ඔන්න යාලුවනේ,තවත් ෆිලුමක් අරන් ආවා.ඉස්සෙල්ලා මලයාලම් ෆිල්ම් ගොඩකට සබ් දුන්න නිසා,කන්නඩ ෆිලුමකට සබ් එකක් දෙන්න හිතුනා .මේ ෆිලුම crime ගණයට අයත් වෙන්නෙ.මේක Imdb මීටරේ 7.1 ඉහළ අගයක් අරන් තියෙනවා ..මේකෙ ප්‍රධාන නිළිය වෙන්නෙ Shruthi Hariharan. මෙයා Solo මලයාලම් ෆිල්ම් එකෙත් රගපෑවා..දක්ශ නිළියක්. කතාව ගැ…

ඔන්න යාලුවනේ,තවත් ෆිලුමක් අරන් ආවා.ඉස්සෙල්ලා මලයාලම් ෆිල්ම් ගොඩකට සබ් දුන්න නිසා,කන්නඩ ෆිලුමකට සබ් එකක් දෙන්න හිතුනා .මේ ෆිලුම crime ගණයට අයත් වෙන්නෙ.මේක Imdb මීටරේ 7.1 ඉහළ අගයක් අරන් තියෙනවා ..මේකෙ ප්‍රධාන නිළිය වෙන්නෙ Shruthi Hariharan. මෙයා Solo මලයාලම් ෆිල්ම් එකෙත් රගපෑවා..දක්ශ නිළියක්.
කතාව ගැන කිව්වොත්,කතාව ගෙතෙන්නෙ ආශා (Shruthi Hariharan)කියලා කෙල්ලෙක් වටා එයා සම්බන්ධ වෙන්න කලින් පොඩි කොටසක් තියෙනවා ..ධීවර ගුන්ඩා කියලා වයසක සල්ලාලයෙක් එහෙ ජීවත් වෙනවා.දවසක් එයා වෙරළේ ඇවිදන් යනකොට තරුණ කෙල්ලෙක් දකිනවා.ඒ ගෑනු ලමයයි,නංගියි තාත්තයි ඔරුවේ දැලක් ගොඩට ඇද ඇද ඉන්නෙ..මෙයා ගිහිල්ලා ලොකු ගෑනුලමයගේ ඇග අල්ලනවා..එයා කෑ ගහලා තාත්තාට කියනවා ..බලනකොට තාත්තා ධීවර ගුන්ඩට ණයයි. ඉතින් අහිංසක තාත්තා අසරණ වෙනවා .ධීවර ගුන්ඩා කියනවා .දූව එයාට දෙන්න ඔක්කොම ණය කපන්නම් කියලා ..ඒකට තාත්තා කැමති වෙන්නෙ නැ .ධීවර ගුන්ඩා කියන්නේ ගෑනු පෙරේතයෙක්.
ඔය කාලේ ආශා වෛද්‍ය සිසුවියක්.එයාට කාත් කවුරුවත්ම නැ .අනාථ නිවාසෙක ඉන්නෙ.දවසක් මෙයා පුස්තකාලෙ පාඩම් කරලා යනකොට රුපියල් පනස්දාහක් එක්ක පර්ස් එකක් හම්බෙනවා .ඉතින් මෙයා පුස්තකාලෙ ඉන්න අන්කල් කෙනෙක්ට කිව්වම එයා කියනවා ආශා ලගම ඒක තියාගන්න .අයිතිකාරයා ඉල්ලුවම දෙන්න කියලා .ඉතින් එදාම රෑ මෙයා මේක අරන් යනකොට අයිතිකාරයා ඇවිල්ලා ඉල්ලනවා .මෙයා දෙනවා.ආශා ඉතින් මනුස්සකමට සල්ලි ගැනලා බලන්න කියනවා .අයිතිකාරයා කියනවා .තව රුපියල් පනස්දාහක් අඩුයි කියලා .දෙන්නම වාද කරලා අන්තිමට පොලිසියට යනවා.නඩුවක් දැම්මොත් ප්‍රශ්නෙ නිසා මෙයා රුපියල් පනස්දාහක් දෙන්න පොරොන්දු පිට නිදහස් කරනවා
මෙයාගෙ වාසනාවට ධීවර ගුන්ඩගේ දූ ශ්වෙතා මෙයාගෙ යාලුවෙක් .ඉතින් එයාගෙන් පනස්දාහක් ඉල්ලගෙන.ආශා අරයගෙන් අහනවා සල්ලි අරන් කොහෙටද එන්න ඕන කියලා .එයා කියනවා රෑ 8ට විතර තානායමකට එන්න කියලා .ආශා මුලින්ම බැ කියලා .කරන්න දෙයක් නැති නිසා යනවා .ගිහිල්ලා ඉන්නකොට ඒකට පොලිසිය ඇවිල්ලා ආශා එක්ක ඔක්කොම පොලිසියට ගෙනියනවා .ඒක ගනිකා මඩමක්.ගනිකා මඩම් අයිතිකාරයා පොලිසිය අදුරනවා.ඉතින් එයා ඇවිල්ලා කියනවා .ආශාව එයා දන්නෙ නැ කියලා .ඉතින් පොලිසිය ආශා නිදහස් කරනවා. අවාසනාවකට ගනිකා මඩමේ අයිතිකාරයා ආශාගෙ හිතේ විශ්වාසය ඇතිකරලා.කියනවා ..එයාගේ වාහනෙන්ම මගට ගිහිල්ලා දාන්නම් කියලා ..ආශා ඉතින් එයා විශ්වාස කරලා.ඒ වාහනේට නගිනවා.
