Watch Trailer

Burnt (2015) With Sinhala Subtitles| පැරිසියේ කෝකියා. [සිංහල උපසිරසි සමඟ]

පැරිසියේ ප්‍රසිද්ධ ඉහල පෙලේ කෝකියෙක් වන ඇඩම් ජෝන්ස් (බ්‍රැඩ්ලි කූපර්) තමන්ගේ වෘත්තීය ජීවිතේ මත් කුඩු නිසා විනාශ කරගත්තු කෙනෙක්.එයා නැවත තමන්ගේ ජීවිතේ ගොඩ නගාගෙන වැරදි නිවැරදි කරගන්න ලන්ඩන් වලට එනවා. එයා මිෂෙලින් තරු තුන ගන්න අධිෂ්ටානයෙන් මහන්සි වෙලා වැඩ කරන හැටිත්. ඒ කරා යන මාර්ගයත් එක්ක තමයි මේ කත…

පැරිසියේ ප්‍රසිද්ධ ඉහල පෙලේ කෝකියෙක් වන ඇඩම් ජෝන්ස් (බ්‍රැඩ්ලි කූපර්) තමන්ගේ වෘත්තීය ජීවිතේ මත් කුඩු නිසා විනාශ කරගත්තු කෙනෙක්.එයා නැවත තමන්ගේ ජීවිතේ ගොඩ නගාගෙන වැරදි නිවැරදි කරගන්න ලන්ඩන් වලට එනවා. එයා මිෂෙලින් තරු තුන ගන්න අධිෂ්ටානයෙන් මහන්සි වෙලා වැඩ කරන හැටිත්. ඒ කරා යන මාර්ගයත් එක්ක තමයි මේ කතාව හැදිලා තියන්නේ. මට මේක බලද්දී ගොඩක්ම මතක් වුන ෆිල්ම් එකක් තමයි Ratatouille ෆිල්ම් එක. 😀

ෆිල්ම් එක ගැන කතා ඇති එහෙනම්. imdb එක 6.6ක් වෙන එකේ කතාවේ ලස්සන ගැන අමුතුවෙන් කියන්න දේකුත් නෑනේ. එහෙනම් කතාව බලන්නකෝ. සුබ දවසක් හැමෝටම! 🙂

Burnt (2015) on IMDb

 

 

747 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න

E72E8111E2739EC1A07640C134E3122A73986061

1.54 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න

EEED86AB2B160AD8E43DA014D11BB81D6B75EE86

 

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,852 downloadsDownload Burnt.2015.baiscopelk.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/gg-e1424809996629.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,852 downloadsDownload Subtitles90 KB

36 comments

  1. daminda

    fillm eka thibuna sub thibune na mechchara dawas.thanks sahodari.palaweni download eka man

  2. Mayura

    තවත් ඇති සාර්ථක කෙටි ලිපියක් . ඉස්තුතියි අයියේ මේක දෙනකම් ඉස්පාසුවක් නැතුව ඉදියේ

    1. Purni

      අයියා?

  3. Purnima

    Meetath vada monava dannada bn. Ehenam kathavama kiyanna venava :/

  4. tharindu gunarathna

    thanks mcn . good movie

  5. ප්‍රණීත් චින්තක

    බොහෝම ස්තුතියි සහෝදරී. :)
    එනකං මග බලාගෙන හිටපු කතාවක්.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.
    ජය වේවා !!!

  6. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. sam

    Tanks

  8. tharindu gunarathna

    thanks .good movie

  9. සචිත්

    ස්තුතියි යෙහෙලිය

    1. Purni

      සුපෙම් හැඟුම් ඔබෙන් එපා, මිතුරුදම් විනා

    2. Sanath Perera

      කොල්ලෝ බයිට් නිකර ඉන්නම බැරිද ආ...? ;)

    3. Mayura

      Bane malli :)

  10. Mayura

    Saradam chatu papa
    Mata keewata gotha
    Aayeth rawatenne na
    Mayam arumosamm waradiwi

  11. sanath

    thanks for sub.... ;) :)

  12. Sanath Perera

    මේ වගේ සුපිරිම බයිස්කෝප් එක්කට උපසිරැස දුන්නට පුර්ණිමා මධුභාෂි නගාට බොහොම පිං...

  13. “චූටී මල්ලි”

    ela tnx

  14. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    ජය වේවා...!!!

  15. thisal

    උපසිරැසියට බොහෝම ස්තුතියි.

  16. Kulanjana Maduranga

    lassana kstoryak wge ne Naga....menna ehenm bawa.....thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  17. ras

    උපසිරැසියට බොහෝම ස්තුතියි.

  18. Dulanga

    Thanks

  19. Jack

    නියමයි අක්කේ..
    බොහෝම ස්තුතියි සබ් එකට..
    ජය...

  20. Kasun Upeksha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. sk

    බොහෝම ස්තුතියි

  22. නුවන් කොඩිතුවක්කු

    බොහොම ස්තුතියි

  23. indika

    Thanks…!!!!

  24. asitha

    එල සහෝදරිය
    තෑන්ක්ස්..

  25. රොයිලි

    බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. sanjeewa

    sanjeewa

  27. sanjeewa

    thanks

  28. Dilip

    thnx

  29. Thishan

    patta

  30. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  31. MAALnath

    Thanks ....................good luck ........................................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  32. salamuthu

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.