ඔන්න අද අරගෙන ආවා තවත් ස්කුබී ඩූ ෆිල්ම් එකක්. 2001 වසරේ නිකුත් වුන මේ කාටුන් චිත්‍රපටයට 7 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. ඇත්තම කිව්වොත් මම වැඩිම වේගෙකින් කරපු ස්කුබී සබ් එක මේක තමයි. පැය හයෙන් සබ් එක ඉවර කළා. මේ චිත්‍රපටයේ කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් මේක මේ අවුරුද්දෙ නිකුත් වුන Jumanji:Welcome to th…

ඔන්න අද අරගෙන ආවා තවත් ස්කුබී ඩූ ෆිල්ම් එකක්. 2001 වසරේ නිකුත් වුන මේ කාටුන් චිත්‍රපටයට 7 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. ඇත්තම කිව්වොත් මම වැඩිම වේගෙකින් කරපු ස්කුබී සබ් එක මේක තමයි. පැය හයෙන් සබ් එක ඉවර කළා. මේ චිත්‍රපටයේ කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් මේක මේ අවුරුද්දෙ නිකුත් වුන Jumanji:Welcome to the jungle එකට ගොඩක් සමානයි කියන්න පුළුවන්. ඒකෙත් වෙන්නෙ සෙට් එකක් වීඩියෝ ගේම් එකක් ඇතුළේ හිර වෙන එක. මේකෙත් වෙන්නෙ එහෙම සිද්ධියක්මයි. ඒ හින්දා මේකත් ස්කුබී ෆිල්ම් බලන අයට විශේෂ අත්දැකීමක් වෙයි.
කතාව වෙන්නෙ මෙහෙමයි. ස්කුබී සෙට් එකේ යාළුවෙක් හදනවා ස්කුබී යාළුවන්ගේ චරිත ඇසුරින් වීඩියෝ ගේම් එකක්. ඒ ගේම් එකේ ලෙවල් දහයක් තියෙනවා. කොහොමහරි ගේම් එකෙන් එළියට එන වයිරස් එකක් ගේම් එක හදපු අයට පහර දෙනවා. ඒ වයිරස් එකට පුළුවන් හැම කම්පියුටර් එකකම තියෙන දත්ත උරාගන්න. ඉතින් ස්කුබි සෙට් එක යනවා මේ වයිරස් එක අල්ලගන්න පුළුවන්ද බලන්න. එහෙදි වෙන්නේ ස්කුබී සෙට් එකව අර එයාලගෙ යාළුවා හදපු ගේම් එක ඇතුළට ඇදිලා යනවා. ඉතින් දැන් තමයි සීන් එක. කට්ටියට ගේම් එකෙන් එළියට එන්න බෑ ගේම් එකේ ලෙවල් දහයම සෙල්ලම් කරන්නෙ නැතුව. ඉතින් එහෙනම් එතනින් එහාට මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකෝ. ආයෙත් එනකම් එහෙනම් හැමෝටම ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
17 comments
Damru Ravihara
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
මේකේ SIDLA අඩු නිසා කට්ටියට ඕනි නම් දවස් දෙකක් තුනක් මන් උප්ලෝඩ් කරන්නම් 6.30 හවස පස්සේ ගන්න්න අය ගන්ඩ
55767a1f939ec68d3bf0b3804159b598d0eeb3b3
මන්නම් ගත්තේ ඕකKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
aniwarayan balan ewa thamai mewa . bohoma sthuthi sahooo jaya
Riddler
Thq saho
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!podda
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Premathilake
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......
ජයෙන් ජයම වේවා......Madusara
බොහොම ස්තුතියී
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
AsithaDilruwan
ela ela thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Wolwerine.
Thanks for sub.keep it up.
sublove
niyami me film ekata sub dunnata. thanks saho
Anonymous
niyami . mama balabu hondama scooby doo filmeka
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks for sub