සමහර කතන්දර මිහිරියි, සමහර කතන්දර අමිහිරියි, අපි ඒවා නැවත නැවත කියවන්න කියවන්න… ඒ දේවල් සැබෑවක් වෙනවා. ඒ තරම් බලයක් කතන්දර වලට තියනවා ඒවා අපි ඇත්තටම කවුද කියලා ඒවා අපිට පෙන්නලා දෙනවා. එවා අපේ ඇගේ තියන නිර්භිතකම එළියට ගන්නවා. අපිට එකිනෙකා ඕනි කියලා පහදලා දෙනවා. මේ කතාව මුළු ලෝකයෙන්ම වහන් වෙලා හුදකලා…

සමහර කතන්දර මිහිරියි,
සමහර කතන්දර අමිහිරියි,
අපි ඒවා නැවත නැවත කියවන්න කියවන්න…
ඒ දේවල් සැබෑවක් වෙනවා.
ඒ තරම් බලයක් කතන්දර වලට තියනවා
ඒවා අපි ඇත්තටම කවුද කියලා ඒවා අපිට පෙන්නලා දෙනවා.
එවා අපේ ඇගේ තියන නිර්භිතකම එළියට ගන්නවා.
අපිට එකිනෙකා ඕනි කියලා පහදලා දෙනවා.
මේ කතාව මුළු ලෝකයෙන්ම වහන් වෙලා හුදකලාවුන ගැහැනු දැරියක් ගැන
ඇගේ නම තමයි “සේරා බ්ලෙව්ස්”….
සේරා බ්ලෙව්ස් කියන්නේ මිල් නිම්නයේ තියන ලොකුම සහ එකම කඩදාසි කම්හලේ අයිතිකාරයාගේ එකම දියනිය. ඉතින් කොච්චර සල්ලි තිබුනත් වශවත් වුනත් සේරට කවදාවත් පවුලේ අයගෙන් ආදරයක් කරුණාවක් ලැබුනේ නැහැ. ලෝකයට පෙන්නන් බැරි ලොකු අඩුපාඩුවක් උපන්දා ඉදන්ම සේරට තිබුනා. ඉතින් ඒක නිසා බ්ලෙව්ස් පවුලේ අය ඇයව ගෙදර හදලා තියෙන විෂේශිත අදුරු කුටියක හිරකරලා තිව්වා, කිසිම කෙනෙක් සේරව ඇස් දෙකට දැකලා නැහැ, එත් සේරට එක සුවිශේෂි හැකියාවක් තිබුනා ඒ තමයි කතාන්දර කියන එක, පොඩි ළමයි හැමදාමත් මේ සේරගේ කතන්දර අහන්න බ්ලෙව්ස් නිවසට ආවා. ඉතින් සේරා අර අදුරු කුටියට වෙලා බිත්ති අතරින් එයාලට කතන්දර කියලා දුන්නා. ඒ ගොඩක් ඒවා හුගක් බය හිතෙන කතා. පස්සේ පස්සේ පොඩි ළමයි ගොවල් වල යන්නෙත් නැතිව සේරගේ කතා අහන්න පටන් ගත්තා.
ටික කාලයක් ගතවුනා එක පාරටම නිම්නයේ ළමයි වසංගතයක් හැදිලා මැරෙන්න ගත්තා, රෝහල් වලින් කිව්වේ එයාලට විෂක් ඇතුළු වෙලා කියලා. එත් ගමේ මිනිස්සු ඒක විස්වාස කලේ නැහැ ඔවුන් ඒදේ සිද්ද වුනේ සේරා නිසා කියලා චෝදනා කරන්න පටන් ගත්තා. ඔවුන් දරුවන් නැතිවුන දුකින් වියරු වැටිලා සේරව මරන්න ඇයව හොයාගෙන ඇගේ ගෙදරට ආවා. එත් ඔවුන් පරක්කු වැඩියි, මේ චෝදනා දරාගන්න බැරිවුන සේරා ඔවුන් එනකොටත් තමන්ගෙම කොන්ඩෙන් තොන්ඩුවක් හදාගෙන ගෙල වැලලාගෙන මියගිහින්.
ටික දවසකට පස්සේ බ්ලේව්ස් පවුලේ අයත් මිල් නිම්නයෙන් එක පාරටම අතුරුදහන් වුනා, බ්ලෙව්ස් නිවස පාලුවට ගියා, ගරාවැටුනා. මිනිස්සු විෂ්වාස කලා සේරා තවමත් ඒ නිවස ඇතුලේ ඉන්නවා කියලා. කවුරු හරි ඒ නිවසට ගිහින් සේරගෙන් කතන්දරයක් ඇහුවොත් ඒ තමයි එයා අහන අවසාන කතාන්දරය. එහෙම තමයි ඉතිහාසයේ සදහන් වෙන්නේ, පසුකාලීව ඉතිහාසය පුරාවෘත්තයක් වුනා, පුරාවෘත්තය මිත්‍යාවක් වුනා..
