මේ වසරේ නිකුත්වුන සුපිරිම ඇනිමේෂන් කොමඩියක් තමා මෙවර අරගෙන ආවේ! ආ…ඒවගේම කියන්න ඕනේ, මේක කලින් බාර අරගෙන තිබුනේ පූර්ණි අක්කා. කොහොමහරි පූර්ණි අක්කට කරන්න වෙලාවක් ලැබිලා නැති නිසා අන්තිමට මේක මටම ලැබුනා.:-) (මං මේකට කෙල හලපු හැලිල්ලටමද කොහෙද මේක මටම කැරකිලා ආවේ). කොහොමවුනත්, ඇඩ්මින් මඩුල්ලට ස්තූතිවන්…

මේ වසරේ නිකුත්වුන සුපිරිම ඇනිමේෂන් කොමඩියක් තමා මෙවර අරගෙන ආවේ! ආ…ඒවගේම කියන්න ඕනේ, මේක කලින් බාර අරගෙන තිබුනේ පූර්ණි අක්කා. කොහොමහරි පූර්ණි අක්කට කරන්න වෙලාවක් ලැබිලා නැති නිසා අන්තිමට මේක මටම ලැබුනා.:-) (මං මේකට කෙල හලපු හැලිල්ලටමද කොහෙද මේක මටම කැරකිලා ආවේ). කොහොමවුනත්, ඇඩ්මින් මඩුල්ලට ස්තූතිවන්ත වෙනවා මේක මට බාරදීම සම්බන්දයෙන්. වැඩි ප්‍රමාදයක් වුනේ නෑ කියලා හිතෙනවා.:-) මොකද ඇඩ්මින් මඩුල්ලේ දැඩි බලපෑම් මැද මේක ඉක්මනටම අරන් ආවා! 🙂 හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
අගෝස්තු 12වෙනිදා තමා කතාව නිකුත්වුනේ. අයිතිවෙන්නේ Animation, Adventure, Comedy යන කාණ්ඩයන්ට. Imdb අගය 6.7යි. හඩකැවීමෙන්, Seth Rogen, Kristen Wiig, Jonah Hill, James Francoවගේ සුපිරි සෙට් එකක් දායක වෙනවා. කතාව ගැන කෙටියෙන් හදුන්වන්නම්. කතාව මෙහෙමයි, වෙළදසැලක් ඇතුලේ තමයි කතාව පටන්ගන්නේ, කතාවේ විදියට මේ ලෝකයේ තියෙන හැම කෑමකටම වගේම හැම භාණ්ඩයකටම පන තියෙනවා. හැබැයි මිනිස්සුන්ට මේක පේන්නේ නෑ. ඉතින් මං කලින් කියපු වෙලදසැලේ ඉන්න කෑම වල එකම ආසාව තමයි වෙළදසැලෙන් එලියට යන එක. මොකද එයාලා හිතන්නේ වෙලදසැලෙන් එලියේ එයාලට හැමදාටම නිදහසේ ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ හැමෝගෙම බලාපොරොත්තුව වෙලදසැලෙන් එලියට යන එක. ඒවගේම මෙයාලා මිනිස්සුන්ට කියන්නේ දෙවියන් කියලා. මොකද මිනිස්සුනේ මෙයාලව වෙලදසැලෙන් එලියට අරගෙන යන්නේ. මෙයාලා හිතාගෙන ඉන්නේ මිනිස්සු මෙයාලව අරගෙන ගිහින් රැකබලා ගන්නවා කියලා. හැබැයි ඉතින් ඇත්ත
වැඩේ ඒක නෙමෙයිනේ. මිනිස්සු කෑම අරන් යන්නේ කන්න මිසක් බල බල ඉන්න නෙමෙයිනේ. ඉතින් මෙයාලා මේක දැනගත්තම මොනවා වෙයිද? කියන එක ඇතුළුව තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන් චිත්‍රපටිය නරඹලාම. එහෙනම් හැමෝටම චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරනවා! තවත් උපසිරැසියකින් හමුවෙනතුරු දැනට නවතිනවා!
හැමෝටම ජයවේවා!!
ආ….ඒවගේම කියන්න ඕනේ මේක ඇනිමේෂන් චිත්‍රපටියක් වුනත් ගොඩක්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු කතා තේමාවකින් තමයි යන්නේ. භාෂාව, රූපරාමු වගේම තේමාව වැඩිහිටියන්ට පමණක් තමා සුදුසුවෙන්නේ. ඒ නිසා මේක ඇනිමේෂන් එකක් වුනාට ලමයින්ට සුදුසු චිත්‍රපටියක් එහෙම නෙමේ. ඒ නිසා මේක 18+ කාණ්ඩයට තමයි අයිතිවෙන්නේ.:-).
Due to copyright issues, we do not provide any torrent links.
Sausage.Party.2016.BDRip.x264-GECKOS
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
17,625 downloadsDownload Sausage-Party-2016.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
53 comments
thisal
Ravindu Rukshan
Thx isuru dilshan
Rumesh Nilantha Jayaweera.
thanks for sub
Mahesh
Sub ekata thanx aaaaaaaaa
loku malli
suppa machoo thanx... kalekata passe ada thamai film deka thunak watune
aloka
adooo patta mchn,,, sub eka supiriytama karalaa thynooo... film ekath supiriii... gd lk broo :)
Chalana RUkshan
thnx bro.. denakan hitiye meka
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......udaya saman
thanx sahoo.sub ekata.animation aniwaren belimak thamai.
