Watch Trailer

Satanic (2016) Sinhala subtitles | මළගිය ආත්මයක් කැඳවුම [සිංහල උපසිරසි සමඟ]

හොඳයි, කාලෙකට පස්සේ තමයි මම මේ Horror චිත්‍රපටියක් ගෙනාවේ. අලුතෙන්ම එන Horror ඒවා බාර ගන්න මට ලොකු කැමැත්තක් තියනවා. ඒ වුනාට හැමෝම ඒ වගේ චිත්‍රපටි ඉක්මනින්ම බාර ගන්නවා, මට කරන්න එකක් ඉතුරු වෙන්නේ නෑ 🙁 ඒක මගේ දුර්වලතාවය ඉක්මනට අහලා කරන්න බාර ගන්නේ නැති එක. ඉතින් ඉස්සරහට හොඳ ලොකු Horror එකකට උපසි‍රැස…

හොඳයි, කාලෙකට පස්සේ තමයි මම මේ Horror චිත්‍රපටියක් ගෙනාවේ. අලුතෙන්ම එන Horror ඒවා බාර ගන්න මට ලොකු කැමැත්තක් තියනවා. ඒ වුනාට හැමෝම ඒ වගේ චිත්‍රපටි ඉක්මනින්ම බාර ගන්නවා, මට කරන්න එකක් ඉතුරු වෙන්නේ නෑ 🙁 ඒක මගේ දුර්වලතාවය ඉක්මනට අහලා කරන්න බාර ගන්නේ නැති එක. ඉතින් ඉස්සරහට හොඳ ලොකු Horror එකකට උපසි‍රැසි දෙන්න මට අදහස තියනවා. අද මම මේ ගෙනාපු චිත්‍රපටිය ඇවිල්ලා 2016 වසරේ නිකුත් වුන ඇමරිකානු Horror චිත්‍රපටියක්. මේකේ කතාව ගැන මම වැඩිය විස්තරයක් කියන්න නම් අදහස් කරන්නේ නෑ. එතකොට කුතුහලය කියන දේ නැතුව යන හින්දා. හුඟක්ම කෙටියෙන් එහෙනම් චුට්ටක් කියන්නම්.

කතාව මේකයි,

ගුප්ත අඳුරු දේවල් වලට ප්‍රිය කරන දෙදෙනෙකු තම මිතුරන් දෙදෙනෙකුත් කැ‍ටුව සංචාරයක් සදහා නගරයකට යනු ලබනවා. මෙම නගරයේ බහුලව සිටින්නේ යක්ෂයා හෙවත් සාතන් ට වන්දනාමාන කරන උදවියයි. මොවුන් මෙහෙදි නවාතැන් ගැනීම සදහා ‍තෝරා ගැනු ලබන්නේ කලකට ඉහත තරුණියක් තම ගෙළ කපාගෙන සියදිවි නසාගත් ලැඟුම්හලක කාමරයකි. මෙම ගෙළ කපාගත් කාන්තාව සමග සම්බන්ධ වීමට මොවුන් මෙහෙදි උත්සහා කරනු ලබනවා. මොවුන් සියලුම දෙනාට මහත් බියජනක මරනාසන්න අත්දැකීම් ‍රැසකට මුහුණ දීමට සිදුවන්නේ මම කාන්තාව සම්බන්ධ කරගැනීමත් සමගයි.

මීළඟ උපසි‍රැසියෙන් නැවත හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,498 downloadsDownload Satanic-2016.zip32 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

3,498 downloadsDownload Subtitles32 KB

20 comments

  1. gihan perera

    Good job bro....keep it up..god bless you....

  2. ranga1984

    Thanks bro. Api wenuwen wena mahansiyata

  3. කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  4. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට

  7. Kulanjana Maduranga

    subata thanks....

  8. Kawi Jayasinghe

    Veronica 2017 film ekt sub karapnko mchoo.......Tnx

  9. Tharaka

    Thanks.........

  10. aicmi

    MAMA KEIYANIAN BAISCOPE AKA WANMI LOKA NANOYO YALUWAN ,,,

  11. aicmi

    PAKAYALA

  12. aicmi

    KAPTEI YAKIKU,,,,

  13. chathurangi93

    Kaalekin horror movie1k balanne. Thakz sub1ta. Good luck

  14. Lakshan

    Thanks Bro.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Rukmal sandaruwan weerasekara

    Thanks!

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  18. nirangasri

    මේක ඩව්න්ලෝඩ් කරන්න බෑනෙ

  19. Su

    Thanks saho sub ekta.. :)

  20. sandharu

    Thanks sahoo