එක දවසක් හැලෝවින් දවසක රෑ ළමයි ටිකක් මේ බ්ලෙව්ස් නිවසට යනවා, එයාලට ඕනිවුනේ අත්භූත අතදැකිමක් ගන්න, ඉතින් එයාලා ගේ ඇතුලේ සැරි සරනකොට හැමෝගෙන්ම වහන් වෙලා තිබුන එක අත්භූත කාමරයක් දකිනවා, දෙපාරක් හිතන්නේ නැතිව එයාලා ඒක ඇතුලට යනවා වෙන මොකුත් නෙමෙයි ඒ තමයි සේරා හිරකරලා හිටියා කියන කාමරය. ඒකේ තිබිලා එක ළමයෙකුට ලොකු පොතක් හම්බවෙනවා වෙන මොකුත් නෙමෙයි ඒ පොතේ තමයි සේරා බොඩි ළමයින්ට කියලා දුන්න බයහිතෙන කතා ලියලා තිබුනේ. විෂේශම දේ තමයි ඒ කතා ලියලා තිබුනේ රුධිරයෙන්…
ටික වෙලාවකට පස්සේ එයාලා ඒ ගෙදරින් එළියට එනවා. නිකන්ම නෙමෙයි අර පොතත් අරගෙන. ඉතින් එක පාරටම අර පොතේ තවත් කතාවක් ලියවෙනවා ඒ කලින් දවසේ අර ගෙදර ඇතුලට ගිය එක ළමයෙක් ගැන, පස්සේ ඒ කතාවේ තියන දේ ඒ විදිහටම සිද්ද වෙලා ඒ ළමයා කාටවත් හොයාගන්න බැරිවෙන්න අතුරුදහන් වෙනවා. ඍලග දවස් තවත් කතාවක් ලියවෙනවා ඒ එා ඒ ගෙදරට ගිය තවත් ළමයෙක් ගැන ඔහුත් එලෙසම අතුරු දහන් වෙනවා, මේ විදිහට ඒ ගෙදරට ගිය හැම කෙනෙක් ගැනම කතාන්දර සේරගේ පොතේ ලියවෙනවා, ඉතින් ඉස්සරහට මොනවා වෙයිද එයාලා සේරගේ ශාපයෙන් කොහොම බේරෙයිද, මොකක්ද මේ අබිරහස කියලා ඔයාලම බලන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD | WEB | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
12,392 downloadsDownload Scary-Stories-to-Tell-in-the-Dark-2019-BR.zip151 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
50 comments
ks7116356
Chamal0101
Thankz saho sub akata Ela Ela BROTHER the bride 2017 horrer movie sub aka dinako
දිල්ශාන් සචින්ත
ට්‍රයි එකක් දෙන්නම්
gihan perera
ස්තුතියි සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Shashika Umayantha
බලලා ඉවර උනා විතරයි. සබ දාලා අයෙ බලන්නෝනා
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!manjularathayake
THANKZZZZZ ♥️
sandun
Supiri, apu gamanma dilane, thanks a lot dilshan saho. First comment for site.
Sajeewa Dilshan
Ela ela.meka 18+ newei habai.
saman_kumara1050
thanks broo....... it chapter 2 th ona bro
wcr
Thank You!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
කවිනු වීරක්කොඩි
ස්තූතියි! හොරර් ෆිලුමක් බලන්නේ කාලෙකින් :)
Thilankadissanayake
Thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බෙහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
ජයroba3090
Sub ekta Thnks bro...
Rukshan37
Ela ela
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!madusharulz
Elaz
sudesh saliya
thank you bro
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Bluray ආවහමම බලනව....සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
ranga11112
thanks bro
Aac3
එලම සහෝ... සුපිරියක් වගේ... ගොඩාක් ස්තූති සබ් එකට... ජය වේවා !!!
Sumedha Alwis
Thnx bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
RC Nethsara
great job bro.....
Dewadithya
Thanks for Sub!
Ravindu Rukshan
thx
Aruna Sadeepa
Thanks
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට ෆිල්ම් එකනම් පට්ට
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට ෆිල්ම් එක පට්ට
geeganagamage
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Lakshansilva18
bluray update karata bohoma sthuthi
Lasa_Sadaru
Thanks..........
sangeethsrimal
thanks aaa
Dark_Wolf
Sub එකට ගොඩාක් ස්තූතියි...ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා...ටික දවසක ඉදන් Baiscope downloads site එක වැඩ කරන්නේ නෑ...ඇයි ඒ ?
nihalpujitha
THANKS saho...
Lakshansilva18
කලෙකට පස්සෙ බලපු පට්ටම horror film එකක් 10/10
chanuka_rox
Thanx me movies eke sub ekata
sandharu
THANKS broooo
s.s.m
tz sub ekata...
Bruce___Wayne
Thanks bro
jaya wewa ! ✌✌✌Thusitha Sampath
Thank you very much
tisal_akesh
thnx bro
සචින්ත කල්හාර බෙනට්
thanks for the sub, bro.
Anonymous
thank bokkala
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks