Watch Trailer

Scary Movie (2000) Sinhala Subtitles | අවිහිංසක මුහුනට මුවා වු රකුසා [සිංහල උපසිරසි] (18+)

Scary Movie (2000) Sinhala Subtitles හෙලො සුබ දවසක් යාලුවනෙ! මෙ මගෙ පලමුවෙනි උපසිරැසි ගැන්විම මං මගෙ පලමුවනි උපසිරැසි ගැන්විම සදහා යොදා ගත්තෙ 2000 වර්ශයෙ නිකුත් වු කොමඩි /හොරර් ඝනයට අයත් චිත්‍රපටයක් වන “Scary movie” පලමු වන චිත්‍රපටයයි.මෙ චිත්‍රපට ගැන කියවනම් ආතල් එකෙ බලන්න පුලුවන් කොමඩි වගෙම තමයි…

Scary Movie

Scary Movie (2000) Sinhala Subtitles

හෙලො සුබ දවසක් යාලුවනෙ! මෙ මගෙ පලමුවෙනි උපසිරැසි ගැන්විම මං මගෙ පලමුවනි උපසිරැසි ගැන්විම සදහා යොදා ගත්තෙ 2000 වර්ශයෙ නිකුත් වු කොමඩි /හොරර් ඝනයට අයත් චිත්‍රපටයක් වන “Scary movie” පලමු වන චිත්‍රපටයයි.මෙ චිත්‍රපට ගැන කියවනම් ආතල් එකෙ බලන්න පුලුවන් කොමඩි වගෙම තමයි මෙකෙ කතාවත් ,බලද්දි මුලින්ම හිතෙන්නෙ නිකන් ඔහෙ යන ආතල් කතාවක් කියලා හැබැයි අන්තිමට ඔළුව විකාර වෙලා නියම අවසානයක් දෙනවා හරියටම කියනවනම් කූල්ම අවසානයක් දෙන්නෙ. මං නම් කියන්නෙ මෙක ඔයාලා හැමොම ට්‍රයි කරලා බලන්න.

මෙ චිත්‍රපට ඇත්ත වශයෙන්ම කිව්වොත් Scream චිත්‍රපට මාලාවෙන් ආභාසය ලබාගෙන තියෙන්නෙ එ චිත්‍රපටයෙම පැරඩි වර්ශන් එකක් මෙක.කතාව ගැන කිව්වොත් නම් ඔන්න උසස් අධ්‍යපනය හදාරන යාලුවො සෙට් එකක් වටා තමයි මෙක යන්නෙ .මෙගොල්ලො නිකන් සෙල්ලක්කාර ජිවිතයක් ගත කරන්නෙ .ඔන්න දවසක් මෙ කට්ටියම කාර් එහෙක හෙන ආතල් එකෙ යද්දි නොහිතපු විදිහට මෙ වාහනයට මනුසයෙක් යටවෙනවා ඉතින් මෙ යාලුවො ටික මෙ ගොල්ලොන්ට මෙ වෙන්න යන කරදරය ගැන බයෙන් මෙ වාහනයට හැප්පුන මිනිහාව මුහුදකට දානවා .මෙ සිද්ධිය වෙලා හරියට අවුරුද්දකට පසු මෙයාලා ඉන්න අවට ඝාතන රැල්ලක් ආරම්භ වෙනවා .කව්ද මෙ ඝාතකයා ඇයි එයා මෙහෙම කරන්නෙ ,අර යාලුවොන්ගෙන පලිගන්න අර එයාලා අතින් මැරුන මනුස්සයා එනවාද,එයාලාට ගැලවිමක් තියෙද යන පරශ්නය ටික මං ඔයාලටම දැන ගන්න ඉතුරු කරලා මං මෙ චිත්‍රපටයෙ විස්තර පැත්තට හැරෙනවා.

