මේ වතාවෙ අරගෙන ආවෙ 2017 වසරේ නිකුත් වෙච්ච horror, drama ගණයට ඇතුලත් වෙන දමිළ චිත්‍රපටියක්. ඉන්දියාවෙ චෙන්නායි නගරයේ සිදුවුන සත්‍ය සිදුවීම් කීපයක් පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ. පැයයි විනාඩි 45ක් වගේ කාලයක් චිත්‍රපටිය ධාවනය වෙනවා. තිර රචනය හා අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jaison කිය…

මේ වතාවෙ අරගෙන ආවෙ 2017 වසරේ නිකුත් වෙච්ච horror, drama ගණයට ඇතුලත් වෙන දමිළ චිත්‍රපටියක්. ඉන්දියාවෙ චෙන්නායි නගරයේ සිදුවුන සත්‍ය සිදුවීම් කීපයක් පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ. පැයයි විනාඩි 45ක් වගේ කාලයක් චිත්‍රපටිය ධාවනය වෙනවා. තිර රචනය හා අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jaison කියන අධ්‍යක්ෂකවරයා. සංගීත අධ්‍යක්ෂණය Ganesh Raghavendra කියන සංගීත අධ්‍යක්ෂකවරයාගෙන් . ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දක්වන්නෙ Nikhil Mohan, Iniya, Rahman, Swathi Deekshith කියන නළු නිලියො ටික. Dhuruvangal Pathinaaru, Pagadi Aattam, Oru Mugathirai වගේ ඉතා සාර්ථක චිත්‍රපටි වලට ප්‍රධාන රංගනයෙන් දායක වුන Rahman මේ චිත්‍රපටියේ පොඩි චරිතයකට සම්බන්ධ වෙලා තියෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කියනවනං මෙහෙමයි, හොඳ ගොඩනැගිලි ඉදිකරන්නෙක් විදිහට කීර්තිමත් නමක් ඇති කරගන්න එක ජීවිතේ එකම සිහිනය කරගත්ත ස්ටීවන් නම් වූ සිවිල් ඉංජිනේරුවෙක්, තමන්ම ඉදිකරමින් හිටපු තට්ටු 11ක ගොඩනැගිල්ලක එල්ලිලා මැරිල ඉන්නවා. මේ මරණය දිවිනසාගැනීමක්ද, මිනීමැරුමක්ද කියල පරික්ෂා කරල විසඳන්න භාරවෙන්නෙ උප පොලිස් පරික්ෂක කරුණට. මේ පරික්ෂණය කරගෙන යන අතරතුරේ මැරුණු සිවිල් ඉංජිනේරුවරයාගේ අවතාරය ඒ අවට සැරිසරනවා කියල කට කතාවකුත් කරුණට අහන්න ලැබෙනවා. සමහර අවස්ථා වලදි මේ අවතාරෙ කරුණගෙ ඉස්සරහදිත් පේන්න ගන්නවා. කොහොම හරි ස්ටීවන්ගෙ පෙම්වතියට කසාදයක් කරගන්නත් මේ අවතාරෙ ඉඩ දෙන්නෙ නෑ. කසාද යෝජනා අරගෙන එන අයගෙ ගෙවල් වලට ස්ටිවන්ගෙ අවතාරෙ ගිහිල්ලා මනමාලයව බයකරලා කසාදෙ නවත්තන්න වැඩ කරනවා..ස්ටිවන් ගොඩක් උනන්දුවෙන් කීර්තිමත් ගොඩනැගිලි ඉදිකරන්නෙක් වෙන්න උත්සහ දරපු කෙනෙක් කියල දැනගන්න කරුණට ස්ටීවන්ගෙ මරණය මිනිමැරුමක් කියන දේ පිළිබඳ සැකයක් නැතිවෙනවා. ඉතින්, කරුණා මේ අභිරහස් මිනිමැරුම විසඳන්නෙ කොහොමද කියන දේ තමයි චිත්‍රපටියේ ප්‍රධාන සිදුවීම වෙන්නේ…කොහොම වුනත් මේ අභිරහස් මිනිමැරුම කරුණට විසඳන්න පුළුවන් වෙයිද? ඇත්තටම ස්ටීවන්ගෙ අවතාරෙ සැරිසරනවා කියල පැතිරෙන කටකතා වල තේරුම මොකද්ද? කියන දේ වලට පිළිතුරු චිත්‍රපටියේ අන්තර්ගත වෙන හින්දා ඒක බලලම දැනගන්න කියල ඉල්ලීමක් කරනවා….ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ධනුෂ්ක ආරියරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
33 comments
ranga11112
gihan perera
ෂා....නියමයි...හොඳ වැඩක් සහෝ....බොහොම ස්තුතියි සහෝ....තව හොඳ උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
geeganagamage
බොහොම ස්තුතියි සුපිරි වැඩක් සහෝ .
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi brother sub ekata... jaya wewa....!
Kovidu
සබට ගොඩක් ස්තූතියි සහෝ, ජය..........
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Madusha23
thanks broo
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Bandara 1976
උපසිරැසියට ගොඩක් ස්තුතියි …තව උපසිරැසි දෙන්න
ශක්තිය ලැබෙිවා!!kodagoda
tnx bro
Lalani Maduwanthi
Thank you dhanushka malli
malith
Ela ela
harshani11112
ස්තුති ධනුෂ්ක සහෝ...
Ranidu
සහෝ මේ සලරුව නම් මෙලෝ රහක් නෑ
අපරාදේ ඔයාගෙයි අපෙයි කාලයSageeth
tnx
N_R
Thanks.
Thilina Chamara
Ela thanks
tharindukavinda626
thanks brooo
SanjulaJeter
Thanks
SanjulaJeter
Deep web 2015 film Akata. Sub Denna puluwanda
Chami.S
Thanks..
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
santhusha319
thanks machn
rangika Kariyawasam
බෝම ස්තුතිවන්ත වෙනවා සහෝ. ජය හෝ
wijitha_weerarathna
film eka download karanne kohomada? software ekak onada? please danna kenek kiyanna
lahiruviduranga
Thanks for the sub bro.....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Steve
ස්තූති සහෝ සබ් එකට , එත් පොඩි අවුලක් තියෙනවා timeline හරියට වැඩ කරන්නෙ නෑ නේ ,
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Chandima1998
Sub ekt thank you ජය වේවා......!!!!!!!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
tharidu sagara
බොහොම ස්තූති සහෝ උපසිරසට.
ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරසියට ස්තූතියි සහෝ .
mamada 1st