ස්කුබි ඩු.. ස්කුබි ඩු කියන්නෙ ඉතින් ලොකු පොඩි හැම කෙනෙක්ගෙම මතකයේ රැදිලා ඉන්න කතා කරන බලු තඩියා කිව්වොත් නිවැරදියි. ඉතින් මේ සූදානම ස්කුබී සහ කණ්ඩායමේ අලුත්ම හොල්මන් ඇල්ලීමේ වික්‍රමය ඔබ හමුවේ තබන්නයි. මේ පාරනම් කතාව යන්නෙ ස්කුබි ඩු සහ ශැගිට ගැළපෙනම තැනක. ඒ කියන්නෙ කෑම තියෙන තැනක. ෆ්‍රෙඩිගෙ මාමා කෙන…
ස්කුබි ඩු.. ස්කුබි ඩු කියන්නෙ ඉතින් ලොකු පොඩි හැම කෙනෙක්ගෙම මතකයේ රැදිලා ඉන්න කතා කරන බලු තඩියා කිව්වොත් නිවැරදියි. ඉතින් මේ සූදානම ස්කුබී සහ කණ්ඩායමේ අලුත්ම හොල්මන් ඇල්ලීමේ වික්‍රමය ඔබ හමුවේ තබන්නයි.
මේ පාරනම් කතාව යන්නෙ ස්කුබි ඩු සහ ශැගිට ගැළපෙනම තැනක. ඒ කියන්නෙ කෑම තියෙන තැනක. ෆ්‍රෙඩිගෙ මාමා කෙනෙක් වෙන බොබී ෆ්ලේ තමන්ගෙ තානායමේ නවතින්න එන්න කියලා ස්කුබි ඩු කණ්ඩායමට ආරාධනා කරනවා. කට්ටිය එතනට ගිහිල්ලා බැලින්නම් මේ බොබී ෆ්ලේ කියන්නෙ ලෝක ප්‍රසිද්ධ චෙෆ් කෙනෙක්. ඒ වගේම මෙතන තව ජාඩා ඩි ලොරන්ටිස් සහ මාකස් සමුවෙල්සන් කියලා ප්‍රසිද්ධ චෙෆ්ලා දෙන්නෙකුත් ඉන්නවා ඔන්න. බොබී මේ තානායම අලුත්ම තාක්‍ෂණයක් සහිතව තමයි අලුතින් හදලා තියෙන්නෙ. හැබැයි මේ තානායම පිටිපස්සේ තියෙන්නෙ වෙනම කතාවක්.
බොබීගෙ පරම්පරාවේ කෙනෙක් වෙන එඩ්වඩ් ඩුෆ්ලේ කියන්නෙ ඇමෙරිකානු විප්ලවය කාලේ හිටිය ප්‍රසිද්ධ චෙෆ් කෙනෙක්. ඒ වගේම මේ තානායමේ මුල් අයිතිකාරයත් ඔහු තමයි. ඒත් දවසක් මේ එඩ්වඩ් ඩුෆ්ලේ හිටිහැටියේම අතුරුදහන් වෙලා යනවා. ඒකට හේතුව විදිහට ප්‍රකට වෙන්නෙ භූතයෙක්. රතු භූතයා කියලා තමයි කියන්නෙ. ඉතින් මෙන්න මේ රතු භූතයා සියවස් ගානකට පස්සෙ බොබී ෆ්ලේ මේ තානායම යලි ප්‍රති නිර්මාණය කළාට පස්සෙ කරළියට එනවා. ඉතින් බොබී තානායම ගොඩ ගන්න කියලා සජීවී ටීවී වැඩ සටහනක් කරමින් ඉන්න අතරේ තමයි භූතයා කඩාපාත් වෙලා ඒ සේරම දේවල් කඩාකප්පල් කරලා යන්නෙ.
ඉතින් ඊට පස්සෙ තමයි ඔන්න ස්කුබි ඩු කණ්ඩායම වැඩට බහින්නේ. බලමු ඉතින් මේ පාරත් ස්කුබි ඩු ඇතුළු කණ්ඩායම මේ භූතයාව අල්ලගන්නේ කොහොමද කියලා. එහෙමනම් ඉතින් වැඩි යමක් කියන්නෙ නෑ.
ස්කුබි ඩු රසිකයන්ට බාගෙන බලන්න කියලා ආරාධනා කරමින් මා සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.
7,933 downloadsDownload Scooby-Doo-and-the-Gourmet-Ghost-2018.zip96 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
46 comments
සනිඳු ලක්ඛිත
Ranga Heshan
සබට තැන්කු සහෝ❤
Dchamath
El saho
Kamal ranjan
ගොඩක් ස්තූතියි මේ කරන වැඩ වලට.
niroshan_sampath
Baiscope eke yana sub walata adala film eka download karaganna puluwan mokenda...
Udara Damith Dissanayaka
ස්කුබි ඩුබී ඩුඌඌ ඌ ඌඋ ඌඌ ඌඌඌඌඌඌඌඌඌ]ඌඌඌඌ]
Sherlock holmes
Thanks bro මෙන්න බානව
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයgihan perera
ස්කූබි ඩු.....නොබලා කොහොමද...ස්තුතියි වෙිවා මචෝ...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා ඔයාගෙ සියලු වැඩකටයුතුවලට....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
menaka2
thnx bro sub ekata
Thilina Jayarathna
adoooooooo thq bn
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
tharindusampath
enkn hitiye ambo thanks
Ayesh Prashan
Thank You
100
Sub eakata thanx
harshani11112
ස්තුති මධූ සහො.....
තෙරැවන්සරණයිSoori
බොහෝම ස්තුතියි මධූක සහෝ...
අලුත් කතා මාලාවක්වත් දෙන්න හිතුවේ නැද්ද?
දවස් හයකින් එකම එක එපියක්වත් ටීවී සිරීස් කොලමේ නෑ කියන්නේ අයියෝ......Kavinda
සබ් එකට තැන්ක්ස් සහෝ
AsithaDilruwan
Ela saho thanks
akalankagayan
Thnx......
Cj
තැන්කුයි වේවා
Kulanjana Maduranga
subata thanks...keep it up...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Malik_nadeeshan
Thanks saho sub ekata..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ස්කුබි ඩු ෆිල්ම් එකක් නම් අනිවා බලනවා..දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මධුක සහෝ.
ජයෙන් ජය.SanjulaJeter
thank you
Dilruk
Thanks machan. Sub 1 supiri.
kuma.lk
Thank you .....!
madusrp1
Sub eka ganne khmda
bhashimelanka2
sub download karaganne kohomada? mata link ekakwath penne nane. tab ekakwath
D.Chamara
bohoma sthuthi sahooo
Eranda Malith 2.0
Thanks mcn sub ekata
IndunilN
thanks for sub
dilshan_tharaka
Thnksssssss
Damru Ravihara
Thanks for sub
aks
Thanks ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
thanks ...............
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Hashan M. Priyadarshana
Thanks bro sub ekata
hashenperera
sub ekata thanks.............
Vijitha Rathna (විජ්ජ)
Thanks for the sub
❤️❤️❤️❤️❤️❤️sacheee35
උපසිරැසි වලට ස්තූතියි
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!