මෙ චිත්‍රපට ගැන වැඩි විස්තර කිව්වොත් මෙ චිත්‍රපටය IMDb දර්ශකයෙ 6.3 හොද අගයක් ලබා ගන්න මෙ චිත්‍රපටයට හැකි වුනා එ වගෙම ඩොලර් මිලියන 19 වියදමකින් නිශ්පාදන වු මෙම චිත්‍රපට ලොව පුරා ආදයම අතින් ඩොලර් මිලියන 278 අති සාර්ථක ආදායම හොයා ගන්න සමත් වුනා.එ වගෙම චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන කතා කරොත් Keenen Ivory Wayns තමයි මෙහි අධ්‍යක්ෂක.පිටපත Marlone සහ Shawn Wayns විසින් රචිතයි ඔක්කොම සහොදරයො සෙට් එකක් එකතුවෙලා කරපු වැඩක් තමයි මෙක.Marlone සහ Shawn කියන්නෙ චිත්‍රපටයෙම චරිත රඟ දක්වන නලුවන් දෙන්නෙක් පිලිවෙලෙන් Shorty සහ Ray ගෙ චරිත තමයි ඔවුන් නිරුපණය කරන්නෙ.තවත් අති දක්ශ සුප්‍රසිද්ධ නලු නිළියන් මෙකට දායක වෙලා තියෙනවා.Jon Abhrahms ,Carmen Electra ,Shannon Elizabeth ,Anna Faris ,Kurt Fuller ,Regina Hall ,Lochlyn Munro ,Cheri Oteri සහ David Sheridan එයින් කිහිපදෙනක්.

ඉතින් යාලුවනෙ මෙකෙ මගෙ පළමුවන උපසිරැසි ගැන් විම ඔයාලට මෙකෙ ගැටලු තියෙනවානම් මාව මෙ සම්බන්ද කරගන්න [email protected] ලිපියනට මෙල් එකක් දාන්න ඔයාලාගෙ අදහස් හා යොජනා සමග් තව ඉදිරියට ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. එ වගෙම හැකි ඉක්මනින් scary movie 2 චිත්‍රපටයෙත් උපසිරැසි ලබා දෙන්න කටයුතු කරනවා .හැමොටම ස්තුති.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස BR පිටපත් සඳහා ආදාළ වේ.

5,199 downloadsDownload Scary-Movie-2000-Sinhala-Subtitles.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Tharuka Nimhan Fernando” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-02-11
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Scary Movie (2000) Sinhala Subtitles, Scary Movie, Scary Movie (2000)

Subtitles by

තාරුක නිම්හාන් ප්‍රනාන්දු

Subtitles

5,199 downloadsDownload Subtitles57 KB

21 comments

  1. Ruchika

    Thanks

  2. Ruchika

    Thanks

  3. Anonymous

    Nice work.

  4. Anonymous

    අම්මෝ ඇති යන්තන් මේකට සබ් එක දීලා.. THANKS මචං. දෙවෙනි එකටත් දෙන්න ජය වේවා...!

  5. thevinu perera

    leave the world behind 2023 film eke shinhala sub dannako

  6. thevinu perera

    leave the world behind 2023 ekata sub eka dennako

  7. Theran kavishka

    සුපිරියක් සගො .අනිවා අනිත් එක එනකන් බලන් ඉන්නවා ♥️

  8. Anonymous

    එකෙන්ම සුපිරියක් සහොදරයා .ජයෙන් ජය වෙවා !

  9. Kavindu Nethmina

    Sub ekata thanks bro

  10. amila

    amma suddo meke set eata sub diham bro ok ela ela

  11. Sachin Madukantha

    අම්මෝ කාලෙක ඉදන් සබ් එනකන් හිටපු එකක්,Thanks මචන් සබ් එකට,ෆිල්ම් සෙට් එකටම සබ් දෙමු, ජය වේවා

  12. Sachin Madukantha

    අම්මෝ කාලෙක ඉදන් සබ් එනකන් හිටපු එකක්,Thanks මචන් සබ් එකට,ෆිල්ම් සෙට් එකටම සබ් දෙමු, ජය වේවා

  13. Deex

    Thanks.........!
    Keep It Bro...................!

  14. Sachith

    Thank you Bro.. sub eka niyamai... meke part 2 part 3 walatat sub denna pls

  15. Buddhika Lakmal

    පළවෙනි සබම ගෙනත් තියෙන්නේ පට්ටම මූවි එහෙකටනේ බ්‍රෝ....
    පළවෙනි සබට සුබ පැතුම් මචං...
    ඉස්සරහටත් හොද පට්ට මූවි සීරිස්වලට සබ් ගේමු ‍හොදේ.....
    ජයවේවා..... සබට තෑන්ක්ස්.......

  16. Madusha

    Thanks bro.film 5 sub dennko.❤️

  17. Viraj

    Thanks

  18. Shehan

    Man Hoya Hoya idapu films set ekaka sub okkotama denna

  19. TYK

    mru keep it up

  20. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P