ඔන්න ඔතනින් තමයි කතාව උඩු යටිකුරු වෙන්නෙ..ආශාගෙ වෛද්‍ය සිහියට බොද වෙයිද..ආශා ධීවර ගුන්ඩාගෙ ගොදුරක් වෙයිද, අවසානයේ ආශාට මේ සියලු කරදර වලට මගපෑදුවේ කවුරුන්ද…මේ ඔක්කෝටම උත්තර කතාවේ තියෙනවා .බලන්නකෝ

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.
4,998 downloadsDownload Urvi-2017.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/chathura-perera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුර පෙරේරා
Subtitles
37 comments
Sachin135
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bro sub ekata. Jaya wewaa .....!
wanninayaka
thanks mchan sub ekata.jaya wewa...
Nuwan_Hero
thanks bn
Nuwan_Hero
thanks bn ewagema Gnome Alone 2017 / Stolen princess: Ruslan and Ludmila 2018 me Cartoon deke sub dennako
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!gihan perera
Good job bro....good story...Well done....keep continue it...god bless you and good luck.....macho....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයM.W. Dilhani
thanks for subtitles
Krishan NiShalya
බොහොම ස්තූති
දිගටම කන්නඩ මලයාලම් ඒ පැති වලින් උපසිරැසි ලබාදෙන්න..
Good Luck..
harshani11112
ස්තුති චතුර සහෝ.... දිගටම සබ් දෙන්න...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalama
ELA
rangika Kariyawasam
සබ දීපු එක නියමයි චතුවා.ඒත් මලයාලමි වලින් ගැලවෙන්න එපා.දිගටම මලයාලම් ඔිනා .ජයවෙිවා
N_R
Thanks.
Suranjan
Thanks machan......jayawewa,,,.....!
snak
thanks machoooo
Hirushan Sankalpa
සබ වැඩ කරන්නෑනේ මචෝ
pererap
sub eka wada mcnn
sujith67
Oyaata weda nam eeka kara ganne kohoma da kiyanawa da, Please?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nimmi
upasirasa nahane
sujith67
මහන්සියට ස්තුතියි...
(මට නම් සිංහල නෙවි පේන්නෙ, මහ අමුතුම සංකේත වගයක්..)
ඩව්න්ලෝඩ් කරපු එක delete කරල දදාන කලින් තව පොඩ්ඩක් බලන් ඉන්නවා, නිවැරදි සබ ඒවි කියන බලාපොරොත්තුවෙන්..
thalsuda
mata me ekakwat download karaganna bene, torren site ekak kiyannako.. hash tag ekak hari denna plzz,, mata epa wela inne guys,
j.weerasinghe
1333x eke torrent file eka ganna puluwan
ugcma
vlc player eken balanna sub wada
j.weerasinghe
Sub ekta thanks...
Eth sub eka wada na mcn..Ai poddak balnna...gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
keycee
godak aya film eka play karanne nathuwa boruwata thanks karala. koheda sinhala sub ekath ekka plar wenne?nethinam sub eka play wena widiya kiyanawada?
Haritha245
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
Thilina Chamara
thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
Niranda
sub wada nane
tharidu sagara
බොහොම ස්තූති සහෝ උපසිරසට.
ජය වේවා!!!Nishan859
tanex bro
rajraj
thanks
Anu
Good Job
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඔන්න මම එක...