Srimal De Silva
Thanks a lot!!!
මාලින්ද
එනකම් බල බලා ඉතියා.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
ජය වේවා!!!YASIRU HASARANGA
උපසිරැසියට ස්තුතියි සහෝ. එනකල් බලාගෙන හිටිය ෆිලුමක්.
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
dulshan hemantha
filum bana vidiya poddak kiyala dennoo kauru hari..plzzzzzzzzzzz
Web-බුවා
26FCB96CB5451F1080C09DBD7749219BC13D27CE
ඔන්න ඔය උඩින් තියෙන hash tag එක copy කරලා google පිටුවට ගිහිං search කියන එක ඔබහන්. එතකොට එන එකෙන්, මතක ඇතුව 2 වැනි එක උඩ ඔබන්න. එතකොට ඔබතුමාට වැඩිය ගැම්මක් නැති web අඩවියක් තුළට යන්න පුළුවන් වෙයි. අන්න ඒක ඇතුළේ තියෙනවා TORRENT FILE කියලා නිල් පාට තීරුවක් ඒක උඩ ඔබහන්. (අයිනෙන් ලස්සන කෙල්ලෝ තුන් හතර දෙනෙකුත් හිටියද කොහෙද? :D) එතකොට පොඩි file එකක් download වෙයි. ඔන්න ඔය කියන සොසේජස් පාටිය ඒ පොඩි file එකේ හංගලා තියේ, ඔබ තුමාට සාදය සමරන්න ඕන නම් ඒක µTorrent කියන software එක හරහා open කරන්න වෙනවා මහත්තයෝ! ඊට පස්සේ ඉතුරු වැඩ ටික software එක බලා ගනී. එහෙනම්, ඉතිං ජය! :)
අසිත
elama saho thanks
venuka
thanx bro......
funny film
good luckSajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!mithun
මෙ වගෙ ඈනිමෙශන් චිත්‍රපට නම් අරින් නෑ මාගෙත් ඇහැ ගැටුන ෆිලුමක් සිංහල උපසිරැසිගැන්නුවට ස්තුතියි බ්‍රො සතුටුයි
wooobox.net
Thanks for the sub and salute for the effort :) wonderful animation
Web-බුවා
ස්තූති වේවා කොල්ලෝ..! මේක පට්ට ඇති නේ? මොකද R වර්ගයේ animation ගොඩක් දුරට විරලයි නේ :D ඒක නෙමේ කෝ xXx 2 :o සබ. දෙනවා කීවට බොලා ඒක දුන් නෑනේ තාම, නම ගැන එච්චර හිතන්න එපා bro! කතාව පට්ට. මේ බනිනවා නෙමේ. නිකං කිව්වේ, දෙයි කියලා හිතලා.
ජය! :)සුරේෂ් ජයතිලක
ඔන්න දැම්ම බෑවෙන්න දැම්මා.
සබට බොහොම ස්තූතියි සහෝ ;)Rajitha
Thanks machan......jayawewa.....!
Umesh
SBbt bohoom sthuuthiy shoooo
රවා
එල මචං තැන්ක්ස් sub එකට.. මේ වගේ 18+ කොමඩි වල වචන වල සැර බාල කරහම ගතියක් නෑ. . පොඩි එවුන් බලන්නෙත් නැති හින්දා ඒ වචන ඒ විදියටම දැම්ම නම් ගති...අරිසෙන් වගේ..
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
෴෴ජය වේවා෴෴පැතුම් අතුකෝරල
පට්ට සහෝ මේක බාලා සබ් ලැබෙනකල් තමයි හිටියේ...
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට....
#ජය...ඉසුරු සහෝ ඔයා ලබා දීපු xXx (2002) දෙවන චිත්‍රපටය වන,
xXx: State of the Union (2005) චිත්‍රපටයටත් හැකි ඉක්මනින් සිංහල උපසිරැසි ලබා දෙන ලෙස
කාරුනිකව ඉල්ලා සිටිමි....PD RoX
Tanx bn
Purni
හම්මේ මන් දැනන් හිටියේ නෑනේ ඕක 18+ කියල. ඔක්කොම වෙන්නේ හොඳටයි වගේ හොඳ වෙලාවට මාත් බිසී වුනේ. හොඳයි මල්ලියෝ ඉක්මනට දීලා. ගුඩ් ලක් :)
Lushan Kuruppu
Thank You Bro...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thinula
maru film eka elaz
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
ashan lankanath
thanks
එන්.විජිත අසංක
බොහොම ස්තූතියි සබ් එකට.
Tharindu Athukorala
tnx :D
Yasitha
Sub ekata thanks. Eth mokada den site eke sub download karanna giyama error massage 1k enne?
Dasitha147
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ඔබලාට ජය!
Kalana Sankalpa
Thanks for the subtitle bro
great workmindika
Thanks !!!!!!!!!!!!
sanlee
kohendA BN FILM eka banne
Luchnik
Thanx
Dewadithya
Thanks for sub!
salamuthu
thank you
Dhanuka kalhara
මේකෙ සබ් බාන්න බෑනෙ ඇඩ් ප්ලේ වෙනවා විතරයි
Nims
❤️❤️❤️❤️❤️
Dill
ela, thankx bro....!
Ravindu Heshan - Admin
දැන් වැඩ සහෝ
Sahan Gayantha
thanks a lot Dilshan saho sub ekata
Nimesh Withanage
Saho Young Sheldon Season tika denna puluwanda loku udawwak!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් බන් බාගෙන ඉදියෙ සබ දෙනකම් එලා