Watch Trailer

Sarzameen (2025) Sinhala Subtitles | දේශයද පුත්‍රයාද? [සිංහල උපසිරැසි]

Costao (2025) Sinhala Subtitless ආයුබෝවන්, මෙන්න අද ජූලි 25 නිකුත් උන අළුත්ම හික්දි චිත්‍රපටය. අද මෙය JioHotstar හරහා නිකුත් උනා. තාම උණු උණුවේ නිසා මේකෙ රේටිං ගැන කියන්න බෑ. ඒත් හොඳ action thriller එකක් කියල කියන්න පුළුවන්. කේසෝන් ඉරානි ( බෝමන් ඉරානිගෙ පුත්‍රයා)ගෙ අධ්‍යක්ෂනයක් වෙන මේකෙ නිශ්පාදනය ක…

Costao (2025) Sinhala Subtitless

ආයුබෝවන්, මෙන්න අද ජූලි 25 නිකුත් උන අළුත්ම හික්දි චිත්‍රපටය. අද මෙය  JioHotstar හරහා නිකුත් උනා. තාම උණු උණුවේ නිසා මේකෙ රේටිං ගැන කියන්න බෑ. ඒත් හොඳ action thriller එකක් කියල කියන්න පුළුවන්. කේසෝන් ඉරානි ( බෝමන් ඉරානිගෙ පුත්‍රයා)ගෙ අධ්‍යක්ෂනයක් වෙන මේකෙ නිශ්පාදනය කරන් ජොහාර් සහ අපූර්වා මේතාගෙ. ඉතින් නිශ්පාදනය පිටි පස්සෙ ලොකු ලොකු නම් තියෙනව වගේම රඟපෑමෙනුත් ලොකු නම් කීපයක් කියවෙනවා.

පුද්ගලයෙකුගේ ප්‍රමූඛස්ථානය විය හැක්කේ තම දේශයද? නැත්නම් තම රුධිරය නහර තුල දුවන තමන්ගෙම පුත්‍රයාද? මේක අහන්න ඕනෙ සොල්දාදුවෙක්ගෙන්. සීතල සුන්දර කාෂ්මීරයේ කාශ්මීර ගරිල්ලාවරුන් සමග යුද්ධයකට පැටළී සිටින ඉන්දියානු හමුදා නිලධාරියෙක් මේ ප්‍රශ්ණෙට මුහුණ දෙනවා. ඔහු මලයාලි ජාතික විජේ මෙනන්. කාශ්මීර් ජාතික ඔහුගෙ බිරිඳ මෙහෙර් සහ කථන ආබාධිත පුත්‍රයාත් සමග කාෂ්මීරයේ හමුදා ගම්මානයක ජීවත් වෙනවා. ඉතිං ඔහුගේ ප්‍රශ්ණයට පිළිතුරු ලැබේද? ඔහු තෝරා ගන්නේ කුමක්ද කියා බලන්න.

මලයාලි හමුදා නිලධාරියාගේ චරිතය මලයාලි සුපිරි තරුව ප්‍රීති විරාජ් විසිනුත් බිරිඳගේ චරිතය සුපිරි නිළි කාජල් විසිනුත් ඔවුන්ගේ පුත්‍රයාගේ චරිතය ඉබ්‍රාහිම් අලි ඛාන් (සායිෆ් අලි ඛාන්/අම්‍රිතා සිං යුවළගේ පුත්‍රයා) රගපාන අතර සෙසු චරිත බෝමන් ඉරානි, මිහිර් අහූජා,ජිතේන්ද්‍ර ජෝශි වැනි පිරිසක් රඟපානවා.

ඉතිං ඇක්ෂන් පිරුණු මේ චිත්‍රපටයත් නරඹන්න

තවත් උපසිරැසියක් සමග හමු වෙමු.

Costao (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය Hindi HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,303 downloadsDownload Sarzameen-2025.zip35 KB

ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Costao (2025) Sinhala Subtitless

Subtitles by

BANDULA K

Subtitles

2,303 downloadsDownload Subtitles35 KB

7 comments

  1. Max

    Super

  2. නුවන් මානගේ

    බොහොම ස්තූතියි සහෝදරයා

  3. Buddhika laKMal

    බොහෝම ස්තූථියි මචං සබට

  4. Lahiru

    ෆිල්ම් එක උදේම download කරගෙන බලාගෙන හිටියේ සබ් එක දෙනකන්. බොහොම ස්තූති සබ් එකට

  5. Harsha

    Thank you putha.

  6. Aravinda Fernando

    Thanks machan mey wedeta..
    Thawa wedi wediyen shakthiya lebewaa!

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