ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම මගේ 2 වෙනි උපසිරැසියත් අරන් ආවා. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් ලිපියෙ කිව්ව විදියට SAW 6 තමයි උපසිරැසිය අරන් ඇවිල්ලා තියෙන්නෙ. SAW ගැන කියනවනම් මේක ෆිල්ම් සීරීස් එකක්. මේ ඒකෙ 6 වෙනි එක. SAW කලින් ඒවත් බලල ඇති කියලා මං විශ්වාස කරනවා. Baisopelk එකට එන සහෝලා SAW බලලා නැත්නම්…
ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම මගේ 2 වෙනි උපසිරැසියත් අරන් ආවා. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් ලිපියෙ කිව්ව විදියට SAW 6 තමයි උපසිරැසිය අරන් ඇවිල්ලා තියෙන්නෙ. SAW ගැන කියනවනම් මේක ෆිල්ම් සීරීස් එකක්. මේ ඒකෙ 6 වෙනි එක. SAW කලින් ඒවත් බලල ඇති කියලා මං විශ්වාස කරනවා. Baisopelk එකට එන සහෝලා SAW බලලා නැත්නම් වැඩක් නෑනෙ.ඒක නෙවෙයි දැන් ෆිල්ම් එක දිහා ටිකක් බලලා ඉමු.
ඉතින් ෆිල්ම් එක ගැන කියනව නම් මේක 2009 ඔක්තෝබර් 23 තමයි release වෙලා තියෙන්නෙ. Kevin Greutert ගෙ අධ්‍යක්ෂණය අනුව Tobin Bell ජිග්සෝ විදියටත්, Costas Mandylor පරීක්ෂක හොෆ්මන් විදියටත්, Betsy Russell ජෝන්ගෙ බිරිඳ ජිල් විදියටත්, Peter Outerbridge රක්ෂණ කළමණාකාර විලියම් විදියටත් වගේ නළු නිලියො ගොඩක් මේකෙ රඟපානවා. IMDb Rating එක 6 ක් තියෙනවා.
ඔයාලා මේ ෆිල්ම් එකේ කලින් කොටස් බලල තියෙනවනම් දන්නව ඇතිනෙ මොකද්ද කතාව කියලා. SAW 6 එකේ තියෙන්නෙ කලින් කතාවෙදි ජෝන් එයාගෙ බිරිඳ, ජිල්ට ඉතිරි කරලා ගියපු පෙට්ටියෙ කතන්දරේ. ඒකෙන් ජෝන් කියලා තියෙන්නෙ ජෝන්ට ඉවර කර ගන්න බැරි වුණ මිනිස්සු 6 දෙනෙක් ගැන. එයා මේක ජිල්ට බාර දෙනවා. ජිල් මේකෙන් 5ක් බාර දෙන්නෙ හොෆ්මන්ට. ඒ කියන්නෙ ජෝන්ගෙ යාළුවට. අනෙක එයාමයි කරන්නෙ. ඉතින් කවුද මේ හයදෙනා? ඇයි ජිල් අන්තිම ඉල්ලීම විතරක් කරන්නනේ? ඒවගේම මේකෙදි හොෆ්මන්ට පරණ යාළුවෙකුත් මුණ ගැහෙනවා. ඊළඟට….මෙහෙම කියන්න ගියොත් කතාවෙ රසයට හානි වෙනවනේ. ඒක ෆිල්ම් එක බලලම බලා ගන්න. මගේ පළවෙනි නිර්මාණයට කොමන්ට් දාපු හැමෝටම ස්තූතියි කියන ගමන් මම සමු ගන්නවා. ආයෙත් හම්බ වෙමු!!!! පුළුවන්නම් මගේ ඊළග නිර්මාණය කියන්න බලන්න.
