට ෆිලුම බැලුවම බලාගන්න පුලුවන්. ඊට පස්සෙ ඔහු ප්‍රංශ සවාරිය ඇතුලු ගොඩක් තරග ජයගන්නව. මේ අතරෙ ඩේවිඩ් කියල පත්තර වාර්තාකරුවෙක් ලාන්ස් ගැන සත්‍ය තොරතුරු හොයනව. අන්තිමට ලාන්ස්ට මොකද වෙන්නෙ? හරි එහෙනම් ෆිලුම බලන්න ඔයාලට බාර දීල අදට මම සමුගන්නව. තවත් සුපිරි චිත්‍රපටියකින් හමුවෙමු. ඒ වගේම ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාල හැමෝටම සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව!

The Program (2015) on IMDb

 

 

773 MB (720p.BR.x264) කොපිය මෙතනින් බාගන්න

C5738970C97DC64926B74981262244CD5D0167C2

1.30 GB (1080p.BR.x265) කොපිය මෙතනින් බාගන්න

BB5C81F98BD9EC7B173ACB48D15A23FABD3CCC1F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,715 downloadsDownload The-Program-2015.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,715 downloadsDownload Subtitles90 KB

26 comments

  1. vikum

    Köszönöm szépen.(thank you)

  2. Tharaka

    මේකනම් බලන්නම ඕන කතාවක්. ඔන්න බා ගත්තා. මෙවැනි හොඳ සිනමා නිර්මානයකට උපසිරැසි ගෙනාවාට බොහෝම ස්තූතියි සහෝ. ඔයාටත් සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා!

  3. danushka

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා!

  4. සචින්තන

    සබට බොහෝ තුති.... ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කොල්ලෝ...

  5. Eranda Rukman

    ඔන්න බා ගත්තා
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  7. naweej

    ස්තූතියි වේවා සහෝ

  8. Hivin Aßeywanshe

    Thanks machn sub ekata

  9. mithun

    පට්ට සහො.. මෙච්චර ඉක්ක්මනට තව ෆිලුමක් ගෙනත්. සුපිරිම එකක් වගෙ ෆිලුම නම් . ඇති යාන්තම් BR කොපිම දිල.
    එ වගෙම බ්‍රො ඔය මෙකට කලින් ගෙනාපු ෆිල්ම් එක yify 720p mb කොපි එකට අප්ඩෙඩ්ට් එකක් දෙන්න. Plz . ඩව්න්ලොර්ඩින් කරල තියෙනව එත් බලන්න බෑ සබ් මැච් නෑ.. අප්ඩෙඩ්ට් එකක් දෙන්න ඉක්ක්මනට . නැත්නම් එක ලොකු අපරාධයක් . මොකද එකත් සුපිරිම ෆිලුමක්. එහෙනම් උපසිරැසියට ගොඩක් ස්තුතියි සහො. ඔන්න බාගන්නව blurry rip තියෙන හින්ද

  10. pramuk

    thanx bro

  11. nipuna

    CHATER BAN UBA BRN TO DANECE EKE SUB EKA THAMA HADUWE NAHANE BALAPAN DALA KOCHCHARA KALDA THAMA BALANNA BARI UNANANE UBA NISA SHIK

  12. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ මේ උපසිරස දුන්නට…
    මේක සුපිරි බයිස්කෝප් එකක් වගේ සහෝ; මාත් අරගත්තා…
    මේ වගේ තවත් උපසිරසකින් ආයෙමත් මුණගැසෙන තුරු ඔබට ජය…

  13. Thisal

    ස්තූතියි වේවා සහෝ

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. Amila

    Thanks mchn! Digatama sub demu...

  16. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ..............

  17. Kulanjana Maduranga

    niayamai…thanks SACHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Supun

    ThanX

  20. Prasad Kandamulla

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..............

  21. Indika_Priyadarsahana

    Thn Q ....

  22. nm

    elaaaaaaaaaaa

  23. Ravin

    Thanks

  24. Nuwan

    Elakiri Wada.....

    1. MAALnath

      Thanks .............good luck .......................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.