600 MB (BR) කොපිය මෙතනින් බාගන්න
4b836af6b88672b3ced4ee88fde99de3d66bb56d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,197 downloadsDownload Saw-VI-2009.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
39 comments
චන්දිම අමරසිංහ
ලක්ෂාන් නිලංක
එල මචන්...සබට බොහොම තුති...ජය වේවා....!
Yenu
Thank You........
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි... ජය..
Tharindu Perera
elazzz ahhh....
denakam balan unneeeee.....
thanks ahhh sub ekatahhhh.......Darshana
thanks machan.. saw 7 film eke sub dunnanam hodai neda...
eshan
niyamaiiii
Jack
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකටczRGsl
ස්තුතියි ඔබට. මේකේ 3, 4 යි උපසිරසි දෙන්නේ නැද්ද?
තාමර දෙනුවන්
දෙනවා දෙනවා පොඩ්ඩක් ඉවසමුකෝ.
czRGsl
බොහොම අමාරුවෙන් ඉවසන් ඉන්නෙ අප්පෙ..... 4,5,7 තමා ඕන
තව පුලුවන්නම් Pineapple Express එකෙත් දෙන්න....
Kulanjana Maduranga
niyamai....subata thanks THAMARA saho.digatama sub denn.jaya wewa.............
රොයිලි
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි තාමර සහෝ..
මේ සිරිස් එක Complete කිරිම තමා මගෙත් ඉල්ලිම.
ඊට පස්සෙ තව වැඩක් බලමුකො.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Dhanushka
Saw IV, V danda barida ? I , II , III witharai balala thiyenneee
තාමර දෙනුවන්
මට දැනට කරන්න ලැබිලා තියෙන්නෙ Scream. ඊට පස්සෙ Saw 5 ගේනවා. මං බලන්නම් ඒකෙ 4ත් මට දේවිද කියලා.
නලින්
ස්තුතියි තාමර, ඉතුරු ටිකත් ඉක්මනට ගේමු..
ජය වේවා.!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)nishshanka ruwan
ස්තූතියි :)
“චූටී මල්ලි”
කලින් නම් බැලුවා ආයි
නම් බෑ බයයි බන් :P
සබට තුති
ඔබට ජය.....අදිත ප්‍රවීන්
නියමයි
දිගටම සබ් දෙන්න .
:DSameera Hettige
Niyamayi malli..........
Sisitha jayampath
සබ දුන්නට බොහොම ස්තුතියි මචෝ..
Saw 4 & 5 නැද්ද??තාමර දෙනුවන්
තියෙනවා. ටික කලක් යයි. මුලින්ම Scream Collection එක සම්පූර්ණ කරන්න ඕනා. ඊටපස්සෙ මේක සම්පූර්ණ කරන්නම්.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Yohan Pathirana
Elama machow... :D
Sandun
ස්තුතියි සබ් එකට Saw VII සබ් එකත් ඉක්මනට දෙන්න.
ජය වේවා......... :Dishara
saw 7 sub nedda.............
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Neel Nilostan
Sub akata thx machan
Jayawikrama
Thanks Bro... Jaya
Dewadithya
Thanks for Sub!
Gayan_madushanka_
Thanks bro
game bro
ty
Roxxxmalith
සහෝ jigsaw 2017 එකටත් සබ් එක දෙන්නකො..
Shihan
Tnx bro sub ekata
kalu
තේරුම් ගන්න අමාරු තැන් තිබුනා. සිංහල සබ් එකත් එක්කම ආපහු බලනවා. තැන්ක්ස්
Anonymous
thnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Saw VI (2009) | තවත් කුරිරු අවසානයක්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Saw-vi-2009-.jpg)

නියමයි සහෝ මම නම් කියන්නේ මේ සිරියස් ඒකේම එකක් කරරොත් හොදයි නෙද ..?
කෙහොම උනත් සුපිරි එකක් වෙයි.. ස්තුතියි ඔබට.
සුභපැතුම් දිගටම කරගෙන යමු...
ජයවේවා.!$$$%